හරි, කොහොමද කස්ටියට? ටික කාලෙකට පස්සේ මගේ හතරවෙනි සබ් එක විදියට තව කොමඩි ෆිල්ම් එකක් ගෙනාවා. මොකද ගොඩක් අය මේ වගේ ෆිල්ම් ඉල්ලපු නිසාම. මේකේ සමහර වචන එච්චර හොද ඒවා නොවන නිසා පොඩි කට්ටකුත් කෑවා දාන්නේ කොහොමද කියලත්.. 😉 ඒත් කතාවට හානියක් නොවෙන්න ඒවත් හදලා දැම්මා 😛 මේ ෆිලුමේ කතාව හා අධ්‍යක්ෂණය දෙකම Rob…

හරි, කොහොමද කස්ටියට? ටික කාලෙකට පස්සේ මගේ හතරවෙනි සබ් එක විදියට තව කොමඩි ෆිල්ම් එකක් ගෙනාවා. මොකද ගොඩක් අය මේ වගේ ෆිල්ම් ඉල්ලපු නිසාම. මේකේ සමහර වචන එච්චර හොද ඒවා නොවන නිසා පොඩි කට්ටකුත් කෑවා දාන්නේ කොහොමද කියලත්.. 😉 ඒත් කතාවට හානියක් නොවෙන්න ඒවත් හදලා දැම්මා 😛
මේ ෆිලුමේ කතාව හා අධ්‍යක්ෂණය දෙකම Rob Pearlstein ගෙ. ගොඩක්ම කොමඩි ෆිල්ම්ස් වලදී දකින්න ලැබෙන Tyler Labine තමයි මේකේ ප්‍රධාන චරිතේ වන බැරීට පණ දෙන්නේ. IMDb රේට් එක 5.9ක්. දැන් කතාවට. බැරී, ඩෙස්මන්ඩ්, රෙෆ් හා කර්ට් කියන්නේ පොඩි කාලේ ඉදංම එකට ඉන්න සෙට් එකක්. හැම සෙට් එකකම ඉන්නවනේ පිස්සු නටන එක්කෙනෙක්. මේ සෙට් එකේ පිස්සා තමයි බැරී. අනිත් තුන්දෙනා හදන්නේ බැරී කරන මේ පිස්සු වැඩ නවත්තන්න එයාට බිරිඳක් හොයලා දෙන්න. ඒත් වෙන්නේ හිතපු නැති දෙයක්. බැරීට සෙට් වෙන්නේ එයා වගේම පිස්සු නටන කෙල්ලෙක්.. ඉතින්, ඊට පස්සේ වෙන ප්‍රශ්න පත්තරේ ගැන දැනගන්න නම් ෆිල්ම් එක බාගන්න වෙනවා.
එහෙනම් බාන ගමන් මොනවහරි ලියලා එහෙම යන්න. කලින් ෆිල්ම් තුනත් බාල කමෙන්ට් කරල සප් එක දුන්න හැමෝටම ස්තුතියි. 5 වෙනි එකත් එක්ක ඉක්මනට හමුවෙමු එහෙනම්.
696 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
8E563E6FE2BB6863131DB5E3BBB9E8BB58B806451.23 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න
13FC54FFE83D8861EA45561F4B0DA0A5634910AE ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
4,261 downloadsDownload Someone-Marry-Barry-2014-baiscopelk.zip121 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/ඉසුරු-මධුෂ්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු මධුෂ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉසුරු මධුෂ්
Subtitles
42 comments
shanaka fernando
Haritha Prabuddha
සබ් එකට බොහොම ස්තූතියි....
Loco
elzzz.. thnku :D :D :D
මුදියා
එල මචං.
ඔන්න බාන්න දැම්ම.
ජයවේවා.බොහෝ.......................................................................................ම ස්තූතියි...!Ravindu
thnxs macho comadiyata..............
නලින්
ස්තුතියි ඉසුරු සහෝ!
ජය වෙවා!
Yenu
බොහොම ස්තුතී උපසිරසියට….
prabhath
thanks isuru
lakmal
thx...... ex machin(2015) eke sub dennakoooo........
Tikz
එල එල සහෝ....(y) (y) (y) (y)
ඉසුරු මධුෂ්
එලස් තිලාන්.. :)
thisal
ado patta bn me wage ewa dipn bn digtma tnxxxxxxxxxxxxxxxxxxxxxxxxx
Kulanjana Maduranga
niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa......
Avishka
thanks bro...
me
Thanks
rajitha
Thanks macho........Thawa dendo..............
Jack
නියමයි මචෝ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.දමිත්
ස්තුතියි ඉසුරු සහෝ..
ඔන්න ගත්තා..
ජයෙන් ජය...isuru
thanks bro!
indika
thn Q :)
වරුණ රංගජිත් (වරූ)
බොහෝම ස්තුතියි සබ් එකට ඉසුරු සහෝ
ජය වෙවා!kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Hiran Sanjika
Thx Brother......
කැලුම් ගුණසේකර
හොද කොපියක් තියන එකේ මේක බලන්න ඕන. ස්තුතියි සහෝ උපසිරැසියට.
Dulan
බොහෝම ස්තුතියි සබ් එකට ඉසුරු සහෝ
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dසමීර
සබට තුති මචං.. දිගටම සබ් දාන්න ශක්තිය ලැබේවා...!!!
sameera
thanks kolla. niyamai.
pramuk
thanx bro
kanchana
hinawenna kawda akamethi onna mama gaththa...
bohoma pin sub walata
jaya wewa..
ANJANA
Thanks...
“චූටී මල්ලි”
elzzz
geeth
niyamai. sub 1ta thanks machcho
wadipura comedy denawanm elaD.Chamara
bohoma sthuthi sahoo jaya degatama karagena yamoo
ravi
thanks,good work
mithu
ela elz kore..digatama kragena yamu...
ඉසුරු මධුෂ්
එළ කැටේ..
maduranga
hoda copiyak tiyana nisa balannama ona
රොයිලි
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dharshana....
Thanks...
nuwan
thank you...
good movie........තිසර නියෝ
උපසිරැසියට තුති……
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
Advertisement

thanka machan,xxx