හොදයි යාලුවනේ ඔයාලව අයුබෝවන් කියලා පිලිගන්නවා! මුලින්ම කියන්න ඕනා මේක මගෙ පලවෙනි උපසිරැසි ගැන්වීම. ගොඩක් අසාවෙන් තමා හිටියෙ උපසිරැසියක් කරන්න ඒ ආසාව ඇතිවුනේ baiscope එකේ තියෙන චිත්‍රපට බලලම තමා ඉතින් ගොඩක් අමාරුවෙන් චිත්‍රපටයක් හොයා ගෙන වැඩ පටන් ගත්තා. ඉතින් කියන්න ඕනා baiscope එකෙන් අහලා නෙවෙයි මන…

හොදයි යාලුවනේ ඔයාලව අයුබෝවන් කියලා පිලිගන්නවා! මුලින්ම කියන්න ඕනා මේක මගෙ පලවෙනි උපසිරැසි ගැන්වීම. ගොඩක් අසාවෙන් තමා හිටියෙ උපසිරැසියක් කරන්න ඒ ආසාව ඇතිවුනේ baiscope එකේ තියෙන චිත්‍රපට බලලම තමා ඉතින් ගොඩක් අමාරුවෙන් චිත්‍රපටයක් හොයා ගෙන වැඩ පටන් ගත්තා. ඉතින් කියන්න ඕනා baiscope එකෙන් අහලා නෙවෙයි මන් ඒක බාර ගත්තෙ. Baiscope එකේ තිසාර අයියාට ගොඩක් ස්තුති වන්ත වෙන්න ඕනා මගේ අඩුපාඩු කියාලා දුන්නනට මොකද උපසිරැසියක් කරලා ඒක පල කරලා ඒකෙන් ලබන සතුට සල්ලි දීලා ගන්න බැහැ.
හරි යාලුවනේ මම මගෙ පලවෙනි උපසිරැසිය ලෙස තෝරා ගත්තෙ ජපන් ඇනිමෙෂන් කතාවක්. මම නම් පෞද්ගලිකවම කැමතියි මේ ජපන් ඇනිමෙෂන් කතා වලට මොකද ඒවා කාටුන් වුනාට ඇත්ත අය රගපානවා වගේ අපිව ඒකෙ ජීවත් කරවනවා. මන් හිතනවා ඔයාලත් ගොඩක් අසා වෙයි මේ කතාවට. ඔයාලා බලලා ඇති the sorcerer an the white snake. මේකනම් ඇනිමෙෂන් එකක් නෙවෙයි ඒත් මේ චිත්‍රපටයට සමාන කතාවක් තමා මෙකෙත් යන්නෙ. ඉතින් මේ ඇනිමෙෂන් චිත්‍රපටයේ නම තමා white snake 2019. සිංහලෙන් කියනවනම් සුදු සර්පයා. මේ චිත්‍රපටය නිකුත් කරලා තියෙන්නෙ oct 20,2019. ඒ වගේම තමා මේ කතාව IMDB අගය 7.2 වගේ ගන්නවා. ලෝකෙන්ම මේක තිර ගත කරලා $62MM වගේ මුදලක් හොයාලා තියනවා.මේ කතාව ලියලා තියෙන්නෙ Damao විසින්, නිෂ්පාදනය කරලා තියෙන්නෙ Dicui විසින්, අඩ්‍යයක්ෂනය කරලා තියෙන්නෙ Ampwong විසින්.
