ඔන්න මේ පාරත් සුපිරි මලයාලම් ෆිලුමක් අරන් ආවේ.2017 ජුනි වල තමයි මේක තිරගත වෙලා තියෙන්නේ.අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Dileesh Pothan.මේක වෙනස්ම කතාවක්..මේකෙ රගපාන ප්‍රධාන නලුවා තමයිFahadh Faasil.මෙයා ගැන කියන්න දෙයක් නෑනේ…තම ප්‍රධාන නලුවෙක් ඉන්නවාSuraj Venjaramoodu මෙයත් ඉතින් සුපිරිම නලුවෙක්නෙ.කතාව ගැන…
ඔන්න මේ පාරත් සුපිරි මලයාලම් ෆිලුමක් අරන් ආවේ.2017 ජුනි වල තමයි මේක තිරගත වෙලා තියෙන්නේ.අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Dileesh Pothan.මේක වෙනස්ම කතාවක්..මේකෙ රගපාන ප්‍රධාන නලුවා තමයිFahadh Faasil.මෙයා ගැන කියන්න දෙයක් නෑනේ…තම ප්‍රධාන නලුවෙක් ඉන්නවාSuraj Venjaramoodu මෙයත් ඉතින් සුපිරිම නලුවෙක්නෙ.කතාව ගැන කිව්වොත ප්‍රසාද් (Suraj Venjaramoodu)තනිකඩයෙක්…මිනිහ ෆාමසියට යනවා දවසක් එදා ෆාමසියට කෙල්ලෙක් එනවා..එයා ඉල්ලන්නෙ ගැබ් අරන්ද කියලා බලන උපකරණයක්.ඉතින් ප්‍රසාද්ට ප්‍රශ්නයක් මිනිහා දන්නවා මේකි බැදලා නැ කියලා..ප්‍රසාද් මේකිට පොඩි බැල්මකුත් දානවා..ඉතින් ප්‍රසාද් වෙන කෙනෙක් දාලා මේකිගෙ තාත්තට කියනවා…පස්සෙ තමයි දැනගන්නෙ එයාගෙ අක්කා ගැබ් අරන් කියලා..ඉතින් කෙල්ල ඇවිල්ල ප්‍රසාද්ට බනිනවා..ඕපදුප කියන්න එපා කියලා ….ප්‍රසාද් කොහොමහරි මේකිව ලයින් කරගන්නවා.ඒත් කෙල්ලගෙ ගෙදරින් කැමති නැ..පස්සේ ප්‍රසාදුයි මේකියි වෙන ගමකට පැනලා යනවා බස් එකේ…ඔන්න ඔය බස් එකේදි තමයි ඔක්කොම කනපිට ගහන්නෙ..Fahadh Faasil(ප්‍රසාද් )මෙයත් යන්නෙ ඒ බස් එකේ.ඉතින් මිනිහා ඉදගෙන යන්නෙ කෙල්ලගෙ පිටිපස්සෙ..ප්‍රසාද් ඉන්නේ වෙන ශීට් එකක.ඉතින් මේකිගෙ මාලේ අරූ කඩාගන්න හදනකොටම මාට්ටු වෙනවා ..මූ ටක් ගාලා මාලේ කටේ දාගන්නවා…ඉතින් මුට බස් එකෙ ඉන්න උන් හොදටම ගහනවා..පොලිසියට ගෙනියනවා..ඒත් මූ ඇත්ත කියන්නෙ නැ.
(අන්තිම මොහොත වෙනකල් උත්සාහය අත් හරින්නේ නැතුව ඉන්න එක,ඒ මගෙ හැටි.තාමත් බලාපොරොත්තුවක් තියෙනව.)ඉතින් මේ ප්‍රසාද්ලා දෙන්නගෙ අනාගතේට මොකක් වෙයිද..බලන්නකෝ
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත සඳහා වලංගු වේ.
