Watch Trailer

Bigil (2019) with Sinhala Subtitles | මැරයෙක් සහ පාපන්දු පුහුණුකරුවෙක් [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්….! මේ අවුරුද්ද දමිළ සිනමාවටනම් හොඳ අවුරුද්දක් විදිහට සලකන්න පුළුවන්, පහුගිය අවුරුද්ගේද වගේම මේ අවුරුද්දෙත් ආදායම් වාර්තා ගනනවාවක් තැබූ සහ ප්‍රතිචාර අතරින් ඉහල ප්‍රසිද්ධියක් ලබාගත්තු, දිනාගත්තු සිනමා පට ගණනාවක්ම තිරගත් වුනා. ඒ කිහිපයක් චිත්‍රපට අතරින් මේ වෙද්දී වැඩිම ආදායමක් ලබපු සින…

හැමෝටම ආයුබෝවන්….! මේ අවුරුද්ද දමිළ සිනමාවටනම් හොඳ අවුරුද්දක් විදිහට සලකන්න පුළුවන්, පහුගිය අවුරුද්ගේද වගේම මේ අවුරුද්දෙත් ආදායම් වාර්තා ගනනවාවක් තැබූ සහ ප්‍රතිචාර අතරින් ඉහල ප්‍රසිද්ධියක් ලබාගත්තු, දිනාගත්තු සිනමා පට ගණනාවක්ම තිරගත් වුනා. ඒ කිහිපයක් චිත්‍රපට අතරින් මේ වෙද්දී වැඩිම ආදායමක් ලබපු සිනමා පටයන් අතර ඉදිරියෙන්ම සිටින්නේ බිගිල්. දීපාවලි උත්සවය නිමිති කොටගෙන දර්ශනය කෙරුනු තලපතිගේ බිගිල් චිත්‍රපටය දින 5ක් ඇතුලත කෝටි 200 ක බොක්ස්ඔෆිස් වාර්තාවක් තැබීමට සමත් වී තිබෙනවා. තුන්වන වරටත් ඇට්ලි කුමාර් සහ විජේ සුසංයෝජනයෙන් නිර්මාණය වන මෙම චිත්‍රපටයේ පිය, පුතු ලෙස ද්විත්ව රංගනයෙන් විජේ දායක්වය සපයයි. සෙසු චරිත සදහා නයනතාරා, ජැකී ෂ්රොෆ්, යෝගි බාබු, විවේක්, ආනද්රාජ් රංගනයෙන් දායකත්වය සපයනවා. විජේ කියන්නේ රජිනිට පස්සේ සමස්ථ දමිළ සිනමාවේම කිරුළු නොපලන් රජ කෙනෙක්. ධනුෂ්, අජිත්, සූර්යා වගේ දැවැන්ත චරිත ගණනාවක්ම ඔහුට අභියෝග එල්ල කලත් විජේ වෙනුවෙන්කි වෙනම රසික පිරිසක්ය සහ විජේ කියන නම මිනිසුන් අතර ජනප්‍රිය වීම කිසිලෙසකින්වත් අඩු වෙලා නැහැ.

ලොව පුරා දර්ශන තල (SCREEN) 4200 ක පමණ ප්‍රදර්ශනය කළ බිගිල් තමිල් නාඩුවේ පමණක් කෝටි 85 – 90 පමණ ආදායමක් උපයා ඇත. US වල 1 million ඉපැයු බිගිල් තමිල් නාඩුවෙන් පිටත එනම් කේරලා, කර්නාටකා හා තෙලිගු ප්‍රදේශ වල කෝටි 45 පමණ උපයා ඇති බවට සදහන් වේ. පළමු දිනය තුලදි කෝටි 60 ක ආදයමක් සතු කර ගැනිමට බිගිල් චිත්‍රපටයට හැකි විය. පළමු දින තුනහිදි කෝටි 142 ඉපැයු බිගිල් දින පහක් තුලදි කෝටි 202 ක් ඉපැයීමට සමත් විය. තලපතිගේ සර්කාර්, මර්සල් චිත්‍රපට වලට පසුව බිගිල්, කෝටි 200 යේ කඩයිම ඉකමවු තුනවන චිත්‍රපටය යි.

කෝටි 200 ක් වූ දමිළ චිත්‍රපට බොක්ස් ඔෆිස් වාර්තාව

  • රජිනි – 2.0, කබාලි, එන්දිරන්,පේට්ට
  • විජේ- මර්සල් ,සර්කාර්බි, බිගිල්
  • වික්‍රම් – අයි

දමිළ සිනමා ඉතිහාසයේ පළමු වරට ඊජිප්තුවේ ප්‍රදර්ශනය කෙරු චිත්‍රපටය වන්නේද බිගිල් වේ. දින 17 ක් තුළ ලොව පුරා රුපියල් කෝටි 275 ක් උපයා ඇති මුදල් බොක්ස් ඔෆිස් චිත්‍රපටයක් වේ. රුපියල් කෝටි 275 සීමාව පසු කළ විජයගේ පළමු චිත්‍රපටය මෙයයි.