හරි ඉතින් දැන් අපි කතාව පැත්තට හැරෙමු. එක්තරා අඩිරාජ්‍යයෙක් ඔහුගේ රට වැසියන්ට නියම කරනවා ඔහු වෙනුවෙන් අසල කැලෑවේන් සර්පයන් අල්ලා ගන්න ලෙස. මොකද ඔහුගේ බලය වැඩ් කර ගැනීමට සර්පයන් යොදා ගෙන. ඉතින් මේ සර්පයන්ට නායකයෙක් ඉන්නවා. මේ සර්ප නායකයා අඩිරාජ්‍යයාගෙන් පලි ගැනීමට දවසක් මේ සර්ප ජනපදයේ ඉන්න මේ කතාවේ කතා නායිකා වන ෂියාඕ-බායි එහෙමත් නැතිනම් සුදු සර්පයට නියෝග කරනවා. ඇයට මයා කොන්ඩ කටුවක් දෙනවා ඊට පස්සෙ ෂියාඕ-බායි අඩිරාජ්‍යයා මරන්න යනවා. එතනදි සටනක් ඇති වෙනවා ඒ සටනෙන් ෂියාඕ-බායි පරාද වෙනවා. ගගක් ලග වැටිලා හිටිය ඇයව බේරා ගන්නෙ අර අඩිරාජ්‍යයාගේ රට වැසියෙක් වෙන ෂුවුවාන් කියන කොල්ලෙක් ඒ කොල්ලා ෂියාඕ-බායි බේරාගෙන ගමට අරන් එනවා. හැබැයි ෂියාඕ-බායි ට සිහියෙන් අවදි වෙද්දි පහු ගිය කිසි දෙයක් මතක නැහැ. මේ අතර සර්ප ජනපදයේ කට්ටිය හිතන් ඉන්නෙ ෂියාඕ-බායි එහෙමත් නැතිනම් සුදු සර්පයා ඔවුන්ව පාවා දීලා මනුෂ්‍යය කොල්ලෙක් එක්ක යාලු වේලා කියාලා. සර්පය ජනපදයේ නායිකාව රැස්වීමක් කැදවලා ෂියාඕ-බායි ගෙ සහෝදරියව කැදවලා කියනවා ඇයව දවස් තුනක් ඇතුලත අරන් එන්න කියලා. ඉතින් ඇගේ සහෝදරියට ඇයව අරන් යන්න පුලුවන් වෙයිද? අඩිරාජ්‍යයා පරා ද කරන්න සර්පයන්ට පුලුවන් වෙයිද?
ඒ වගේම ෂියාඕ-බායි වෙනුවෙන් මනුෂ්‍යයෙක් විදිහට හිටිය ෂුවුවාන් අමනුෂ්‍යයෙක් වෙනවා. මෙක කිවුවහම වැඩක් නැහැ ඒක හින්දා බලන්න ඉවර වෙනකන් මොකද මේකෙ අන්තිමට හිතන්නෙ නැති දෙයක් වෙන්නෙ. මේ විදිහට තමා මේ කතාව ගලාගෙන යන්නෙ. ඇත්තටම මේ කතාවෙ අපිව ජීවත් කරෝනවා.
හරි එහෙනම් යාලුවනේ මගේ පලවෙනි නිර්මාණය හින්දා අඩුපාඩු ඇති. ඒවා මට පෙන්නලා දෙන්න කියන ගමන් baiscope එකේ තිසර අයියාට ස්තුති වන්ත වෙනවා. අයේ උපසිරැසියක් ගේන්න බලාපොරොත්තුවෙන් සමුගන්නවා.
ඔයාලට බුදුසරනයි!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත සඳහා අදාළ වේ.
12,016 downloadsDownload White.Snake_.2019.zip37 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රදීප් මදුසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-12-13
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රදීප් මදුසංක
Subtitles
57 comments
Achi
Hashan M. Priyadarshana
තෑන්ක්ස් මචං සබ් එකට :)
rockz2020
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
මුලින්ම පලමු උපසිරැසිය වෙනුවෙන් සුබ පතනවා සහෝ! ✌❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඒ වගේම බොහොම ස්තූතියි සුපිරියක් සබ් එක්කම ගෙනාවාට✌
මේක ඉල්ලන්නත් හදලා බ්ලුරේ ඇවිත් නැති නිසා නිකන් හිටියා :)
කොහොමත් කොරියන් නිසා ලෙසියෙන් බ්ලුරේ එන්නෙත් නෑ.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
තව දෙයක් බයිස්කෝප් සබ් කරන අයනම් කියන්නේ ඒකට සොඳුරු කොටි වලිගයක් කියලා හොඳේ ✌;)
තව තවත් සබ් කරන්න සුබ පතනවා සහෝ!
