Watch Trailer

Bitch (2017) Sinhala Subtitles | ගෙදර හදන බල්ලා ඔයාගේ බිරිඳට වැහුණොත්..! [සිංහල උපසිරැසි සමඟ]

හලෝ යාලුවනේ, වෙනද වගේම පසියා තව සබකට අත ගැහුවා.මගේ පළවෙනි සබ දන්නවනේ, Pineapple Express (2008) පයිනැපල් එක්ස්ප්‍රස්.සුපිරියට තිබ්බා නේහ්.එහෙනම් එළ.මේ මගේ දෙවෙනි එක.නම “බිච්”. මේකේ සිංහල තේරුම නම් බැල්ලි (බල්ලගේ ගැහැණු සතා). එහෙම කිව්වට එච්චර පහත් තත්ත්වයට ෆිල්ම් එක දාලා නෑ. දැන් නම් යාලුවනේ මේකට ඇබ…

හලෝ යාලුවනේ, වෙනද වගේම පසියා තව සබකට අත ගැහුවා.මගේ පළවෙනි සබ දන්නවනේ, Pineapple Express (2008) පයිනැපල් එක්ස්ප්‍රස්.සුපිරියට තිබ්බා නේහ්.එහෙනම් එළ.මේ මගේ දෙවෙනි එක.නම “බිච්”. මේකේ සිංහල තේරුම නම් බැල්ලි (බල්ලගේ ගැහැණු සතා). එහෙම කිව්වට එච්චර පහත් තත්ත්වයට ෆිල්ම් එක දාලා නෑ. දැන් නම් යාලුවනේ මේකට ඇබ්බැහි වෙලා වගේ යාලුවනේ,සබක් හදන්නේ නැතුව නින්ද යන්නේ නෑ අෆ්ෆා.පිස්සුයි වගේ.

කතාවට බහිමු…!

කතාව නම් ආදරයක් ගැන.මෙහෙමයි වෙන්නේ.මේ කතාවේ ප්‍රධාන නළුවා කියන්නේ අනියම් සම්බන්ධතාවක් තියෙන, තමන්ගේ බිරිදට ආදරේ නැති, දරුවෝ ගැන හොයලා බලන්නේ නැති, හැම දෙයක්ම බිරිඳ පිට පටවලා පැත්තකට වෙලා නිදහසේ ඉන්න කෙනෙක්.ඒත් මේ කතාවේ ප්‍රධාන නිළියට ඒ බර උහුලගන්න බැරුව මානසිකව වැටෙනවා.ඒ මානසික තත්ත්වය උඝ්‍ර වෙලා මෙයා බල්ලෙක් විදියට හිතන්න වැඩකරන්න ගන්නවා.මෙයාලගේ ගෙදර නිකම් පිස්සන් කොටුවන් වගේ වෙනවා.ළමයින්ට කන්න දෙයක් නෑ, ඉස්කෝලේ යන්න විදියක් නෑ.ඔය ඔක්කොම වෙන්න හේතුව තමයි හාර්ට්.නම බිල් හාර්ට්.එයා තමයි මේ දරුවොන්ගේ තාත්තා, බිරිඳගේ මහත්තයා.එයාට කිසිම දෙයක් හරියට බැහැ.ඔහොම ඔහොම යද්දි මිනිහට තේරෙනවා මොනවා වුණත් ඒ තමන්ගේ බිරිඳ බව. මිනිහා අන්තිමේට හැදෙනවා.මිනිහාට හැමෝම බැන්නට මිනිහා හොදයි.කොහොම කොහොම හරි මේ ලෙඩේ හොද කරන්න බැරි වෙනවා.හැමදේම විකාරයක් වෙනවා…ඉතුරු ටික බලලම මට කියන්න.ඇති මේ කිව්වා.

IMDb :- 5.3/10
Genres :- Comedy,Drama,Family,Thriller
Release Date :- 10 November 2017
Run Time :- 1 Hour 33 Minutes

මේ චිත්‍රපටයේ වැදගත්ම දේ තමයි, ජිල්, ඒ කියන්නේ බිරිඳ, එයා තමයි මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරියත්,මේ කතාව ලියලා තියෙන්නෙත් එයා,ප්‍රධාන නිළියට ඉන්නෙත් මෙයා.එයාගේ ඇත්ත නම මරියානා පල්කා.බිල්ගේ චරිතයට ජේසන් රිටර් පණ පොවනවා.කතාවනම් හොදයි.ඔයාලත් බලන්න.පවුල ගැන කියවෙන ලස්සන කතාවක්.Fantasia Film Festival 2017 දී මේ චිත්‍රපට නම් ලබා තියෙනවා හොදම තිර රචනයටත්, හොදම චිත්‍රපටයටත්.

❤❤කවදාකවත් තමන්ගේ බිරිඳව පහත් කොට සළකන්න එපා…!❤❤
ඔබ සැමට බුදු සරණයි…! නැවත හමුවෙමු…!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම WEB පිටපත් සඳහා අදාළ වේ.

3,323 downloadsDownload Bitch-2017.zip40 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2009/07/Pasindu-Madhumal-e1510429758606.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

පසිදු මධුමාල්

Subtitles

3,323 downloadsDownload Subtitles40 KB

20 comments

  1. Hirushan Sasanka

    Fatta

  2. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  3. Udara Damith B/K

    කවදාකවත් තමන්ගේ බිරිඳව පහත් කොට සළකන්න එපා
    (මටනම් තාම මේක අදාල නෑ අදාල කළේ එහෙම කරන්නවෝ)

  4. අසිත

    elama saho thanks

  5. Kulanjana Maduranga

    thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට!

  7. කසුන් නුවන්ත

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට,
    ජය වේවා...!

  8. nisha

    sub akata thanks.digatama sub karanna.

  9. Rajitha

    Thanks machan........jayawewa......>!

  10. sumed

    උපසිරැසියට ස්තූතියි සහෝ.බයිස්කෝප් එකට ජය වේවා...!!!!

  11. Kantha_DLA

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි........

  12. දමිත්

    බොහොම ස්තුතියි පසිඳු සහෝ උපසිරැසියට.
    ජයෙන් ජය.

  13. Aruna Disanayaka

    පසිදු සොයුර ඉතාමත්ම ස්තුති,

  14. Dulanga

    Thanks

  15. රොහාන්

    බොහොම ස්තුතියි!!!!!!!!!

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Pasindu

      Thnx Roily ayya...!

  17. malidu8

    Bluray copy ekata sab eka danawada

  18. Buddika

    Sub eka download wennah nee

    1. Sanupa Ranmeth

      ෆික්ස් කළා සහෝ.