බිගිල් හි විජේ රඟපාන්නේ මයිකල් රයාපන් නම් පාපන්දු ක්‍රීඩකයෙක් ලෙසය. ඔහුගේ ජීවිතය වටා ඇති ප්‍රචණ්ඩත්වය නිසා පෞද්ගලික ඛේදවාචකයක් හේතුවෙන් ඔහුට යම් ආශාවක් අතහැර දැමීමට සිදුවෙනවා. කාන්තා පාපන්දු කණ්ඩායමේ පුහුණුකරු වන ඔහුගේ මිතුරා කදීර් දරුණු ලෙස තුවාල ලැබූ විට, මෙම ප්‍රචණ්ඩත්වයම ඔහුගේ ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට අවස්ථාවක් ලබා ගන්නවා. බිගිල්ට පුහුණුකරුගේ භූමිකාව භාර ගත යුතුව ඇති අතර එමගින් ක්‍රීඩකයන්ගේ සිහින සමාජයේ අඩු වරප්‍රසාද පංතියට අයත් වන අයට වඩාත් වැදගත් වන්නේ ඔහුගේ පියා වන රයාපන්ගේ ක්‍රීඩාව සමාජ අභිවෘද්ධිය සඳහා වූ සිදු කිරීම ඔහු දුටු සැබෑ සිහිනය විය. එය අසමාන්‍ය බවක් දැනුනත්, විශේෂයෙන් චිත්‍රපටයේ පළමු අර්ධයේදී, බිගිල් සමග ආදරය සම්බන්ධතාවයක් පැවැත්වීමට උනන්දුවක් දක්වන ඒන්ජල් (නයනතාරා ) ලෙස රඟපාමින් සිටින කොටස් චිත්‍රපටයට විනොදයක් එක් කරයි. පාපන්දු පිටියේ දර්ශණ ඉතා හොඳින් සිදු කර ඇත. විජේ ඔහුගේ විකට දක්ෂතා උපයෝගී කරගනිමින් චිත්‍රපටයේ රංගනය අති විශිෂ්ට ලෙස ඉදිරියට ගෙන යයි. රායප්පන් ලෙස ඔහුගේ රංගනය, කටහඩ අති විශිෂ්ඨයි එය පැකිලීමකින් තොරව කිය යුතුය.විජේ පාපන්දු පුහුණුකරුවෙකුවෙකු‍ගේ චරිතයට ඉතාමත් සාදාරණයක් ඉටුකර ඇති බව සඳහන් කරල යුතුය.

කාන්තාව සවිබල ගැන්වීම සහ සමානාත්වය ලබා දෙමින් තමන්ගේ ඉලක්ක කරා යෑම මෙම චිත්‍රපටය තුලින් බලාගැනීමට පුළුවන්. නැවතත් අලුත්ම දමිළ සිනමාවකින් හමුවනතුරු මම සමුගන්නවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි Proper HQ TRUE HD පිටපත් සඳහා අදාළ වේ.

63,065 downloadsDownload Bigil-2019.zip78 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳුන් ධනුෂ්ක (පීටර් කුයින්) සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBERS
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සඳුන් ධනුෂ්ක (පීටර් කුයින්)

Subtitles

63,065 downloadsDownload Subtitles78 KB

106 comments

  1. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බං

    1. edgar_sri

      Thanks saho

  2. Avindu Umesh Gunasinghe

    Tnq bro !!

  3. chandika1975

    thank you for the subtitle bro...

    1. Gihan Siebel

      Bigil සබ් හරියටම දෙබස් වලට එන්නෙ නෑ.එය සකසා දෙන ලෙස කාරුනිකව ඉල්ලමි.ස්තූතියි

  4. සනිඳු ලක්ඛිත

    තුප්පාක්කි එකට පස්සේ මම බලපු විජේගේ සුපිරිම ෆිල්ම් එක (හැබැයි තාමත් පලවෙනි තැන් තියෙන්නේ ගිල්ලි)
    බොහොම ස්තූති සහෝ උපසිරසට..රීලීස් උන දවසෙම බලන්නත් වාසනාව ලැබුනා..ආයේ බලන්න හිටියේ සබ් එක එනකම්..
    ජය වේවා..බුදුසරණයි..!

  5. basura indrachapa

    උපසිරැසියට ස්තූතියි සහෝ...
    ජයෙන් ජය !!!

