බයිස්කෝප්කාරයා! කොල්කටාවෙ පුංචි ගමකට පුංචි කැමරාවකුත් අරන් චිත්‍රපටි පෙන්නන්න ආපු මනුස්සයෙක් තමයි බයිස්කෝප්කාරයා කියන්නෙ. හරි ලස්සන කුමාරිකාවන් ගැන කතා… හිට්ලර් ගැන නපුරු කතා… රාජ් කපූර් ගෙ විහිලු කතා… හෙලන්ගෙ ලස්සන නැටුම්… අඩුවක් නැතුවම එයා ගාව තිබුනා… කොල්කටාවෙ බොවානිපූර් ගමේ පුංචි මිනී… මේ බයිස්…

බයිස්කෝප්කාරයා!
කොල්කටාවෙ පුංචි ගමකට
පුංචි කැමරාවකුත් අරන්
චිත්‍රපටි පෙන්නන්න ආපු
මනුස්සයෙක් තමයි
බයිස්කෝප්කාරයා කියන්නෙ.
හරි ලස්සන කුමාරිකාවන් ගැන කතා…
හිට්ලර් ගැන නපුරු කතා…
රාජ් කපූර් ගෙ විහිලු කතා…
හෙලන්ගෙ ලස්සන නැටුම්…
අඩුවක් නැතුවම එයා ගාව තිබුනා…
කොල්කටාවෙ බොවානිපූර් ගමේ
පුංචි මිනී…
මේ බයිස්කෝප්කාරයගෙ
හොඳම යාලුවෙක් වුනා.
දෙන්නට දෙන්නා
නැතුවම බැරි වුනා…
ඒත් දවසක මේ දෙන්නට
වෙන් වෙන්න සිද්ද වෙනවා.
ඒ වගේම නොසිතූ වෙලාවක
ආයෙම මුන ගැහෙනවා…
නොබෙල් සාහිත්‍ය සම්මාන ලාබී රවීන්ද්‍රනාත් තාගෝර්ගෙ කෙටි කතාවක් වන ‘කාබුලිවාලා’ නම් කතාව ඇසුරෙන් තමයි මේ චිත්‍රපටිය නිපදවල තියෙන්නෙ. අධ්‍යක්ශනය කරන්නෙ Deb Medhekar. රංගනයෙන් දායක වෙන්නෙ Danny Denzogpa, Geetanjali Thapa, Adil Hussain සහ Tisca Chopra. මේ චිත්‍රපටිය ඉන්දියාවෙ තිරගත වෙන්නේ 2018 මැයි මාසෙ 25 වෙනිදා. ඒ වගේම 2017 අවුරුද්දෙදි Tokyo International Film Festival හිදී ද ප්‍රදර්ශනය කරනවා. සංගීත අධ්‍යක්ශනය කරන්නෙ Sandesh Shandilya. ගී පද රචනය Gulzar. හැබැයි චිත්‍රපටියටම තියෙන්නෙ එකම එක සිංදුවයි. කාලෙකින් දකින්න ලැබුනු හොඳම චිත්‍රපටියක් විදිහට විචාරකයින් මේ චිත්‍රපටිය හදුන්වනවා. ඇත්තටම වෙනස්ම චිත්‍රපටියක්.
චිත්‍රපටිය බාරගෙන සතියක් විතර ගත උනත් ඉවර කරන්න නම් සෑහෙන පරක්කු උනා. ඉතින් ඒ ගැනත් සමාවෙන්න. ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාන් යන්න අමතක කරන්න එපා. තවත් චිත්‍රපටියකින් හමු වෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා ගැළපේ.
3,244 downloadsDownload Bioscopewala-2018.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
32 comments
තරිඳු පෙරේරා
Bandaramudiyansi
බොහොම ස්තුතියි කරනා සෙවෙට..
ගොඩක් හොද අලුත් හින්දි චිත්‍රපට දෙනවට ස්තුතියිdamithk123
Elm bn
supun bro
බොහොම ස්තුතියි.....
දිගටම අලුත් හින්දි චිත්‍රපට වලට සබ් දෙන්න ...
පුලුවන්නම් Kaalakaandi 2018 සබ් දෙන්න ...Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!shiyamal
Thaks so... mutch
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ජයKulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Kanchaka
Thanks Nanga
Tharaka
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!harshani11112
ස්තුති මුතු ඔයාට...
තෙරැවන්සරණයිThilina Chamara
thank you
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි…..!
Kovidu
බොහොමත්ම ස්තූතියි අමා අක්ක ,, අලුත් ෆිලුම් වලට සබ් දෙන්න , ජය වේවා........!!!!!
THE NEW FOLDER
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි...............ජය වේවා...................
palithadesilva
බොහෝම ස්තූතියි!...
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Nimach273
Thnks sub akta nangi jaya wewa
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි.
ජයෙන් ජය.රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
prasakr
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි .
ජයෙන් ජය.aks
Thanks..
dasundasun
goda kalekin lassana fillm ekak baluwe godak thankssssssssssssssssssssssssssssssssssssssss
AJITH_samarakoon
thanks sahoodaraya
Saranga J. Liyanagama
බොහොම ස්තුතියි උපසිරසියට
sulochana
Thank you sub akata
nalin.kumara0510
Thanks bro good luck.
sujithhakmana
ස්තුතියි ඔඹට
tharidu sagara
බොහොම ස්තුතියි සිංහල උපසිරසියට
ජය වේවා!!!indika75
thanks..
Pradeepweerasekara
ස්තූති සබ් වලට
nish47
thanks sis
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

මේක අපේ ඉස්කෝලේ යන කාලේ 7 වසරේ අච්චු පොතේ ත් තිබ්බා බොහොම ස්තුති සහෝදරි උපසිරසයට අසාවෙන් බලනවා