ටික කාලයක නිහැඬියාවකට පස්සේ මම ආයෙත් සිංහල උපසිරසියක් අරගෙන ඔබ හමුවට ආවා. මේක භාරගෙන වගේම සම්පූර්ණ කරලාත් සෑහෙන කාලයක් වෙනවා. ඒත් නොයෙක් නොයෙක් වැඩ කටයුතු නිසා ලබාදෙන්න ප්‍රමාද වුණා. චිත්‍රපටය ගැන කිවුවොත් 2014 වසරේ සැප්තැම්බර් 28 වෙනිදා තමයි තිරගත වීම ආරම්භ කරලා තියෙන්නේ. Fantasy, Horror කාණ්ඩවලට…
ටික කාලයක නිහැඬියාවකට පස්සේ මම ආයෙත් සිංහල උපසිරසියක් අරගෙන ඔබ හමුවට ආවා. මේක භාරගෙන වගේම සම්පූර්ණ කරලාත් සෑහෙන කාලයක් වෙනවා. ඒත් නොයෙක් නොයෙක් වැඩ කටයුතු නිසා ලබාදෙන්න ප්‍රමාද වුණා.
චිත්‍රපටය ගැන කිවුවොත් 2014 වසරේ සැප්තැම්බර් 28 වෙනිදා තමයි තිරගත වීම ආරම්භ කරලා තියෙන්නේ. Fantasy, Horror කාණ්ඩවලට තමයි අයිති වෙන්නේ. රංගනයෙන් දායක වෙන්නේ Mark Wood, Lisa Cameron, Lisa Livingstone වැනි තරුණ රංගන ශිල්පින්. සීමිත චරිත කීපයක් තමයි දකින්න ලැබෙන්නේ. පසුගිය වසරේ Chicago Horror Film Festival හිදී හොඳම වෘත්තාන්ත චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂක, හොඳම තිරරචනය ආදී සම්මාන 4ක් දිනාගෙන තියනවා. IMDb අගය 3.8 ක්.
කතාව මේකයි. තරුණ තරුණියන් කීපදෙනෙක් සති අන්තයේ රෙඩ්වුඩ් වනාන්තරයක කඳවුරු බඳින්න තීරණය කරනවා. පැමලා, ක්‍රිස්ටි, මාක් ඇතුළු තවත් මිතුරන් කීපදෙනෙක් තමයි රෙඩ්වුඩ් වනාන්තරය බලා ඒ විදියට පිටත්වෙන්නේ. මේ රෙඩ්වුඩ් වනාන්තරය ඇතුළේ ජීවත්වුණ වියරු වැටුණ ගොවියෙකු තමන්ගේ පවුලේ හැමෝම මරලා සියදිවි හානි කරගත් සිදුවීමක් ගැන ජනප්‍රවාදයක් තියනවා. ජනප්‍රවාදයට අනුව ඒ ගොවියාගේ පුතාගේ මළසිරුරක් හමුවුණේ නැති බවයි කියවෙන්නේ. ඒ නිසා මිනිස්සු කියන්නේ තාත්තාගෙන් පුතාට ඒ වියරුව උරුම වෙලා කියලා. මේ ඝාතනවල සංවත්සරය සමරන්න තරුණ පිරිසක් එකතු වෙලා සංවිධානය කරපු සාදයකට යන්න බලාගෙන රෙඩ්වුඩ් කැලයේ කඳවුරු බඳින්න ගිය යාලුවෝ ටික දෙනාට තේරෙනවා තමන්ගේ කණ්ඩායමේ යාලුවෝ එකිනෙකා අතුරුදන් වෙන බව. ඉතිරිය ඔයාලට.
මේක භාර දුන්න සමීර චතුරංග අයියාටත් ස්තුතිවන්ත වෙන ගමන් තවත් උපසිරසියක් රැගෙන එනතුරු මම සමුගන්නවා. දිගටම රැඳෙන්න බයිස්කෝප් සිංහලෙන් සමග !
827 MB (BrRip) කොපිය මෙතනින් බාගන්න
88f49aa6dbce1f5285db6d8710fd6d09bbf7fddf1.24 GB (BrRip) කොපිය මෙතනින් බාගන්න
A73258B2FA7305F5DE0586E8F2717300AE68E077 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,386 downloadsDownload The-Redwood-Massacre-2014.zip34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/DSC01001_2-003-e1441396407622.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අදිත ප්‍රවීන්
Subtitles
10 comments
Kulanjana Maduranga
නලින්
ස්තුතියි අදිත සහෝ! සිංහල උපසිරැසියට.
ජය වේවා!
HD Brothers DJ
නියමයි සහෝ…
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය..Jack
නියමයි මචෝ..
මේ වගේ ඒවා අනිවා බලනවා.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය...rajitha
Thanks machan.........!
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!JININDU SADARUWAN
tnxban
Sajith Anthony
බොහෝම ස්තුති සබ් එකට
ජය වේවා...!!ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!රොයිලි
බොහොම ස්තූතියි අදිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Redwood Massacre (2014) with Sinhala Subtitle | රෙඩ්වුඩ් භීෂණය [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/The-Redwood-Massacre-2014.jpg)

niayamai…thanks ADITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……