Watch Trailer

Biriyani (2013) | බිරියානි… [සිංහල උපසිරැසි සමඟ]

කට්ටිය හොදින් ඇති කියලා හිතනවා. ගිය සතියේ මගේ පළමු හින්දි චිත්‍රපටය රසවිදින්න ඇති කියලා හිතනවා. ඔන්න මේ සතියේ මගේ පළමු දෙමල චිත්‍රපටයත් අරන් ආවා. මේක ටිකක් පරණ කතාවක්. පරණයි කිව්වට ඒ තරම්ම පරණ නැහැ. 2013 තිරගතවෙච්ච එකක්. විකියා අයියා තමයි මේ ගැන මට දැන්ම් දුන්නේ. ඇත්තම කියනවනම් පට්ට සුපිරි කතාවක් ත…

Biriyani-(2013)

කට්ටිය හොදින් ඇති කියලා හිතනවා. ගිය සතියේ මගේ පළමු හින්දි චිත්‍රපටය රසවිදින්න ඇති කියලා හිතනවා. ඔන්න මේ සතියේ මගේ පළමු දෙමල චිත්‍රපටයත් අරන් ආවා. මේක ටිකක් පරණ කතාවක්. පරණයි කිව්වට ඒ තරම්ම පරණ නැහැ. 2013 තිරගතවෙච්ච එකක්. විකියා අයියා තමයි මේ ගැන මට දැන්ම් දුන්නේ. ඇත්තම කියනවනම් පට්ට සුපිරි කතාවක් තමයි මේක. අවසාන මොහොත වෙනකන්ම වෙන්නේ මොකද්ද කියලා හිතාගන්නවත් බැහැ. අවසාන මොහොත කියන්නේ, අවසානම මොහොත වෙනක්ම…

ඉතිං කතාව ගැන ටිකක් කියන්නම්කෝ. සුගන් සහ පරසු කියන්නේහොදම යාළුවෝ දෙන්නා. ඒ දෙන්නා එකම පාසලට ගිහින්, ඊටපස්සේ එකම කොලේජ් එකට ගිහින්, දැන් දෙන්නම වැඩ කරන්නෙත් එකම ආයතනයක. ඉතිං ආයතනයේ වැඩකට මේ දෙන්නාට යන්න වෙනවා අම්බුර් වලට. ඉතිං අම්බුර් වලදී සුගන්ට බුරියානි කන්න හිතෙනවා. මේ බුරියානි හොගෙන මෙයාලා නගරය පුරාම යනවා. ඉතිං මේ බුරියානි පිගාන නිසා මෙයාලට මුහුණදෙන්න වෙන්නේ නොසිතූ කරදරයක.

ඉතිං කතාව බාගෙන බලන්නකෝ, බුරියානි පිගාන මෙයාලව ඇදලා දාන කරදරය මොකද්ද කියලා වගේම ඒ කරදරයෙන් සුගන් සහ පරසුට බේරෙන්න පුළුවන්වෙයිද කියලා.

නැවත හමුවන තුරු ජය෴෴

Biriyani (2013) on IMDb

 

 

600 MB (BR) කොපිය මෙතනින් බාගන්න

1C7E73D9D7B9AC95461906B7F78B8D0674DEBCE5 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

6,262 downloadsDownload Biriyani-2013.zip61 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සුරේනි අතුරුගිරි

Subtitles

6,262 downloadsDownload Subtitles61 KB

42 comments

  1. නිර්මාණි

    කතාව ලස්සනයි වගේ.සබට ස්තූතියි අක්කෙ.ජය...

  2. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  3. අදිත ප්‍රවීන්

    නියමයි අක්කේ !
    ජය !
    :D

  4. viraj ranasinghe

    woww pattaa aaa tnx

  5. Dilum RaNDika

    godak saerayak balapu patta film ekak.man karthi inna hama movie ekakma balanawa.sub ekata thanks...balapu nathi un aniwa balanna..

  6. වරුණ රංගජිත් (වරූ)

    නියමයි නියමයි
    සබට තුති
    ජයම වේවා...!!!

  7. Kulanjana Maduranga

    meka nm patta filumak.niyamai....subata thanks SURENI akki.digatama sub denn.jaya wewa..............

  8. priyan

    බාගෙන බලමු ස්තුති ..

  9. SaDuN dAnUsHkA

    නියමයි අක්කා....
    උපසිරැසියට තුති.....

  10. me

    Thanks

  11. Pradeep

    Godak thanks sabata. Kalin baluwa lassana movie akak,
    Thanks.

  12. Chaminda

    Thanks dear film ekata. mekath supiriyak wage.

  13. ටුටු

    නියමයි.....හොදෙ මේන්න බලනො

  14. Yushen Kaushik

    පට්ට කලෙකෙන් හොද Tamil එකක් බලන්න හම්බුනේ නෑ. මේකන එල වගේ! Thanks.....

  15. chandima amarasinghe

    niyamai niyamai thaz..

  16. Prageeth Pushpalal

    නියමයි.thelugu එකකටත් sub දෙන්න.

  17. ලක්ෂාන් නිලංක

    hoda kathawak wage..idak labunu welawaka balannam..sabata bohoma thuthi sahodari...jaya wewa....!

  18. නලින්

    ස්තුතියි සුරේනි අක්කා!

    ජය වේවා!

  19. ujitha

    thanx.. adama banawa......!

  20. jayani chathupraba

    Thank youuuuuuuuuuuuuuuuuuuuuu

  21. Maduranga

    Thanks for the sub...

  22. “චූටී මල්ලි”

    මේක බැලුවද මන්දා බන් අක්කේ
    මතකත් නෑ..
    සබට තුති
    ඔබට ජය...........

  23. Sanjaya

    අපේ සතුට වෙනුවෙන් ඔබෙි කාලය වැය කලාට බොහෝම පිං……….නියමයි සහෝදරිය.

    ස්තුතියි.....

  24. ඉසු ඩිපි (Isu DP)

    නියමයි සුරේනි සහෝදරී. :-P
    හොද කතාවක් වගේ.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි.. !!!

  25. Sam

    thnkss sis sub ekata...hoda movie ekak wage..

  26. Mahesh

    sub ekata thanx aaaaaaaaaa

  27. Shehan

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  28. අ‍ස‍ංග

    ‍‍‍බ‍ො‍හ‍ොම ස්තුතියි ස‍ොහ‍ොයුරී.....

  29. Menu

    බ‍ො‍හ‍ොම ස්තුතියි !!!

  30. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි :P ජය

  31. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි,ජයවේවා.

  32. රොයිලි

    බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  33. THARINDU

    tnanks.supiri film akak.

  34. Tharindu Perera

    patta kathavak vagee....
    danma banava mekaa...
    thanks akke sub ekatahh..

  35. Raji

    Ela....!

  36. ERANDA

    thaknz akkeeee.

  37. uchitha

    උපසිරැසියට තුති

  38. dinesh

    උපසිරැසියට තුති…… :)

  39. ප්‍රභාෂ්

    සබට ගොඩක් තැන්කූ වේවා..........

  40. ravindu prabashwara

    Sub එකට thanks

  41. Eranda Malith 2.0

    sub ekata Thank u jayawewa

  42. arawindasunimal

    thanks sub ekata jayawewa..........