  6. geeganagamage

    බොහොම ස්තුතියි නියම වැඩක්

  7. tharaka madushanka herath

    Thank you bro

  8. Gihan Siebel

    Bigil සබ් හරියටම දෙබස් වලට එන්නෙ නෑ.එය සකසා දෙන ලෙස කාරුනිකව ඉල්ලමි.

    1. CRAZY GTR

      sub eka e widiyat enna hadaganna danne nadda kollo

  9. Pradeep Iresh

    සබ් එකට ස්තූති.. ඒ උනාට සබ් එක ගැලපෙන්නේ නෑ නේද..?

    1. hewasiliyange

      Malaysiawe mama inne..theater eke baluwa...eth apahu balanawa...thanks Peter queen.....

  10. suranga4

    bro, thank you for the sub. Movie download link? Basicopedownload eka wada karanneth na ne

  11. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  12. IAMKING.S

    ස්තූතියි සහෝදරයා.....love you bro

  13. MudithaDissanayaka

    thanks petar saturdaya fun ekak ganna sub eka dunnata

  14. Pradeepspeed

    Thank you bro

    1. Sandunika Fernando

      Ela

    2. Kasun sapu

      Thanks

  15. ප්‍රශාත් මදුෂංක

    thaks

  16. Rukshan37

    Ela

  17. Lahiru D

    torrent link plz

    1. Sachiyamax

      Thanks broo

  18. Tharaka

    Thanks sub ekata bro

    1. ravinducluwz

      Gemmak bro!!

    2. Sachira Mihidul

      Thanks bro :D

  19. Dulan Randika

    බොහොම ස්තූතියි සහෝදරයා...විජේගෙ ඉතින් කවදත් සුපිරියක් තමා..

  20. kasunkavinda

    paharak tnks

  21. RuwanLakshan93

    බොහෝම ස්තූතියි සහෝ....

  22. C lakmal

    thank u

  23. ƊinṲka

    thanks

  24. rangika Kariyawasam

    බෝම තුති සහෝ

  25. krish95

    Bigil (2019) [Tamil Proper True 720p - x265 - HEVC - 5.1 - 900MB - ESubs]

    Mama download kere me copy eka eth mula godak dura yanakan audio eka wena sub ekai kata helewwna kota sub nam yanawa eth audio eka wenas meda hariyedi thamai hari yanne mokakda me awla hariyatama me sub ekka film eka wedakarana copy eka kiyannakoo..

    1. isuru srinath sjs

      baiscopedownloads. co එකෙන් ගන්න.

    2. sanjayat22

      thankz

  26. Lasantharathnasirirox

    ස්තුතියි සහෝ උපසිරැසියට...ඉදිරි නිර්මාණවලටත් ජයවේවා !!

  27. wajira

    Thanks for sub

  28. Arunasanju

    Thanks

  29. Shehan putha

    Thanks Peter q .......

    1. Sandun-0001

      Ela

  30. darshana56

    1Tamilmv.win sit aka weds Nene
    Tamil film download katana sit ekak kiynnako,,,

    1. isuru srinath sjs

      baiscopedownloads. co එකට යන්න.

  31. Deshani

    thank you :)

  32. arawindasunimal

    THANKS

  33. isuru srinath sjs

    ඉවසලාම හිටියේ baiscopelk දෙනකන්ම තමයි... ස්තුතියි සදුන් අයියේ ..!

  34. Asitha.pramoth

    ස්තූතියි

  35. Ayesh Prashan

    Thank You

  36. Anjana ariyasingha

    thanxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx enkn balan hitye

  37. Asanka Nadishan

    thaks bro... oyalage download eken dena DROPapk mala link weda karanne nene

  38. Shaggie

    Thnks mchn

    1. Manuuu

      Tnx

    2. Shali80

      Baiscopedownload 1ta ynna ba ne mcn

    3. isuru srinath sjs

      Ai e .? Puluwan yanna.
      baiscopedownloads. co

  39. Prabash1995

    Koyu koto pennane

  40. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  41. aks

    Thanks...

  42. Samitha Prince

    Tnx a lot bro...

  43. gihansandaruwan

    Thanks bn

  44. Dasun Chathuranga

    Thank you for sub brother.................

  45. Lahiru20020420

    Thanks for your sub

  46. sdmax

    baiscopedownload ekata yanna denne nane

    1. venukadulan

      දන්න කෙනෙක් හෙල්ප් එකක් දෙන්න

    2. jcena1784

      biscopedownlods.co
      try this

  47. nirodha uthpala

    thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. .

  48. dishantha kumara

    Error 522 Ray ID: 5469fecf0cb97f17 • 2019-12-17 15:40:30 UTC
    Connection timed out

  49. venurapehesara1209

    oyata suba pathanawa digatama sub karanna kiyala. m film ekath ela. sub ekata thanks broo.
    puluwannam mastizaade bollywood comedy ekata sub dennako

  50. Lahiri

    thankz saho

Load more comments