Watch Trailer

Bill & Ted Face the Music (2020) Sinhala Subtitles | තාත්තලයි දෝනියැන්දලයි [සිංහල උපසිරසි සමඟ]

ඔන්න පොරොන්දු වුන විදිහට Bill & Ted Face the Music එකට උපසිරැසි ගෙනාවා..මේක නිකුත් වුනේ ගිය 28 වෙනිදා වුනත් උපසිරැසි කරන්න කාලය වෙන්කර ගැනීමේ ගැටලුවක් නිසා පොඩ්ඩක් පරක්කු වුනා..කොවිඩ්-19 වසංගතය නිසා මේක VOD (video on demand) විදිහට ප්‍රේක්ෂකයන්ට නැරඹීමට අවස්ථාව ලැබුනා..ඊට අමතරව සීමිත සිනමාහල් ප්‍රම…

ඔන්න පොරොන්දු වුන විදිහට Bill & Ted Face the Music එකට උපසිරැසි ගෙනාවා..මේක නිකුත් වුනේ ගිය 28 වෙනිදා වුනත් උපසිරැසි කරන්න කාලය වෙන්කර ගැනීමේ ගැටලුවක් නිසා පොඩ්ඩක් පරක්කු වුනා..කොවිඩ්-19 වසංගතය නිසා මේක VOD (video on demand) විදිහට ප්‍රේක්ෂකයන්ට නැරඹීමට අවස්ථාව ලැබුනා..ඊට අමතරව සීමිත සිනමාහල් ප්‍රමාණයක මේක තිරගත කලා..Bill & Ted තුන්වෙනි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Dean Parisot විසින්..මේකට ඩොලර් මිලියන 25ක පිරිවැයක් දරලා තියෙනවා.මුල් චිත්‍රපට දෙකේ හිටපු නළු නිළියන්ට අමතරව Samara Weaving,Brigette Lundy-Paine සහ Kristen Schaal මේකෙදි අලුතින් එකතු වෙනවා.මේ සැරේ වෙන්නෙ මොකක්ද කියලා බලමුකෝ..

ඩිනොමොලස්ගේ සිද්ධියෙන් පස්සෙ ලොව පුරා ජනප්‍රිය වුන බිල් සහ ටෙඩ් අවුරුදු 29ක් ගිහිල්ලත් තාම උත්සහ කරන්නෙ ලෝක සාමය අරගෙන එන සිංදුව නිර්මාණය කරන්නයි.දැන් මේ දෙන්නට දුවලා දෙන්නෙකුත් ඉන්නවා..ඒ දෙන්නත් ඉතින් තාත්තලාට දෙවෙනි නෑ..ඔය වෙලාවෙ අනාගතේ ඉඳලා රූෆස්ගෙ දුවත් ඇවිල්ලා බිල්වයි ටෙඩ්වයි අනාගතයට එක්කගෙන යනවා.අනාගතයේදී බිල් සහ ටෙඩ්ට දැනගන්න ලැබෙනවා එදා රෑ 7.17ට කලින් ලෝක සාමය ගෙන එන සිංදුව නිර්මාණය නොකලොත් කාලය සහ අවකාශය විනාශ වෙලා යන බව. අනාගතයේ නායකයින් මේ අයට සිංදුව නිර්මාණය කරන්න බැරි බව තීරණය කරලා එයාලව මරන්න රොබෝ කෙනෙක්ව එවනවා..ඔය වෙලාවෙදි මෙයාලගෙ දෝනියැන්දලත් තාත්තලාගෙ සිංදුව නිර්මාණය කරන්න උදව් කරන්න කුටියකින් කාලය හරහා යනවා..අන්තිමට හැමෝම නතරවෙන්නෙ අපායට ගිහිල්ලයි..ඊට පස්සෙ මොකද වෙන්නෙ කියලා ඔයාලම බලන්නකෝ..

පලමු චිත්‍රපටය වෙන් කරලා දුන්න සිසිල අයියටත් දෙවෙනි සහ තුන්වෙනි චිත්‍රපට වෙන් කරලා දුන්න චාමර අයියටත් ස්තූති කරමින් මම සමුගන්නවා..හැමෝටම ජය.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB-HD පිටපත් සඳහා අදාළ වේ.

4,663 downloadsDownload Bill-Ted-Face-the-Music-2020.zip50 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

LaHIRU

Subtitles

4,663 downloadsDownload Subtitles50 KB

18 comments

  1. Hashan

    බොහොම ස්තුතියි බ්‍රෝ :) :)

  2. Kasun

    GREENLAND 2020 Film ekata sub denko........................................!!!

  3. supun

    stutiy. meke bluray release wenne nadda mchn

  4. Rayan Sameera

    Tenet subtitles oni

  5. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

  6. indika75

    thanks..

    1. samitha

      Suspiria movie ekta sinhala subtitles dnnko ❤

  7. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    1. Pasindu Lakshan

      එක්ව්න්ම බොහොම ස්තූතියි සබ් එකට..වැඩි වැඩියෙන් සබ් කරන්න ලැබේවා..අනේ මටත් සබ් කරන්න ආසයි කියලා දීපල්ලකෝ..

  8. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට..
    ජය!!

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. ishu mendis

    thank you sub ekata

  11. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  12. sasanka

    r-anks for the sub

  13. rehan

    supiri wadak jayawewa

  14. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  15. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  16. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!