Black Clover: Sword of the Wizard King (2023) Sinhala Subtitless ඇනිමේ රසික ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්. මේක මගේ පලමුවෙනි ඇනිමේ උපසිරසි ගැන්වීම විතරක්ම නෙවෙයි. මේක තමයි මගේ පලමුවෙනි උපසිරසි ගැන්වීම වෙන්නෙත්. Black Clover කියන්නේ යුකී ටබාටා විසින් රචිත ඇක්ශන් ෆැන්ටසි කාන්ඩයට අයත් ජනප්‍රිය ජපන් මංගා…

ඇනිමේ රසික ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්. මේක මගේ පලමුවෙනි ඇනිමේ උපසිරසි ගැන්වීම විතරක්ම නෙවෙයි. මේක තමයි මගේ පලමුවෙනි උපසිරසි ගැන්වීම වෙන්නෙත්.
Black Clover කියන්නේ යුකී ටබාටා විසින් රචිත ඇක්ශන් ෆැන්ටසි කාන්ඩයට අයත් ජනප්‍රිය ජපන් මංගා සහා ඇනිමේ මාලාවක්. මංගාව තාම ලියවෙනවා වගේම ඇනිමේ කොටස් 170ක් දක්වා සීසන් 4ක් මුලුල්ලේ 2017 වසරේ ඉදන් 2021 වසර වෙනකන් විකාශය වෙලා තියෙනවා. 2026 දී සීසන් 5 නිකුත් වෙනවා කියලත් නිල දැනුම් දීමක් තියෙනවා. අන්න ඒ ඇනිමේ කතා මාලාවේ ආපු එකම එක ඇනිමේ චිත්‍රපටිය අරගෙනයි මම ඔයාලා වෙත ආවේ.මේක නිකුත් වෙන්නෙ 2023 දී.
Imdb 7.4 ක් ගත්තු මේ චිත්‍රපටිය පැය 1 යි මිනිත්තු 50ක ධාවන කාලයකට උරුමකම් කියනවා. අපි දැන් හැරෙමු ඇනිමේ එක පැත්තට.
මේ කතාව ගෙතෙන්නෙ ක්ලෝවර් රාජධානිය වටා, මේ ලෝකේ හැමෝටම මොකක්ම හරි මැජික් බලයක් තියෙනවා. මැජික් බලය වෙනුවෙන් එයාලට එයලගෙම කියලා මැජික් පොතක් අවුරුදු 15 වෙනකොට පහල වෙනවා. ඉතින් මේ මැජික් බලයෙන් දක්ශ අය විතරක් ක්ලෝවර් රාජධානියේ නයිට්ලා විදියට පත් වෙන්න තරඟ කරනවා. ඒ තරඟයෙන් ජය ගන්න අයට පුලුවන් රටේ විශාල පිලිගැනීම තියෙන රටේ ආරක්ශක සේනාංකයට බැදෙන්න නයිට් කෙනෙක් විදිහට.
ක්ලෝවර් අධිරාජ්ජයේ පුංචි ගමක පල්ලියකට චූටි බබාලා දෙන්නෙක් දවසක් උදේ බලනකොට ගෙන්ත දාලා තියෙනවා, ඉතින් පල්ලියේ ෆාදර් ඒ ලමයි දෙන්නව හදාගන්න ගන්නවා. එක බබෙක්ගේ නම අස්ටා, අනික් බබා තමයි යූනෝ.
අපේ කතා නායකයා වෙන්නෙ අස්ටා. යූනොට නිසි වයස එනකොට විශාල මැජික් බලයක් උරුම වෙනවා. හැබැයි අපේ අස්ටට කිසිම මැජික් බලයක් උරුම වෙන්නෙ නෑ. ඒත් අපේ අස්ටගේ බලාපොරොත්තුව රටේ මායා රජු වෙන එක. ඒක තමයි එයගේ ලොකුම හීනේ. යූනෝගේ බලාපොරොත්තුවත් ඒකම තමයි.හැබැයි දෙන්නට දෙන්නා ඇතුලාන්තයෙන්ම ලොකූ බැඳිමක් තියෙන දෙන්නෙක්.මේ ෆිල්ම් එකේ අස්ටා,යූනෝ මැජින් නයිට් සේනාංකෙට බැදිලා සේනාංකේ ප්‍රධානම තැනක් තියෙන නයිට්ලා වෙලා ඉවරයි. එයාලා එතනට ආපු ගමන් මඟ බලන්න නම් ඇනිමේ සීරිස් එක බලන්නම වෙනවා. මේ ෆිල්ම් එකේ තියෙන්නෙ ක්ලෝවර් රාජධානියට ආපු අලුත්ම වියසනයක් ඇස්ටා ප්‍රමුක මැජික් නයිට් කපිතාන්ලා,නයිට්ලා විසදන ආකාරය. ඇනිමේ රසික ඔබ නැරඹිය යුතුම ඇනිමේ එකක් තමයි මේක.
ඇනිමේ මාලාව නොබැලුවට මේක තේරුම් ගන්න පුලුවන්. තවත් උපසිරසියකින් හමුවෙමු
Black Clover: Sword of the Wizard King (2023) Sinhala Subtitless
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය Web පිටපත් සඳහා පමණක් වලංගු වේ.
KM ප්ලේයර් එක භාවිතා කරන්න.
959 downloadsDownload Black-Clover-Sword-of-the-Wizard-King-2023.zip61 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළණ ලියනාරච්චි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2025-09-15
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Black Clover: Sword of the Wizard King (2023) Sinhala SubtitlesSubtitles by
කළණ ලියනාරච්චි
Subtitles
- #2025
- #Black Clover: Sword of the Wizard King (2023) Sinhala Sub
- #Black Clover: Sword of the Wizard King (2023) Sinhala Subtitless
- #Black Clover: Sword of the Wizard King Sinhala Sub
- #Black Clover: Sword of the Wizard King Sinhala Subtitless
- #Drama
- #Editor's Pick
- #malayalam
- #Must Watch
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Sunil
- #You Decide
- #කළණ ලියනාරච්චි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
5 comments
Nuwan ASELA
chamod
supiri bro... digatama me widihata anik anime waltath sub gemuko... steins gate wage ewata
darshana
meke season tikath sinhala sub hadahamko
darshana
sub ekata thank you
එල්. සී. දමැල්
සමාවෙන්න ඕණා කමෙන්ට් එකක් දාන්න ගොඩක් ප්‍රමාද වුණාට.
පළමු වැඩේට උණුසුම් සුභ පැතුම් කළන සහෝ
සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් උපසිරස කණ්ඩායමට!
දිගටම හොඳ නිර්මාණ තෝරගෙන සබ් කරමු. :)
ජය! ✌
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Sub eka ta thanks brother