Watch Trailer

Stanley Ka Dabba (2011) | ස්ටැන්ලිගේ කෑම පෙට්ටිය. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින්, මේ හදන්නේ ඉල්ලීමක් ඉෂ්ට කරන්න. මොකද මේ ෆිල්ම් එක මගෙන් ඉල්ලුවේ තාරක සම්පත් කියලා සහෝදරයෙක්. මගේ පළවෙනි ෆිල්ම් එකට කමෙන්ට් කරලා තමයි මට මේ ගැන කිව්වේ. ඇත්තටම මම මේ වගේ ෆිල්ම් එකක් තියනවද කියලවත් ඒ වෙනකොට දැනගෙන හිටියේ නෑ. ඉතිං මුලින්ම මට මේ ෆිල්ම් එක ගැන කියපු තාරක සහෝට ස්තුතියි කියන්න ඕ…

Stanley ka dabba (2011)

ඔන්න ඉතින්, මේ හදන්නේ ඉල්ලීමක් ඉෂ්ට කරන්න. මොකද මේ ෆිල්ම් එක මගෙන් ඉල්ලුවේ තාරක සම්පත් කියලා සහෝදරයෙක්. මගේ පළවෙනි ෆිල්ම් එකට කමෙන්ට් කරලා තමයි මට මේ ගැන කිව්වේ. ඇත්තටම මම මේ වගේ ෆිල්ම් එකක් තියනවද කියලවත් ඒ වෙනකොට දැනගෙන හිටියේ නෑ. ඉතිං මුලින්ම මට මේ ෆිල්ම් එක ගැන කියපු තාරක සහෝට ස්තුතියි කියන්න ඕන.

ඔයාලට මතකයි නේද මගේ පළවෙනි ෆිල්ම් එක (hawaa hawaai). මේ ෆිල්ම් එකත් ඒ ෆිල්ම් එකේ තේමාවට යම් තාක් දුරකට සමානකමක් පෙන්වනවා. කුඩා ළමයෙක් වටා ගෙතුණු සරල කතාවක් විදියට මෙය හදුන්වා දෙන්න පුළුවන්. ඒත් මේ තුළින් ගැඹුරු රසවින්දනයක් වගේම සමාජයට හිතන්නද යමක් ඉතුරු කරන බව මගේ පුද්ගලික මතයයි.

විනාඩි 96ක් පුරා දිව යන මෙම චිත්‍රපටයට ලැබී ඇති imdb අගය වෙන්නේ 7.9කි. මෙය ඉතා විශාල අගයක් ලෙස දැක්විය හැකිය.

එහෙනම් වෙනදා වගේම මගේ යාළුවෝ කාටත් බලන්න කියලා ආරාධනා කරනවා. අදත් ඔන්න කතාවනම් කිව්වේ නෑ. ඔයාලම බලන්නකෝ. සරල කතාවක් උණාට සිද්ධීන් ලස්සනට පෙළගස්වා තිබෙනවා. ඔයාලගේ අදහස් ප්‍රකාශ කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉක්මනින් ගිහින් එන්නම්.ඔබට ජය..!!!

Stanley's Tiffin Box (2011) on IMDb

 

 

2,279 downloadsDownload Stanley.Ka_.Dabba_.2011.baiscopelk.zip32 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ලහිරු සම්පත්

Subtitles

2,279 downloadsDownload Subtitles32 KB

36 comments

  1. me

    Thanks

  2. kanthaDLA

    Thanks very much ....Thanks very much..
    very..very..Thanks....!

  3. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  4. Harini

    If you can give up more details about the film will be more helpful.

  5. Jack

    ස්තුතියි මචෝ සබ් එකට.

  6. රවිඳු නිපුන්

    thanks saho sub ekata!
    and good luck!!!

  7. අදිත ප්‍රවීන්

    නියමයි !
    දිගටම සබ් දෙමු . ජය !
    :D

  8. ලක්ෂාන් නිලංක

    සබට බොහොම තුති මචන්....ජය වේවා....!

  9. නලින්

    ස්තුතියි ලහිරු සම්පත් සහෝ.

    තාරේ සමිපර් කරපු සෙට් එකේ වැඩක් නිසා. එලට ඇති.

    ජය වේවා.

  10. Kulanjana Maduranga

    Ela ela .Thanks machan Sub ekata…Great work.jaya wewa……………

  11. ප්‍රදිප්

    සබ් එක දුන්නට තැන්ක්ස් සහෝ.

  12. chandima amarasinghe

    niyamai onna bawa

  13. Thisal

    thnxxx

  14. “චූටී මල්ලි”

    හොද ඇති නෙ
    මාත් බලලා නෑ....
    සබට තුති
    ඔබට ජය............

  15. ඉසු ඩිපි (Isu DP)

    නියමයි ලහිරු සහෝ.. :-P
    මේ වගේ හොද කතා දිගටම දෙමු.
    අඩුවක් පිරෙව්වේ.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි.. !!!

  16. tharaka sampath

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ!
    මම කිව්වේ නැද්ද මචන්, මේක ලස්සන එකක් කියලා. ඔයා Hawaa Hawaai ෆිල්ම් එකට සබ් දුන්නම හිතුනා, මේ කතාවටත් ඔයා අනිවාර්යෙන්ම සබ් දේවි කියලා. මොකද මේ කතා දෙකම හොඳ අර්ථවත් කතා දෙකක් නිසා.
    ජයවේවා සහෝ! ජයවේවා බයිස්කෝප්!

    1. dinusha86231

      hi, mata me film eka hoya ganna udawwak karannakoo. meke link eka weda nahane

  17. වරුණ රංගජිත් (වරූ)

    ස්තුතියි මචෝ සබ් එකට...
    ජය...

  18. Shehan

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  19. sama.lk

    maru ethi..

  20. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P ජය

  21. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

  22. Esha

    niyamai...hawa hawaai ekat kalekin balapu supiri kathawak

  23. Kushen

    Sub ekata godak thnx saho

  24. රොයිලි

    බොහොම ස්තූතියි ලහිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. Dilan

    attama thanx man me film eka hoya hoya hitiye thank u soooooooooooooooooooooooo much

  26. shan

    ela bro fillm 1 mekatath sub 1 dammot ela slumdog millionaire

  27. Rusiru

    supiri bro thanks

  28. jayawee

    maxxxa

  29. vkrbora

    thanx for everything bro

  30. dinusha86231

    me link eken download wenne nahane. wena link ekak dannako please

  31. nish47

    ස්තූතියි සහෝ

  32. isurinda

    me sub eka wada na ne

    1. Ravindu Heshan - Admin

      Dan wada sahoo