Narivetta (2025) Sinhala Subtitless ආයුබෝවන්. මැයි මාසෙ 23 දින සිනමා ශාලා ප්‍රදර්ශනය ආරම්භ කල ඉතා හොඳ ප්‍රේක්ශක ප්‍රතිචාරයක් සහිතව තිර ගත වුන මේ චිත්‍රපටය අද OTT නිකුත් උනා. කලින් මේකට HQ Pre DVD කොපියක් සඳහා කරල තිබුනු උපසිරැසිය අද මම නිවැරදි කිරීම් සහිතව යාවත් කාලීන කලා. දැන් ඔබට නියම කොපියක් බා…

ආයුබෝවන්. මැයි මාසෙ 23 දින සිනමා ශාලා ප්‍රදර්ශනය ආරම්භ කල ඉතා හොඳ ප්‍රේක්ශක ප්‍රතිචාරයක් සහිතව තිර ගත වුන මේ චිත්‍රපටය අද OTT නිකුත් උනා. කලින් මේකට HQ Pre DVD කොපියක් සඳහා කරල තිබුනු උපසිරැසිය අද මම නිවැරදි කිරීම් සහිතව යාවත් කාලීන කලා. දැන් ඔබට නියම කොපියක් බා ගන්න පුළුවන්. මේක බැලිය යුතුම මලයාලි චිත්‍රපටියක් හැටියට සඳහන් කරන්න පුළුවන්.
ඉතිං මේකෙන් නැවතත් ප්‍රධාන චරිතය හැටිය ටොවිනො තෝමස් ඉදිරියට එනවා. නැවතත් ඔහු ඉන්නෙ පොලිස් චරිතයකට.ඔහු සමග සුරාජ් වෙන්ජාරමුඩු, දමිළ නලු චේරාන් සහ ආර්‍යා සලිම් මෙහෙ අනිත් චරිත රඟපානවා. ඉෂ්ක් චිත්‍රපටය අධ්‍යක්ෂනය කල අනුරාජ් මනෝහර් මේකත් අධ්‍යක්ෂණය කරනවා. මේ වෙන කොටත් හොඳ ආදායමක් උපයා ගන්නට මේ චිත්‍රපටය සමත් වී තිබෙනවා.
කතාවට ගියොත් වාගීස් නම් තරුණයා හොඳ රැකියාවක් අපේක්ෂාවෙන් සිටින තරුණයෙක්, ඔහුට රැකියා කිහිපයක් ලැබුනත් ඊට වඩා ඉහල රැකියාවක් අපේක්ෂාවෙන් සිටීම නිසා නිතරම සිය මවගේ මෙන්ම පෙම්වතියගේ විවේචනයට ලක් වෙනවා. අවසානයේ ඔහුට ඒ සියල්ල පසෙක තබා පොලිස් කොස්තාපල් තනතුරකට යන්න සිදු වෙනවා. ඒත් ඉහල රැකියාවක් ලබා ගැනීමේ අපේක්ෂාව තවමත් ඔහුගේ සිත් තුල තිබෙනවා.
කෙසේ වෙතත් ඔහුගෙ ජීවිතය වෙන අතකට හැරෙන්නෙ ශීතල වයනාඩ් කඳුකරයේ රක්ෂිත වනාන්තරයක් ආශ්‍රිත ගෝත්‍රික ජන පිරිසකගේ විරෝධතාවයක් හැසිරවීමට පොලිස් පිරිසක් සමග ගිය අවස්තාවේදී. සිය රැකියාව සහ හෘද සාක්ෂිය අතර බරපතළ ගැටුමකට මෙන්ම ජීවිතය රැක ගැනීමේ සටනකටද ඔහුට එක වර මුහුණ දෙන්න සිදු වෙනවා. ඉතින් මේ ලස්සන චිත්‍රපටය නරඹලා ඉන්න.
එහෙනම් තව ලස්සන උපසිරැසියකින් සමග හමු වෙමු
Narivetta (2025) Sinhala Subtitless
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය HQ HDRIP පිටපත් සඳහා පමණක් වලංගු වේ.
9,160 downloadsDownload Narivetta-2025-HQ-HDRIP-Update.zip55 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Narivetta (2025) Sinhala SubtitlessSubtitles by
BANDULA K
Subtitles
- #2025
- #BANDULA K
- #Drama
- #Editor's Pick
- #Indian Box Office Hits
- #malayalam
- #Must Watch
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Sunil
- #You Decide
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
9 comments
Buddhika laKMal
maduka lakshan
download wala thiyenne thama cam copy eka bro. ekath ikmanata update karala denna. thank you sub ekata machan
Ravindu Heshan - Admin
අප්ඩේට් කරල තියෙන්නේ සහෝ
Buddhika laKMal
අප්ඩේට්එකට ස්තූතියි සහෝ
රංගික සිනෙත් කාරියවසම්
බොහොම ස්තුතියි බන්දුල අයියෙ. ජය වේවා
ඒත් එක්කම dilep ගේ අළුත් ෆිල්ම් එකටත් සබ ඉල්ලනවා.ජය
Harshana Buddhika
baiscopedownload ekt log wennma bahane
Sahan Gayantha
thanks a lot brother sub ekata
Sahan Gayantha
thanks brother sub ekata
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Narivetta (2025) Sinhala Subtitles | දඩයක් කරුවා සහ දඩයම [සිංහල උපසිරැසි] [HQ HDRIP Update]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/06/narivetta-2025.jpg)

ස්තූතියි බන්දුල සහෝ සබට..........
ඔරිජිනල් ආපුහම අප්ඩේට් එකක් ඕනේ....