Watch Trailer

Loving Pablo (2017) Sinhala Subtitles | කුඩු රජා [සිංහල උපසිරසි සමඟ]

මේ මට අඳුරන නංගි කෙනෙක්ගෙන් ආපු කෝල් එකක්, “,හෙලෝ, දමින්ද අයියෙ ඔයා දන්නව කිව්ව අර ඩොක්ට කොහේද ඉන්නෙ අයියෙ? අනේ අයියෙ මට කියන්න විස්තර. දැන් නම් මට එපා වෙලා ඉන්නේ. අපේ ලොකු මල්ලි අද ගෙදර බඩු මුට්ටු පොලොවෙ ගහලා මටත් ගහල, අම්මටත් බැනලා සල්ලි අරං ගියා කුඩු බොන්න.’ මේ අපේ ගමේ මගේ හොඳම යාලුවෙක්, “,දමින්…

මේ මට අඳුරන නංගි කෙනෙක්ගෙන් ආපු කෝල් එකක්,

“,හෙලෝ, දමින්ද අයියෙ ඔයා දන්නව කිව්ව අර ඩොක්ට කොහේද ඉන්නෙ අයියෙ? අනේ අයියෙ මට කියන්න විස්තර. දැන් නම් මට එපා වෙලා ඉන්නේ. අපේ ලොකු මල්ලි අද ගෙදර බඩු මුට්ටු පොලොවෙ ගහලා මටත් ගහල, අම්මටත් බැනලා සල්ලි අරං ගියා කුඩු බොන්න.’

මේ අපේ ගමේ මගේ හොඳම යාලුවෙක්,

“,දමින්ද අයියේ උඹ මගේ හොඳම යාලුවෙක් නම් මට මේ උදව්ව කරපන්, රුපියල් 2000 ක් දීපන් බුදු අයියේ. මට බොරු කියල වැඩක් නෑ.. ඇත්තම කියන්නම්.මට ඉන්න බෑ බං. කරන්න දෙයක් නෑ දැන් පුරුදු වෙලා ඉවරයි බං.’.

හරි එහෙනම් අපි පටන් ගමු.හැමෝටම ආයුබෝවන්.මම කවුද කියල ඔයාල දන්නවා. මේ මගේ 12 වෙනි එක. මම සබ් දෙන එක නවත්තන්න හිටියෙ වැඩත් එක්ක කරගෙන යන්න අමාරු නිසා.ඒත් ඉතින් විමා කිව්වා කොහොමද වැඩ කරගන්න විදිය කියලා. මම නම් හිතන්නෙ විමා වගේ එකෙක් ඇමරිකාවෙ ජනාධිපති උනොත් කවදාවත් ලෝක යුද්දයක් ඇති වෙන එකක් නෑ.හේතුව  පොර දන්නවා ප්‍රශ්නයක් සාමකාමීව විසඳන්න.

මේ කථාව නම් හොඳම එකක්.අහල තියෙනවද පැබ්ලෝ එස්කොබාර් කියල කෙනෙක් ව? මතකද අර American Made කියන ෆිල්ම් එකේ පයිලට් කෙනෙක් කුඩු ඇද්දෙ කුඩු රජෙක් ගෙන්.අන්න ඒ කුඩු රජා තමයි පැබ්ලෝ.මෙයා තමයි ලෝකෙ හිටපු ලොකුම කුඩු බෙදුම්කරු. ලෝකෙට මෙයාගෙන් උන සැපයුම 80% ක්.මේ කථාවෙන් ඔයාලට බලන්න පුලුවන් එයා ගැන. මේකෙ කථාව ගැන නම් මම මුකුත් කියන්නෙ නෑ. පැබ්ලෝ එස්කොබාර් ගෙ නම ඇහුවම හැමෝම දන්න නිසා එයා ගැන බලන්න ෆිල්ම් එක බලලම ඉන්න මහත්වරුනේ. මේක ඇත්ත කථාවක්.එක නිසා හොඳට බලන්න. IMDB වලත් දැනට 6.3 ක් අරගෙන තියෙනවා.

එතකොට අර උඩ තියෙන දෙබස්? ඒකත් ඇත්තම කථාවක්.ඒ නංගි තාමත් එයාගෙ මල්ලි වෙනුවෙන් වියදම් කරනවා.එයා බඳින්න හිටපු කොල්ලත් එයාව අතෑරියා මල්ලි සැරින් සැරේ ගිහින් ඒ කොල්ලගෙ ගෙදරටයි ඔෆිස් එකටයි කරදර කරලා. එතකොට මගේ යාලුවා? එයාට දඬුවම් දුන්නා ගාල්ල මහාධිකරණයෙන්. මේ ලස්සන ජීවිත අවලස්සන කරාට ඒවා විකුනන එවුන්ටත් ශාප වේවා.. තරුණ ඔයාලා කවදාවත් මේ වගේ දේවල් අත්හදා බලන්නවත් එපා.

