මේක පට්ටම action, adventure චිත්‍රපටියක්. මේ ෆිල්ම් එක තියෙන්නේ තනිකර සිව් බිකෝ කියන කුන්ෆු වල කොබ්‍රා style එක follow කරන සටන් කරුවෙක් වටේ ගෙතුන කතාවක්. ඒ හින්දා කථාවේ සුපිරි fight තියනවා කියලා අමුතුවෙන් කියන්න ඕනා නැනේ. සිව්ගේ තාත්තා 90’ ගණන් වල වර්ණභේදයට එරෙහිව සටන් කරපු කෙනෙක් විදියට හිරේ ඉන්නේ…

මේක පට්ටම action, adventure චිත්‍රපටියක්. මේ ෆිල්ම් එක තියෙන්නේ තනිකර සිව් බිකෝ කියන කුන්ෆු වල කොබ්‍රා style එක follow කරන සටන් කරුවෙක් වටේ ගෙතුන කතාවක්. ඒ හින්දා කථාවේ සුපිරි fight තියනවා කියලා අමුතුවෙන් කියන්න ඕනා නැනේ.
සිව්ගේ තාත්තා 90’ ගණන් වල වර්ණභේදයට එරෙහිව සටන් කරපු කෙනෙක් විදියට හිරේ ඉන්නේ. දවසක් මෙයා තාත්තාව බලන්න චාන්ස් එකක් හම්බෙලා ගියාම, තාත්තා මෙයාට පවුලෙන් උරුම උණ දියමන්ති ගැන ටිකක් කියනවා. ඒවා ටික විකුණලා සල්ලි වලින් තාත්තාව බේර ගන්න කෙනෙක්ට කොන්ත්‍රාත්තුවක් දෙන්නයි හදන්නේ.
මේවා විකුණන්න උදව් කරන කෙනා වගේම දියමන්ති ගන්න කෙනාගේ පුතත් වැඩේ වෙන්න ඕනා විදියට නෙමේ වැඩ කරන්නේ. ඒ ගොල්ලන්ගේ වෙනම සැලැස්මවල් 2ක් තියෙන්නේ. කතාව සේරම කියන ඒක තේරුමක් නැනේ. ෆිල්ම් ඒක බලලම comment එකක් දාලා යන්න.
a613302e5c4bae618aa5b686e3b19ca70707c11e ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,726 downloadsDownload BCbaiscopelk.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/SinethL.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිනෙත් L. සේනානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සිනෙත් සේනානායක
Subtitles
21 comments
එල්.සී. දමැල්
Narada
Imdb 3.5 ?
සසිනිකා
බොහොම ස්තූතියි
සිංහල උපසිරැසියට
ජය! :)Yenu
තව තව මේ වගේ උපසිරසි දෙන්න ලැබේවා …..බොහොම ස්තුතී උපසිරසියට….
channa
බොහොම ස්තුතී
ජය ...rohana
thank you
Bhathiya
Thankss.. macho Jaya wewa....!
thisal
බොහොම ස්තුතී උපසිරසියට…
madusanka jayasooriya
thanks machan. brrip yify 600mb torrent ekatath sub update karala dannako
Kulanjana Maduranga
niayamai…thanks SINETH saho..sub ekata..digatama sub demu.jaya wewa......
දමිත්
ස්තුතියි සිනෙත් සහෝ..
ඔන්න ගත්තා..
ජයෙන් ජය...බ්ලැක් පැන්තර් නොහොත් පූසා
අප්පා... මේ මගේ පරණ නමින් තියෙන ෆිලුමක් නොවැ... o.O
හෑ....
හෙහේ...
සබට තුති කොල්ලෝ...
ජය වේවා...!!!වරුණ රංගජිත් (වරූ)
බොහෝම ස්තුතියි සබ් එකට සහෝ
ජය වෙවා!kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!කැලුම් ගුණසේකර
ස්තූතියි සහෝ උපසිරැසියට.
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-D“චූටී මල්ලි”
elzzzz
රොයිලි
බොහොම ස්තූතියි සිනෙත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
උපසිරැසියට තුති……
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයkavindu
Torrent wada nane dan
kavindu
මේක ගත්ත කව්රු හරි වැඩ කරන තොරන්ට් එකක් දාන්ඩකො.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

නියමයි...
ජය...