Watch Trailer

Black Death (2010) Sinhala Subtitles | වසංගතය තුල ජීවිතය සොයා [සිංහල උපසිරසි සමඟ]

අයුබෝවන් ඔයාලා හැමෝටම මේ දවස් වල මුලු ලොකයම භයානක වසංගතයකට මුහුන දීලා ඉන්නේ කියලා හැමෝම දන්නවනේ.ඉතිං අද අරගෙන ආව කතාවත් මේ වසංගතයක් ගැන කතාවක් තමයි. 13 වන ශතවර්ෂය මැද බාගය වනවිට යුරෝපය දැඩ් අපහසුතාවක් මැද්දේ ගෙවිමින් පැවතුන කාල වකවානුවක් වුනා.කුරුස යුද්ධය තුලින් හෙම්බත්ව සිටි පාලකයනුත්. පල්ලියෙන් හ…

අයුබෝවන් ඔයාලා හැමෝටම මේ දවස් වල මුලු ලොකයම භයානක වසංගතයකට මුහුන දීලා ඉන්නේ කියලා හැමෝම දන්නවනේ.ඉතිං අද අරගෙන ආව කතාවත් මේ වසංගතයක් ගැන කතාවක් තමයි.

13 වන ශතවර්ෂය මැද බාගය වනවිට යුරෝපය දැඩ් අපහසුතාවක් මැද්දේ ගෙවිමින් පැවතුන කාල වකවානුවක් වුනා.කුරුස යුද්ධය තුලින් හෙම්බත්ව සිටි පාලකයනුත්. පල්ලියෙන් හා රදල පැලැන්තියෙන් එල්ල වුන කරදර විදි ජනයාගෙනුත් යුරෝපය පීරි පැවතියා. කරදර එනකොට ඔක්කොම එකට එනවා කියලා කතාවක් තියෙනවා නේ.ඉතිං මේ අස්සේ මුලු යුරෝපය පුරාම BLACK DEATH වසංගතය පැතීරි යනවා ජනයා දැඩ් පීඩනයකට ලක් වෙනවා.

BLACK DEATH හෙවත් කළු මරණ වසංගතය මිනිස් සංහතිය එදා මෙදා තුර මුහුණ දුන් දරුණුම වසංගතය කියලයි බොහෝ දාර්ශනිකයන්ගේ මතය.

මීයන් නිසා ව්‍යාප්ත වුන වසංගතයක් ලෙස මේක හදුන්වන්න පුලුවන්.මියන්ගේ සිට මැක්කන් නිසා මෙය ඇතිවූවකි.මෙය ලොව පැවති දිර්ගතම වසංගතය ලෙස හදුන්වන්න පුලුවන් මෙය 13වන ශතවර්ෂ මැද බාගයේ සිට 20වන ශතවර්ෂයේ මුල් කාලය දක්වා පැවතුනා එයින් යුරෝපයේ ජනගහනයෙන් 1/3ක් අඩුකිරීමට සමත් වෙනවා.මෙය අවසන් වන විට සමස්ථ ලොකයෙන් මිලියනය 200 ත් 400ත් අතර ප්‍රමානයක් මිය ගොස් තිබෙනවා.

වසංගතයක් පවතින විට එයින් බේරීම සදහා ඕනෑම කෙනෙක් ඕනෑම දෙයක් කිරීමට පසු බට වෙන්නේ නෑ.මේ කතාවෙනුත් කියන්නේ ඒ පිලිබදවයි.එංගලන්තයේ සිටින ආදිපාද වරයෙකුට වසංගතයෙන් බේරි පවතින ගමක් ගැන පණිවිඩයක් ලැබෙනවා.ඔහු තම හොදම සොල්දාදුවන් ඒ ගම සොයා ගැනීම සදහා පිටත් කරනවා ඒ ගමනට මග පෙන්වන්නෙකු ලෙස පූජකයෙක් ඉදිරිපත් වෙනවා.මේ පූජකයා සහ පිරිස නොයෙක් කරදර වලට පසු එම ගම්මානය සොයා ගන්නවා. ගම්මානය හම්බ උනාට පස්සේ ඔවුන් මේ ගමේ වසංගතය පැතිර නොයෑමට හේතුව හොයා ගනීද.එතනින් පස්සේ වෙන ටික ඔයාලම බලන්නකො.

කොහොම වුනත් මේ කතාවට IMDB අගය 6.4ක් ලැබිලා තියෙනවා.මේ කතාව අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ CRISTOPHER SIMITH රෑ ගත කිරීම් එංගලන්තය සහ ජර්මනිය මුල් කරගෙන සිදු කරලා තියෙනවා.ධාවන කාලය මිනිත්තු 101ක් .හොදයි මේ මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය ඒකත් හොදයිද කියලා බලන්නකෝ ඔයාලට ජයෙන් ජය!!!!! ඒ වගේ සුබ අලුත් අවුද්දක් වේවා !!!!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි Bluray පිටපත් සඳහා අදාළ වේ.

4,088 downloadsDownload Black-Death-2010.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදාන දිල්ශාන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-04-16
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

උදාන දිල්ශාන්

Subtitles

4,088 downloadsDownload Subtitles27 KB

13 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
    පුළුවන් නම් Robert Pattinsonගෙ Cosmopolis (2012) film එකට සබ් එක දෙන්න :)

  2. malithmadhushan45

    පට්ට ෆිල්ම් එක බලපු නැති අය අරන් බලන්න සබ් එකත් එක්ක දැන් බලන්න පුළුවන් ආපහු ස්තුතියි සහෝ සබ් එකට. ඒ වගේම පලවෙනි උපසිරසටත් සුබ පැතුම්

  3. sama1234

    Thnkz bro sub ekata

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  6. Nuwan

    thanks for sub
    Venom 2005 kiyala horror fillme ekak thiyenawa puluwannam sub dennako

  7. indika75

    thanks..

  8. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට...

  9. Pramukmili

    Thanxx bro.............

  10. RuwanLakshan93

    Tnx bro...

  11. nish47

    ස්තූතියි සහෝ

  12. Dewadithya

    Thanks for sub!

  13. Samitha

    Thank you so much !