6,588 downloadsDownload Thondimuthalum-Dhriksakshiyum-2017.zip61 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/chathura-perera.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-09-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චතුර පෙරේරා
Subtitles
24 comments
paranormal
dinu
niyamai. solo (2017) ekatath sub denna
paranormal
baiscope team
maru oyalaga new online shopping web site 1k aaaaaaaaaa...
NICE WORkKantha_DLA
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි........හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 -2017 වසරවල දමිළ චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.rangika Kariyawasam
යකෝ ෆටිටයි .අපි ඉල්ලුවා වගේම 2017 අලුත්ම අලුත් මලයාලමි ෆිලුමකින් අපි හමුවට ඇවිත්.එල එල චතුරයා ෆටිටම වැඩක්. මෙි ෆිලුම ආව ගමන් බෑවා. Fahadh Faasil කියන්නෙ සුප්පා නලුවෙක් ...
මෙි ෆිලුම අපට දෙන්න උබ කාපු කටිටට ෆටිටම තෑන්ක්ස් සහෝ. මෙි වගේ නියම ෆිලුමි ඉස්සරහටත් අපට දෙන්න කියලා ඉල්ලනවා..
තව ඉල්ලීමක් කරනවා ... අපේ සහෝදර මලයාලමි උපසිරැසිකරැවන් භාරගෙන නැත්නමි Dulquer Salmaan ගේ අලුත්ම වෙඩි මුරය.... SOLO (2017) මලයාලමි ෆිලුමට ඉක්මනටම සබ ගේන්න කියලා ඉල්ලනවා. අපි ඒ ෆිලුමට සබ එනකමි ඇගිලි ගැන ගැන ඉන්නවා.....ජයවෙිවා ...
Hemantha De Silva
මලයාලමක්... !
ස්තුතියි චතුර.....!!
ස්තුතියි බයිස්කෝප්...!!Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට!
mindika
Thanks !!!!!!!!!!!!!!
Thara
godak Sthuthi...
දමිත්
බොහොම ස්තුතියි චතුර සහෝ උපසිරැසියට.
ජයෙන් ජය.තරිඳු රසාංග
බොහොම ස්තුතියි සහෝ,ඉස්සරහටත් මේ වගේ මලයාලම් ෆිලුම් වලටම සබ් දෙමු! ජය!
SPD
බොහොම ස්තුතියි චතුර සහෝ උපසිරසියට.
දිලීෂ් පෝතන් කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ගේ
සියුම් ක්‍රියාකාලාපයන් ගැන පට්ටම දැනුමක් තියන පොරක්.
මේ ෆිලුමෙන් වගේම maheshinte prathikaaram (2016)
ෆිලුම බැලුව නම් ඒක හොඳටම තේරුම් ගන්න පුළුවන්.
පුළුවන් නම් මම්මූත්තිගේ Pullikkaran Staraa(2017) ෆිලුමට
සිංහල උපසිරසියක් දෙන්න බලන්න සහෝ.
බුදුසරණයි....!!
ජය වේවා...!!!subha
ගොඩාක් ස්තුතියි උපසිරැසියට. ජය වේවා ^_^
Malan Kurera
බොහොම ස්තුතියි සහෝ!!! මලයාලම් චිත්‍රපටිවලටම සබ් දෙන්න.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
dinuka sudara
thank you.....
Gandhaka Indrajith
Thanks for the subtitle
malith
Ela
Menaka Herath
ස්තූතියි සබට සහෝ....
තවත් නිර්මාණකරනයට ශක්තිය ධෛර්ය ලැබේවා....!!!!!!SangeethRox
Thank u
sasanka sathyajith
Thanks for the sub
Gayashan
Meke film eka download kragnne kohomd...
Vishwa sasanka
Thank you
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Thondimuthalum Dhriksakshiyum (2017) Sinhala Subtitles | මාල හොරා! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/Thondimuthalum-Dhriksakshiyum.jpg)

nice work