අවුරුද්දකට පස්සේ මගේ හතරවෙනි උපසිරැසියත් ගෙනාවා. මේකත් දෙමළ චිත්‍රපටයක්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ “රාගවා ලෝරන්ස්”. ඔහුම මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රගපානවා. “රායි ලක්ෂ්මි” ප්‍රධාන නිළිය විදියටත්, kovai sarala, r. Sarathkumar, manobala නලු නිළියෝ ගොඩක් ඉන්නවා. මේක Comedy horror කාණ්ඩයට…
අවුරුද්දකට පස්සේ මගේ හතරවෙනි උපසිරැසියත් ගෙනාවා. මේකත් දෙමළ චිත්‍රපටයක්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ “රාගවා ලෝරන්ස්”. ඔහුම මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රගපානවා. “රායි ලක්ෂ්මි” ප්‍රධාන නිළිය විදියටත්, kovai sarala, r. Sarathkumar, manobala නලු නිළියෝ ගොඩක් ඉන්නවා. මේක Comedy horror කාණ්ඩයට අයත් මේ චිත්‍රපටය 2011 අගෝස්තු 15 තිරගතවෙලා තියනවා. IMDB 6.7 තියෙනවා. පොඩ්ඩක් කතාව කියන්නම්. රාගවා කියන්නේ රැකියාවක් නැති හරිම විනෝදයෙන් ඉන්න කෙනෙක්. ඒත් මෙයා හොල්මන් වලට ගොඩක් බයයි. කොච්චර බයද කිව්වොත් රෑට බාත්රූම් යන්නෙත් අම්මා එක්ක. ක්‍රිකට් සෙල්ලම් කරන එක තමයි මෙයාගේ විනෝදාංශය. දවසක් රාගවා යාලුවන් එක්ක හැමදාම සෙල්ලම් කරන පිට්ටනියට යද්දී ඒ පිට්ටනියේ ගොඩනැගිල්ලක් හදන්න පටන් අරන්. ඒ නිසා එයාල කවුරුත් සෙල්ලම් නොකරන පාලු පිට්ටනියක් හොයාගෙන යනවා. ඒ පිට්ටයෙන් තමයි ඔක්කොම කරදර පටන් ගන්නේ. ඔක්කොම කිව්වොත් ගතියක් නෑනේ. ඔයාලම බලන්න, සබ් එකේ ගුණ දොස් තියනව නම් comment එකක් දාගෙනම යන්න. තවත් උපසිරැසියක් සමග ලගදීම හමුවෙමු.
1.26 GB (DVDRip) කොපිය මෙතනින් බාගන්න
78C15EB3881D6C53BC646E1F5CD7987F32D1C8E71.26 GB (Direct link) මෙතනින් බාගන්න
78c15eb3881d6c53bc646e1f5cd7987f32d1c8e7 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
10,703 downloadsDownload Muni.2.Kanchana.2011.baiscopelk.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/NilanR.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිලාන් රාජපක්ෂ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිලාන් රාජපක්ෂ
Subtitles
24 comments
ප්‍රණීත් චින්තක
Nilan
තෑන්ක්ස් මචන්...
kumar - Doha
Thank you very much
k.g.m.
ela
Kulanjana Maduranga
niayamai…thanks NILAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
D Chamara
niyamai sahooo sub ekka banna hitiya thankssss
Ismath
පුළුවන් නම් මුනි 3 එකටත් සබ් එක දෙන්න සහෝ..ස්තුතියි සබ් එකට.
නලින්
ස්තුතියි! නිලාන් සහෝ. සිංහල උපසිරැසියට.
ජය වේවා!
kavinda
ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .
ලස්සන ෆිල්ම් එකක් නේ තවත් හොද ලස්සන ෆිල්ම් වලට උපසිරැසි දෙන්න.
දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා. ඊළග එක ඉක්මණට දෙන්න.Thisal Lakpura
ස්තුතියි! නිලාන් සහෝ. සිංහල උපසිරැසියට.
Yasiru
එල නියමයි.....thanks lot... muni 3 ekata sub ekath demu.....
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!Chalitha Lak Sahan
meke sub eka enakan balagena unne mcn. Thnax a lot.
lakshan
Torrent eka pennanne nane.
Nilan Rajapaksha
වැඩ කරනවනේ....torrent ගන්න බැරිනම්, direct link එකෙන් ගන්න
GAME
මචන් ගොඩක් පින් මේකට! මේකේ අලුත් එකත් ආවා එකෙත් sub එක කරලා දාපන්කෝ... එකත් සුපිරි......
chameera
thanks man........... Muni 1 ekath sub ekak karala dannako and Kancahana 3 ?
රොයිලි
බොහොම ස්තූතියි නිලාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
සංඛ සඳනුවන් (සනා)
බොහොම ස්තුතියි sabekata
සංඛ සඳනුවන් (සනා)
බොහොම ස්තුතියි සබ් එකට.
dumindu
machan downlodin slowne??????????????
Pasindu
Thnks machan Ela...........
Rumesh Asanka
thank you
Advertisement
![Muni 2 Kanchana (2011) with Sinhala Subtitles | පළිගැනීම . [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/Kanchana-Muni-2-2011.jpg)

උපසිරැසියට බොහෝම ස්තුතියි නිලාන් සහෝ. තවත් උපසිරැසියකින් හමුවෙමු. :) :) :)