Watch Trailer

Bilal: A New Breed of Hero (2015) Sinhala Subtitles | යදම් බිද ලා…. [සිංහල උපසිරසි සමඟ]

කලාතුරකින් වගේ ආයෙමත් ඔන්න චිත්‍රපටියකින් තමයි මේ මුණගැහෙන්නේ. කොච්චර උපසිරැසි කලත් මේ සජීවීකරණ චිත්‍රපටයකට උපසිරැසි කරන පලවෙනි වතාව. කතාවත් බොහෝම ලස්සන එකක් නිසා තමයි උපසිරැසියක් කරන්න හිතුනේ. ඉතිං එහෙනං කතාව ගැන පොඩි විස්තරයක් කියන්නම්. මේ කතාව මුලාශ්‍රගත වෙලා තියෙන්නේ බිලාල් ඉබ්න් රබාහ් කියන අතී…

කලාතුරකින් වගේ ආයෙමත් ඔන්න චිත්‍රපටියකින් තමයි මේ මුණගැහෙන්නේ. කොච්චර උපසිරැසි කලත් මේ සජීවීකරණ චිත්‍රපටයකට උපසිරැසි කරන පලවෙනි වතාව. කතාවත් බොහෝම ලස්සන එකක් නිසා තමයි උපසිරැසියක් කරන්න හිතුනේ. ඉතිං එහෙනං කතාව ගැන පොඩි විස්තරයක් කියන්නම්.

මේ කතාව මුලාශ්‍රගත වෙලා තියෙන්නේ බිලාල් ඉබ්න් රබාහ් කියන අතීත චරිතයක් වටා. මොහු මාකා ප්‍රදේශයේ උපත ලැබූවෙක්. පසුකාලීනව මොහුව වහල් සේවය සදහා විකුණා දමා තිබෙනවා. තමුන්ගේ ස්වාමියා වන උමාය්‍යා සමීපයේ සේවය කල ඔහු සුන්දර කටහඬක් තිබූ අති විශ්වාසනීය සේවකයෙකු ලෙස කටයුතු කොට තිබෙනවා. නමුත් ඒ කාලයේ තිබූ වර්ගවාදීත්වය නිසා ඔහුගේ හොද ගතිගුණ වලට අදාල හදුනාගැනීමක් සමාජයෙන් ලැබුනේ නෑ. මේත් සමග ඔහු ඉස්ලාම් ආගමට හැරෙනවා.

මේ කාලය තුලදී ඉස්ලාම් ආගම නබි තුමාගේ දේශණය අනුව අල්ලාගේ සාමයේ පණිවුඩය පැතිරවූ සහෝදරයත්වයක්ව පැවතුනා. පසුකාලීනව ආගමික නාමයෙන්, විවිධාකාර පෞද්ගලික මති මතාන්තර අනුව වර්ථමානය වන විට ලෝකයේ යුධ ගැටුම් ඇතිකරන ත්‍රස්ත කණ්ඩායම් ඉස්ලාමය නිදහසට කාරණාවක් කොටගෙන තිබෙන බවක් පෙනෙන්නට තිබෙනවා. මෙය හුදෙක් චිත්‍රපටයක් පමණක් වූවත් කතාවේ සැබෑ ඓතිහාසික කතා සාරය අනුව ඉස්ලාම් දහම සාමය පතා පැතිරුණු දහමක් බව ඉතිහාස කතාව බැලූ කල හොදින්ම පසක් වෙන කරුණක්. ඉතිහාසය වෘතාන්තයක් වුවත් බුද්ධියක් ඇති මිනිසුන් ලෙස හොද නරක වටහාගැනීමට සොබාදහමින් අපට බුද්ධියක් ලබා දී තිබෙන්නේ මේ නිසයි. මේ බුද්ධිය ආයුධයක් කරගෙන ආගම දහම කණපිට හරවාගෙන වාසිය තකා පාවිච්චි කිරීම අදට ඉස්ලාමය තුල පමණක් නොව සෑම තැනකම දකින්න ලැබෙනවා. තණ්හාවේ යදමින් පැටලුනු මනසක් ඇති ජනයා ස්වකීය බුද්ධියම අවමානයට ලක් කරමින් තම තමුන්ට දායාදයක්ව ලැබුණු සාමය ආගමක නාමයෙන් අන්‍යන්ට නැතිකොට දමන්නේ, තමුන්ට වැඩි වැඩියෙන් සාමය බුක්ති විදීමට ලැබේවි යන ආර්මාර්ථකාමී තණ්හාව පිරුනු සිතකිනුයි. මේ තණ්හා සහගත සිතිවිල්ල නිසාමයි අනුන්ගේ සාමය උදුරා තමුන් වැඩි වැඩියෙන් එය භුක්ති විදීමට යන්නේ. මෙයින් තමුන්ට මෙන්ම අනුන්ටද සමව ලැබිය යුතු සාමය සමබරතාවයෙන් ගිලීහී අරගලයකට පෙරලී ලෝකයම යුද්ධයකට මුහුණ දෙනවා.