එහෙනම් හැමෝම ෆිල්ම් එක බලන්න.මේක මගේ අන්තිම එක වෙන්න පුලුවන්. මේ වැඩේට කථා කරපු විකියට ගොඩක් ස්තුතියි. ඒ වගේම ආදරෙයි විමාට.ආදරෙයි අපේ රසිකයොන්ටත්. ජයවේවා බයිස්කෝප් ටීම් එකට.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB / Blu-Ray පිටපත සඳහා අදාළ වේ.

10,108 downloadsDownload Loving-Pablo-2017-BR.zip103 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමින්ද ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දමින්ද ගමගේ

Subtitles

10,108 downloadsDownload Subtitles103 KB

51 comments

  1. mahesh3120c

    Supiri bro.thanks

  2. Prabodha Madhusankha Hettiarachchi

    Godak sththui sub ekata brooo..

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. demon

    Thnkz bro.narcos tv series ekth blnda ekth pablolge kudu seen ekk

  5. lahiru1991

    thank you bro

  6. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…

  7. gihan perera

    අනිවාර්යයෙන් බානවා මේක....පට්ට....ගොඩක් ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට සහෝ....නවත්තන්න නම් එපා මචෝ උපසිරැසි දෙන එක...දිගටම උපසිරැසි දෙන්න කාලය ශක්තිය ලැබෙිවා!!!! දෙවි පිහිටයි....

  8. Sanath Perera

    thanks for sub bro..........

  9. Malinda

    Thanks bro sub ekata. film ekata wada talk eka weduna.

  10. Prabodsandaruwan

    නවත්තන්න එපා මචන් දිගටම දාමු සබ් .

  11. Thisal

    තෑන්ක්ස් !

  12. chinthaka_priyadrshana

    thank U very much bro....nawathwanna epa bro.......

  13. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  14. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ.....

  15. AsithaDilruwan

    Ela saho thanks

  16. Asanke

    Thanks for sub

  17. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  18. lakshankkn

    Narcos TV Series එක බලන්න ...එකේ තියෙනවා pablo escobar ගේ සම්පුර්න ජිවිත කතාවම

  19. lakshankkn

    නියමයි මචං thnx

  20. harshani11112

    ස්තුති ගමගේ සහො ......

  21. Sanjeewa2010

    thnxxxxxxxxxx

  22. THE NEW FOLDER

    Yuddham Sharanam (2017), Officer (2018) , Siberia (2018) , Raju Gadu (2018) , Semma Botha Aagatha (2018) මේවටත් සිංහල උපසිරැසි දෙන්නකෝ සහෝ…..............

  23. Wicki

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි

  24. Udaya Saman

    උපසිරසියට බොහොම ස්තූතියි සහෝ. NARCOS TV SERIS එකත් බලන්න ඒකෙත් සම්පූර්ණ කථාවම තියෙනවා.මේකත් අනිවා බලනවා.මොකද මචං මේක පට්ට එකක්.ඒ වගේම සබ් කරන එක නවත්තන්නත් එපා..මමත් මේ කරන්නේ හම්බවෙන පොඩි වෙලාවෙන් මචං.බොහොම ස්තූතියි.්

  25. jagath55

    Thanks

  26. nandana.c

    පට්ට ෆිල්ම් එකක්.. නියම වැඩක්.... ස්තුතියී..................

  27. thushan06403

    උපසිරැසියට ගොඩක් ස්තුති. තවත් කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා.තුණුරුවන් සරණයි ඔබට

  28. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි දමින්ද සහෝ.
    ජයෙන් ජය.

  29. niro2006

    thnx macho . sub eka enakal hitiye ela kollek oya..

  30. nalinudugama

    good work. I enjoined it very much

  31. kavindu122

    Thanks bro !!!

  32. ishan kalpa

    ela

  33. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  34. pradeep hashan

    thanks bro

  35. Nishanfernando

    Thanx bro

  36. Gayan Chathuranga

    Thanx bro

  37. santha

    thanks

  38. K P

    Thanks a lot...

  39. K P

    BR ekata update karannako...

  40. ravindutb

    බොහොම ස්තූතියි

  41. Haashan Dhanushka

    thnxxxxxxxxxxxxxxxxxxxxxxxx

  42. hasitha35199

    me sub ekata mach wena torrent ekak download karanna link1 Awann puluwan nam

  43. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  44. avishka360

    Thanks

  45. comax

    Blu-Ray 1th Update 1 denna Malli
    thanks

  46. comax

    YTS 720p

    1. Peshan Rasanga

      1080p Webrip file එකට හරියට සිංහල Subtitles වැඩ නැහැ.
      Download කර ගත්තෙ මෙතැනින්
      https://yts.mx/movies/loving-pablo-2017

    2. විමා - Admin

      දීල තියෙන්නේ 720 වෙබ් සහ br කොපි දෙකටනේ.

  47. Dewadithya

    Thanks for sub!

  48. Anonymous

    Sahoo oyata puluwanda cocain godmother 2017 apu movie ekth subtitles denna loku udauwwak