එන්.විජිත අසංක වන මගේ තිස් තුන් වැනි උපසිරැසි නිර්මාණය තමයි මේ. 2014/15 වසරෙදි තිරගත වුනු මේ ෆිල්ම් එක Action, Sci-Fi, Thriller වර්ගයේ ෆිල්ම් එකක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 4.6 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මේකෙ මිනිසුන් රඟපෑවට ගොඩක් ත්‍රිමාණ සජීවීකරණ භාවිතයෙන් තමයි නිපදවලා තියෙන්නෙ. මිනිත්…

එන්.විජිත අසංක වන මගේ තිස් තුන් වැනි උපසිරැසි නිර්මාණය තමයි මේ. 2014/15 වසරෙදි තිරගත වුනු මේ ෆිල්ම් එක Action, Sci-Fi, Thriller වර්ගයේ ෆිල්ම් එකක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 4.6 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මේකෙ මිනිසුන් රඟපෑවට ගොඩක් ත්‍රිමාණ සජීවීකරණ භාවිතයෙන් තමයි නිපදවලා තියෙන්නෙ. මිනිත්තු 102 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Mamoru Oshii නම් අධ්‍යක්ෂවරයා විසිනුයි.
මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ Mélanie St-Pierre නම් කැනේඩියානු නිළියක්. ඊට අමතරව සුප්‍රකට Alien සහ AVP: Alien vs. Predator චිත්‍රපටි මාලාවල රඟපාන Lance Henriksen නම් නළුවත්, X-Men Origins: Wolverine, Robin Hood, Legion, The Captive වැනි චිත්‍රපට රැසක රඟපාන Kevin Durand නම් නළුවත් මෙහි රඟපානවා.
අන්වින් නම් ග්‍රහලෝකයේ ගාර්ම්වරු නම් මිනිසුන් කොට්ඨාශයක් ජීවත් වන අතර, ගෝත්‍ර 08 කට බෙදුනු ඔවුන් සිය ග්‍රහලෝකයේ ආධිපත්‍ය තමන් සතු කරගැනීමේ අරමුණින් එකිනෙකා සමග සටන් වදිනවා. අවසානයේ ඉතිරිවන්නේ බ්‍රිගාවරු සහ කලම්බාවරු නම් ගෝත්‍ර දෙක පමණයි. එක්තරා සිදුවීමකින් පසුව බ්‍රිගාවරයෙන්, කලම්බාවරියක් සහ තවත් ගෝත්‍රයක් වුනු කුම්ටාක් ගෝත්‍රිකයෙක් තවත් සුවිශේෂී පුද්ගලයෙක් එක්ක තම ජීවිතයේ සත්‍ය සොයා යනවා. ඒ අතරෙදි ඔවුන්ට බොහෝ බාධකවලට මුහුණදීමට සිදුවෙනවා. ඉතින් ඒ බාධක මොනවද? ඔවුන්ට සිය අරමුණට ළඟා වෙන්න හැකි වෙයිද? කියලා දැනගන්න නම් මේ චිත්‍රපටය නරඹන්න වෙනවා. නරඹලා ඉවර වෙලා සබ් එක ගැන ඔයාලගෙ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා කියලා මතක් කරනවා.
මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකට ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!
775 MB (720p) කොපිය මෙතනින් බාගන්න
55EBB17CD7AB8FD6E9DBDF13031535F96CA94337 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,787 downloadsDownload Garm-Wars-The-Last-Druid-2014-1.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/විජිත-අසංක.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
එන්.විජිත අසංක
Subtitles
13 comments
anuradha
Asiri
බොහොම ස්තූතියි සහෝ sub වලට.ජය වේවා
Malinda
ස්තුතියි සබ් ඒ්ක දුන්නට...
දැන් බාන්න පටන් ගන්නවා.... ස්තුතියි අාෙයමත්....
සුභ අනාගතයක්Malinda
ස්තුතියි සබ් ඒ්ක දුන්නට...
දැන් බාන්න පටන් ගන්නවා.... ස්තුතියි අායෙමත්....
සුභ අනාගතයක්Dulanga
thanks
Kulanjana Maduranga
niayamai…filuma nm supiri wge...aniwa banna ona....thanks VIJITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
kawruhari Scorpion 14 weni epiyatath sub denn....
Lahiru Amarathunga
ස්තුතියි සබ් එක දුන්නට
nirosh
thanks bro.. keep it well...
Sajith Anthony
සබ් එකට ගොඩාක් ස්තුතියි සහෝ
ජය වේවා...!!!හසන්ත මාලිංග
උපසිරැසියට ගොඩක් ස්තූතියි විජිත සහෝ...
රොයිලි
බොහොම ස්තූතියි අසංක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
buddila nilaksha
thanks for sub bro
Dilentha roshan
ස්තුති ජය වේවා
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thanks bro