ජයෙන් ජයම වේවා! ✌❤
❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
Wallace & Gromit: The Curse of the Were-Rabbit (2005)
Checkered Ninja (2018)
Nezha: Birth of the Demon Child (2019)
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Mr. Go 3D (2013)
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
The Dark Crystal: Age of Resistance (2019)Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට.ජය වේවා!
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!dinushasandamali
me film aka dwnld karaganne kohomada
pradeep94
biscopedownloads . co කියන site එකට යන්න.
kalana2007
උපසිරසියට තුති! පොඩි නිවැරදි කිරීමක් කරන්නම් මේ චීන ජනප්‍රවාදයේ ඒන කතාවක්. චිිිිිිිත්‍රපටියේ නිර්මාණයත් කරන්නේ චීනයමයි.
pradeep94
සමා වෙන්න ඕනා සහෝදරයා ලිපිය ලියද්දි වැරදීමක් වෙලා තියෙන්නෙ වැරැද්ද පෙන්නලා දුන්නට ගොඩක් ස්තුතිය
chalana nethidu
please send the movie link
Prabhasoft
elaz.... thanks bro....
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්....සහන් කෞෂල්‍යය
සබ් එකට බොහොම ස්තුතියි ........!!!!
sashan
සබ් එකට තැන්ක්ස් බ්‍රෝ , දිගටම යමු. ජය වේවා.
nirodha uthpala
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ...
leel
Thanx bro sab ekata. Thawa sab karan a.
Chanu mikhail
thanx sub ekata..
joanhome
Thanks bro sub ekata
ranga11112
thnx broo
chandika1975
thank you for the subtitle.
Malinda
balanna oni.
THANKS BRO.Hasankagamage
Menna supiri sub❤️❤️❤️❤️adarei bn ubala thamai baiscope eka watinne bn budusaranai ❤️
duminda0991
THNK YOU BRO,
prasanga sanjeewa
thanks......
arawindasunimal
thanks sub ekata jayawewa.................
gihansandaruwan
Thanks bn
Prabhasoft
thank you...bro...
lasaa
Ela
චානක ඉඳුනිල්
පලමු උපසිරැසියට සුභපැතුම් සහෝ,
දිගටම වැඩේ කරගෙන යමු!AsithaDilruwan
ela saho thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sasikapiumal
aiya tawa hoda anime hoyala subtitle hadala dandoooo
api balan innawa alut anime anakan
:-)sanjeewakbg
thanks bro..
rockz2020
br ඇව්ල්ලා සහෝ ✌ ;)
ජය වේවා! ✌❤sum
THANK YOU meke br ekata sub denna puluwanda.
Lasiru312
the destiny of white snake
mekata sub nathdaSasikapiumal
tawa animies walata subtitle gahala daanda api balan innawa :-))
kavindachamara
br ekata sub denko plzzzzzzzzzzzzzz
Udara Damith Dissanayaka
gzdhhreh
kavindachamara
br ekata sub dendooooooo
vishwanathmadhushanka
Thanks
Amila
Thank you for the sub
Anonymous
Me wage film thawa nedhda
Yasindu Kalana
Meke 2 ekata sub dennako plz
HA
Pls great king of the tomb anime drama ekata sub danna
Hiruni ayasha
Pls great king of the tomb anime cartoon ekata sub dannakooo❤❤❤❤❤❤❤
Jkk
Maka 02 kotasaki nadida
Anonymous
Tq bro. Digatama krnna gl❤
Dinith
Thanks bro
MAALNATH
Thanks .............good luck .............
Samitha Sudheera
සහෝ මේක BLURAY වලට හරියන්නෙ නැද්ද
Nishan S Ariyarathna
උපසිරැසියට බොහොම ස්තුතියි! ❤
Dilshan
White snake 2. 2021 movie එකටත් සබ් එක දාන්න ඉක්මනටම
Pavith Wijesooriya
මේ සුපිරි ඇනිමේෂන් එකට සබ් එක දුන්නට ගොඩක් ස්තූතියි...❤️
ඉදිරියටත් මේ වගේ මූවීස් වලට සබ් දෙමු...dinuki
meke 3 weni ektath dennako plzz
Meshak
Gindara wage , bro , digatama mehema ewa oni
Advertisement

Thank bokka ආදරෙයි