බයිස්කෝප්වාසී නොවාසී සියලුම දෙනාට ආයුබෝවන් වගේම සුබ දවසක් කියලා පිළිගන්නවා. ගොඩක් දවසකින් සිංහල සබක් ගේන්න බැරිවුණ නිසා අද ඔයාලට මම ගේන්න හිතුවේ තවත් ඉංග්‍රීසි ෆිලුමක සබක් . එහෙනම් ෆිල්ම් එක පැත්තට යමු නේද ? මුලින්ම කියන්න ඕනේ මට මේ ෆිල්ම් එක සෙට්වුණේ අහම්බෙන් කියලා. පස්සේ මේ ෆිල්ම් එකේ නම දිහා බලද…

බයිස්කෝප්වාසී නොවාසී සියලුම දෙනාට ආයුබෝවන් වගේම සුබ දවසක් කියලා පිළිගන්නවා. ගොඩක් දවසකින් සිංහල සබක් ගේන්න බැරිවුණ නිසා අද ඔයාලට මම ගේන්න හිතුවේ තවත් ඉංග්‍රීසි ෆිලුමක සබක් . එහෙනම් ෆිල්ම් එක පැත්තට යමු නේද ?
මුලින්ම කියන්න ඕනේ මට මේ ෆිල්ම් එක සෙට්වුණේ අහම්බෙන් කියලා. පස්සේ මේ ෆිල්ම් එකේ නම දිහා බලද්දි ටිකක් දෙවනි ලෝක යුද්ධ කාලෙට බර නිසා මම මේ ෆිල්ම් එක ගැන හොයලා බලලා කවුරුත් මේකට තාම සබක් ඇඩ් කරලා නැති නිසා මේකට සිංහල සබක් ගේන්න තීරණය කළා . එය එසේම විය☺ . ෆිල්ම් එකේ කතාව දෙසට හරුනොත්, මේකෙන් කියවෙන්නේ පුරාවිද්‍යා සිසුවියක් සහ ඇයගේ යහළුවන් කිහිපදෙනෙකු වල්හෙල්ලාව නමින් හැඳින්වෙන රහසිගත නාසි බංකරයක් සොයාගන්නා අතර එය සොයාගත් පසුව පිරිස මුහුණ දෙන සිද්ධි දාමයක් පැය 1 මිනිත්තු 30 ක් පුරාවට දිවයයි. මෙම ෆිලුමට 3.9 IMDb Rate එකක් වගේම Horror/ Mystery කියන category එක මේ ෆිලුම අයත් වෙයි.
මේ ෆිල්ම් එකට සිංහල සබක් ඇඩ් කරන්න වෙන් කරලා දුන්නු ‘සිසිල’ සහෝට ස්තූතිවන්ත වන අතරම බයිස්කෝප් කාර්‍ය මණ්ඩලයටත් ස්තුතිය පුද කර සිටිමි. අවසාන වශයෙන් එම යහළුවන් පිරිසට කුමකට මුහුණ දීමට සිදුවේද , වල්හෙල්ලාවේදී ඔවුන්ට හමුන්වන්නේ මොනවාද ? යහළුවන් පිරිස පසුපස හඹා එන්නේ කවුද ? ඔවුන් කුමක් කරාවිද . මේ වගේ ප්‍රශ්න වලට උත්තර ෆිලුම බලලම හොයගන්නකෝ, ඉතින් ෆිලුම රසවිඳින්න කියලා කියන ගමන් ෆිලුමේ ඔයාලට තේරෙන විදිහට මොනයම්හෝ අඩුපාඩුවක් තියනවනම් Comment Box එකේ කොටාගෙන යන්න. තවත් වැඩි යමක් නොකියා ආයේ ෆිලුමකින් නැවත හමුවෙනතුරු ඔබෙන් සමුගන්නම් . ඔබට ජයෙන් ජය ! ජේසු පිහිටයි !

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
4,422 downloadsDownload Panzer-Chocolate-2013.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිලුපුල් වික්‍රමාරච්චි ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-07-18
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නිලුපුල් වික්‍රමාරච්චි
Subtitles
15 comments
Chamath1998
Binuka Mihiran
Thank You ❤️
Suranjan
Thanks jayawewa.......!
indika75
thanks..
Shihan
Sub ekata tnx broo..❤️
Nelson
Good work friend, Thanks for the sub!
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!සාරංග
Tnx for the sub !
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
suranuwan
thanks...
vidura
sub eke pennanne na ne
Dewadithya
Thanks for sub!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Advertisement
![Panzer Chocolate (2013) Sinhala Subtitles | සැඟවූ යුධ රහස [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/09/Panzer-Chocolate-2013.jpg)
Thankyou Bro!