Watch Trailer

The Skeleton Key (2005) | යතුරක් නිසා වෙච්ච හදියක්. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මං කාලෙකින් 6 souls ෆිල්ම් එකට පස්සෙ ආයෙත් සබ් එකකට අත ගැහුවා. මේ මගේ දෙවැනි උපසිරසය කීවොත් නිවැරදි. මං අද ඔයාලට ගෙනාවේ 2005 වසරේ තිරගත වූ the skeleton key කියන ෆිල්ම් එක. ටිකක් විතර පරණ වුණාට මේක එළකිරි ෆිලුමක්. මේක අයත් වෙන්නේ horror/mystery /thriller ගණයට. imdb මීටරේ 6.7කට කැරකිලා තියෙනවා ම…

The skeleton key (2005)

ඔන්න මං කාලෙකින් 6 souls ෆිල්ම් එකට පස්සෙ ආයෙත් සබ් එකකට අත ගැහුවා. මේ මගේ දෙවැනි උපසිරසය කීවොත් නිවැරදි. මං අද ඔයාලට ගෙනාවේ 2005 වසරේ තිරගත වූ the skeleton key කියන ෆිල්ම් එක.

ටිකක් විතර පරණ වුණාට මේක එළකිරි ෆිලුමක්. මේක අයත් වෙන්නේ horror/mystery /thriller ගණයට. imdb මීටරේ 6.7කට කැරකිලා තියෙනවා මේකේ. කතාව ගැන කියනවා නම්,

කැරොලයින් කියන්නේ ගිලන් ශාලාවක වැඩ කරන සාත්තු සේවිකාවක්. ඇයට මේ රැකියාව එපාවෙලා ඉන්න අතරේ ඇය පත්තරෙන් දකිනවා වයසක අයෙක් බලගැනීමට සාත්තු සේවිකාවක් හොයන බවට දැන්වීමක්. ඉතින් ඇය යනවා ඒ ගෙදරට එහෙ ඉන්නේ වයසක ජොඩුවක්. ඇයට යම් අමුත්තක් දැනෙනවා ඒ නිවසේ. ඒත් ඇය ඒ රැකියාව බාරගන්නවා. ඒත් ඇයට ටික දවසක් යනකොට තේරෙනවා මේ නිවසේ යම් ගුප්ත රහසක් ඇති බව. මේ නිසා ඇයට නොසිතූ කරදර රාශියකට මුහුණ පාන්න වෙනවා.

කිව්වොත් වැඩක් නෑ ඔයාලම අරං බලන්න. හොල්මන් ෆිල්ම් වලට ඇලුම් කරන අයට මගේ භාෂාවෙන් කියනවා නම් පට්ට ෆිලුමක්. කොමෙන්ටුවක් දාලා යන්න අමතක කරන්න එපා…

The Skeleton Key (2005) on IMDb

 

 

751 MB කොපිය මෙතනින් බාගන්න

2e0fe516c953e4ce08bd3ea14ee8332af70fa8c7 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,706 downloadsDownload TSKeybaiscopelk.zip36 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

අචින්ත උදයංග

Subtitles

1,706 downloadsDownload Subtitles36 KB

27 comments

  1. The_Necromancer

    සබට තුති සහෝදරයා .
    ඉදිරියටත් මේ වගේ සුපිරි චිත්‍රපට වලින් හමු වෙමු.

  2. සසිනිකා

    අද මම එක වගේ..
    බොහොම ස්තූතියි
    සිංහල උපසිරැසියට ජය

  3. Yenu

    තව තව මේ වගේ උපසිරසි දෙන්න ලැබේවා .....බොහොම ස්තුතී උපසිරසියට....

  4. නලින්

    ස්තුතියි අචින්ත සහෝ!

    ජය වේවා!

  5. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  6. rasanga

    සබට තුති සහෝදරයා

  7. Sisira Hegoda

    ස්තූතියි.

  8. කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ උපසිරැසියට. අරගෙන ම බලමු කොහොමද කියලා.

  9. me

    Thanks

  10. sandun

    thanx bro

  11. Kulanjana Maduranga

    niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  12. sameer

    super bro horror film walata sub denna tnks

  13. දමිත්

    ස්තුතියි උදයංග සහෝ..
    ඔන්න ගත්තා..
    ජයෙන් ජය...

  14. වරුණ රංගජිත් (වරූ)

    බොහෝම ස්තුතියි සබ් එකට අචින්ත සහෝ
    අනිවා බෑමක් මේක
    එලම තමා ආ
    ජය වෙවා!

  15. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  16. Sameera

    Thanks saho.... api wenuwen karana sewayata obata thuthi...

  17. Dimuthu

    Ada thamai meka baluwe. sub walata thank you.

  18. “චූටී මල්ලි”

    elzz

  19. Nandana

    Thank U Achintha.

  20. රොයිලි

    බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. udara damith

    thanks

  22. udara damith

    uuuuu

  23. තිසර නියෝ

    උපසිරැසියට තුති……
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  24. Wayantha

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට නියම ෆිලුමක් වගේ ඩිගටම සබ් දෙන්න ජය වෙවා!

  25. Lakshansilva18

    උපසිරසියට බොහොම ස්තුති

  26. Lakshansilva18

    Frailty (2004) sub dennako

  27. Sandaru Nimsara

    Thanks