Watch Trailer

Birbal Trilogy (2019) Sinhala Subtitles | නීතියේ සත්‍ය මානයෙන්… [සිංහල උපසිරැසි]

ආයුබෝවන්! සුපිරිම Thriller කන්නාඩ සිත්තමක් අරගෙන තමයි මම අද ඇවිල්ල තියෙන්නෙ. ඔන්න ඉතින් පහුගිය දවස් ටිකේ සුපිරිම කන්නාඩ ෆිල්ම් ටිකක් අරගෙන ආවනෙ. මෙන්න ඒකට එකතු කර ගන්න තවත් භාණ්ඩයක්. IMDb දර්ශකය 8.1 දක්වා කරකවපු මෙම සිත්තම නිකුත් වෙන්නෙ 2019 ජනවාරි 18 වෙනිදා. M.G. Srinivas, Rukmini Vasanth, Abraham…

ආයුබෝවන්! සුපිරිම Thriller කන්නාඩ සිත්තමක් අරගෙන තමයි මම අද ඇවිල්ල තියෙන්නෙ. ඔන්න ඉතින් පහුගිය දවස් ටිකේ සුපිරිම කන්නාඩ ෆිල්ම් ටිකක් අරගෙන ආවනෙ. මෙන්න ඒකට එකතු කර ගන්න තවත් භාණ්ඩයක්. IMDb දර්ශකය 8.1 දක්වා කරකවපු මෙම සිත්තම නිකුත් වෙන්නෙ 2019 ජනවාරි 18 වෙනිදා.  M.G. Srinivas, Rukmini Vasanth, Abraham Marett වගෙ දක්ෂ නලු නිලියන් පිරිසක් ඉන්නව මේකෙ.

අවසානය අපි නොහිතපු ආකාරයේ, පටලැවිලි සහගතව අවසන් වන චිත්‍රපට වලට අපි කවුරැත් කැමතිනෙ. අංක එකටම බෝරින් නැතුව බලන්න පුලුවන් නිවාඩු පාඩුවෙ ඉන්න ගමන්. විශේෂයෙන් කියන්න ඕන, බලන්න පටන් ගත්තොත් අවසන් වෙනකම් බලල ඉවර කරනකම් ඉවසිල්ලක් නැති වේවි. තව දෙයක් හරිම අවධානයෙන් බලන්න ඕන, ක්ෂණිකව නොහිතන ආකාරයට වෙනස් වෙමින් යන චිත්‍රපටියක්.

කතාව ගැන කෙටි විස්තරයක් කරන්නම්, විශ්නු කියන්නෙ බාර් එකක වැඩ කරන සාමාන්‍ය කොල්ලෙක්. මොකක් හෝ හේතුවක් මත මෙයා මිනීමැරුමකට සම්බන්ධ වෙලා, දඩුවම් විඳලා ඉන්න කෙනෙක්. ඉතින් මෙයාව අහිංසකයෙක් කියල ඔප්පු කරන්න උත්සාහ කරන නීතිඥයෙක් තමයි මහේශ් දාස් කියන්නෙ. විවිධ බාධක මැද මහේශ් සහ එයාගෙ සඟයන් දෙදෙනා එක්ව විශ්නුව වැරදි කරුවෙක් නොවන බවට ඔප්පු කරන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් මම කිව්ව කතාවෙත් හිස්තැන් කිහිපයක් ඇති. ඒවත් පුරවගෙන කතාව උපරිම කුතුහලයෙන් රස විඳිමු.  අවසානය වෙනස්ම අත්දැකීමක් වේවි. තවත් මෙවන් උපසිරැසියකින් හමුවන තුරැ, මම සමුගන්නවා.

ජය ශ්‍රී!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි TRUE WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

10,232 downloadsDownload Birbal.2019.Baiscopelk.com_.zip67 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

චානක ඉඳුනිල්

Subtitles

10,232 downloadsDownload Subtitles67 KB

25 comments

  1. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් මචං සබ් එකට :) :)
    Valayam (2020) Telugu film එකටත් සබ් දෙන්න..
    ජය වේවා.!

  2. mayalam hater

    sab ekata thanaks machan kalin sub ekath fatta hebei e film ekanam jarawak bn uma deela thibba lipiyaka ekka hithuwe supiriyak enna ethi kiyala balan yaddi jarawak anyway sub ekata ajaya

  3. indika75

    thanks..

  4. Mike Leroy

    Thanks sub ekata supiri ela yeah man asai ban

  5. Prabodha20

    Sthuthi sahodaraya

  6. Isuru minipa

    Thanks broo mekata sub dunnata puluwannam Aa Karaala Ratri 2018 Kannada Movie eka denna supiri Thriller film ekak

  7. Ranga

    සුප්ප ෆිල්ම් එක බය නැතිව බලන්න කියනව හැමෝටම✔️✔️✔️

  8. Anonymous

    thank u very much

  9. Shaggie

    සබට බොහොම ස්තූතියි සහෝ

  10. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  11. කවිනු වීරක්කොඩි

    කාලයක් තෙළෙඟු ගෙනාවා!
    පස්සේ දෙමළ පැත්තට බැහැලා හිටියා!
    දැන් එකදිගට කන්නඩා...
    මරු මරු

  12. isuru srinath sjs

    නියමයි සහො.. ස්තුතියි සිංහල උපසිරැසියට.. ජය වෙවා.!!

  13. tharidu16

    THANKS MACHI

  14. Kasun Vishwanath

    සුපිරිම කතාවක්❤️
    පොඩ්ඩක් වත් බෝරින් නෑ..❤️
    Sub වලට ස්තුතියි .
    දිගටම කරන්න..
    ජය වේවා !!!

  15. VIRADAKA KAVIKARA

    sthuthi sahoo

  16. Asitha.pramoth

    බොහොම ස්තූතියි සහෝදරයා

  17. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජයම වේවා!
    නිදුක් නිරෝගී සුවපත්භාවයම ලැබේවා!

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Harsha

    Sub eka hodatama thinawa ... thnkx bro

  20. malith sandeepa

    උපසිරැසියට බොහොම ස්තුතියි❤

  21. Ravisara Dharmapala

    Muladu mn hituwe gon part kila amta siri una eth antymtanm aaa mn hituwewat nty pork murde eka kre ethkm mekanm supiryk kinda wacahan nty trm supiryk aniwa hamoma meka blndoni sub ekt nimetma tyba thns bro..
    ❤❤Jaya wewa..!!❤❤

  22. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා මලේ...‍
    දිගටම සබ් දෙමු ආ... ජය!

  23. Anonymous

    Thnx for sub...❤️

  24. tharu

    thank for your sub

  25. tharu

    thank for your submfgd