අරගලය අතුරෙන් යහමග සොයන්නට ගොස් බොහෝමයක් දෙනා මේ ගමනේ අතරමං වන අතර, අතරමං නොවන්නට නම් දැනට දන්නා කාරණාවෙහි ආරම්භයටම ගොස්, අන්‍යන්ගේ කතා විජ්ජාවන් හලා දමා, ආරම්භක කතාවෙන් ගම්‍ය වන්නේ කුමක්ද යන්න වටහා ගත යුතුයි. කිමද යත් ලෝකයේ හොදද නරකද දෙකම ඇතිමුත්, මනුශ්‍යයෙක් වශයෙන් ඔබට ලැබෙන බුද්ධියෙන් විමසා, ආපසු හැරී බලා, කතාවෙන් කී යහපත් දේම පමණක් වටහාගෙන, අරගල අතුරේ යහමග සොයාගෙන ගමන් කරන්න හැකියාව තිබිය යුතුය. ආරම්භක කතාව නම් “සියලු සත්වයෝ ජීවිත් වීමට ආශා කරයි” යන්නයි. තමුන් සේම අන්‍යන් පවා සැප විදීමට කැමතියි. නමුත් ලද දෙයින් සතුටට පත් වීමට නොහැකි මිනිසුන්, ජනතාවද ඒ මගට ඇද ගන්නේ ජනතාව ලබනා දේ වැඩි කරලන්නට නොව, ඔවුන්ට ලැබෙන දේ වැඩිකර ගන්නයි. ඔවුන්ට කොතෙක් ලැබුණද සෑහීමකට පත්වීමට නොහැකි බව මිනිසා අවබෝධ කලගත යුතුයි. ලද දෙයින් සතුටට පත්වීමට නොහැක්කාගේ ආශාව සංසිදුවීමට නොහැක්කක් බව දැනගත යුතුය. එය ඔහු විසින්ම සිදුකර ගත යුතුයි. එසේ අවබෝධ කර නොගන්නා විට තණ්හාවේ යදමට ඔබත් වහලෙක් වනු ඇත.

 

 

 

 

 

Due to copyright issues, We do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEBRip පිටපත් සඳහා පමණක් ලබා දි ඇත

8,610 downloadsDownload Bilal-A-New-Breed-of-Hero-2015.zip83 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

8,610 downloadsDownload Subtitles83 KB

48 comments

  1. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  2. AsithaDilruwan

    Ela saho thanks

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  4. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ.....

  5. pradeepdvd

    ස්තූතියි සහෝ

  6. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…

  7. champi

    උපසිරැසියට ස්තූතියි

  8. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  9. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  10. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  11. Kaushan Herath

    Thanks Bro

  12. harshani11112

    ස්තුති ප්‍රණීත් සහො .....

  13. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් සහෝ සබ් එකට..
    ජය වේවා!

  14. subodha

    Thanks Bro.....

  15. ranga1984

    Thanks a lot ...

  16. Kulanjana Maduranga

    thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  17. THE NEW FOLDER

    Yuddham Sharanam (2017), Officer (2018) , Siberia (2018) , Raju Gadu (2018) , Semma Botha Aagatha (2018) මේවටත් සිංහල උපසිරැසි දෙන්නකෝ සහෝ…..............

  18. thumi

    meka 18 wadida

  19. sasala

    thanks

  20. Milinda Sandaruwan

    Jaya Janaki Nayaka (2017) Telugu mewageth Sinhala sub ikmnatam dennoo

  21. Yohan_Darshana

    තෑන්ක්ස් සහෝ ..

  22. Sanjeewa2010

    Thnxxxxxxxxxxxxxxxx

  23. Hemal

    THANK YOU

  24. sujith67

    Thank you...

  25. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ප්‍රණීත් සහෝ.
    ජයෙන් ජය.

  26. krishanthakumara

    elaaaaa

  27. ASARUN

    බොහොම ස්තුතියි උපසිරැසියට...
    ඔබේ ලිපියත් ගුණාත්මක බව අතින් ඉහළයි.
    මෙවැනි අර්ථාන්විත චිත්‍රපට සඳහා උපසිරැසි ලබා දීම බොහොම වටිනවා.

  28. Inu2000

    Thnx for subs

  29. nalin.kumara0510

    Thanks bro good luck

  30. sampath n perera

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි

  31. TEP

    Thanks for sub bro .I am waiting for this sub. Thanks a lot.

  32. pasindu sri

    thanx

  33. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  34. SP

    Thanks for the sub

  35. mindikageethanjana

    Thanx Bro... Sub ekata

  36. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  37. Luchnik

    thanks bro...

  38. Sarojalakmali

    THanks

  39. M.D.P.Fernando

    Thanks

  40. lakshitha_kariyawasam

    thank you

  41. Danuka0522

    Thanks broo

  42. WIhangafg

    Melorahak ne

  43. wajira

    THANKS FOR SUB

  44. Janithsapugoda

    Thanks

  45. Dhammarathana

    Thanka

  46. Dhammarathana

    Thakns

  47. thaaaaari

    need BR update please

  48. thaaaaari

    thanks for sub