Watch Trailer

Black Rock (2012) | මිතුරු වෙසින් ආ පළිගැනීමක්…(18+) [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ? 🙂 මම හිතනව හැමෝම හොදින් කියල. මගේ දෙවැනි නිර්මාණයට හොද ප්‍රතිචාර ලැබිල තිබුන ගොඩක් සන්තෝසයි ඒක ගැන 🙂 ඉතින් කොහොම කොහොම හරි තුන්වෙනි එකත් ගොඩදාගත්ත මේ පාර මම අරගෙන අවේ Thriller ගනයට අයත්වෙන චිත්‍ර පටයක් මේක අධ්‍යක්‍ෂණය සහ රචනා කරල තියෙන්නේ “කේට් ඇසිල්ටන්” කියල අධ්‍යක්ෂකවරියක් ඇය මේ ච…

standing up 2013කොහොමද යාළුවනේ? 🙂 මම හිතනව හැමෝම හොදින් කියල. මගේ දෙවැනි නිර්මාණයට හොද ප්‍රතිචාර ලැබිල තිබුන ගොඩක් සන්තෝසයි ඒක ගැන 🙂 ඉතින් කොහොම කොහොම හරි තුන්වෙනි එකත් ගොඩදාගත්ත මේ පාර මම අරගෙන අවේ Thriller ගනයට අයත්වෙන චිත්‍ර පටයක් මේක අධ්‍යක්‍ෂණය සහ රචනා කරල තියෙන්නේ “කේට් ඇසිල්ටන්” කියල අධ්‍යක්ෂකවරියක් ඇය මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් වන (ඇබී නොහොත් ඇබිගෙල්) විදිහට රංගනයේ යෙදෙනව. මේක 2012 චිත්‍ර පටයක් වුනාට මේ චිත්‍රපටය එලියට එන්නේ 2013 මැයි මාසයේ.

එන්න එන්නම ගැනු අයට තියෙන හිංසන, තර්ජන සහ පීඩා ලෝකේ වැඩිවෙනව අද අපේ රටේ ගැහැනු අය කොයි තරම් නම් අපයෝජන සහ හිංසන වලට ගොදුරු වෙලා තියෙනවද තමාගේ ස්වාමි පුරුෂයා අතින් මොන තරම් නම් බැට කන ගැහැනුන් කොයිතරම් නම් ඉන්නවද ගැහැනියකට අතක් උස්සනව කියන්නේ ලොකු පවක්! පිරිමින්ට මෙන්ම සම අයිතියක් මේ ලෝකේ ගැහැනුන්ටත් තිබිය යුතුයි. ඔවුන්ට කරන්න බැරිදෙයක් නැහැ කියලයි මම නම් හිතන්නේ. දැන් ඉතින් කොල්ලෝ ටික මාත් එක්ක අමනාප වෙන්න එපා මෙහෙම කිව්වයි කියල පහුගිය දවස් ටිකේ අහන්න දකින්න ලැබුන පුවත් හින්දමයි මෙහෙම කිව්වේ නමුත් මම දන්නව බයිස්කෝප් එකේ එහෙම කට්ටිය නැහැ කියල ඒත් මම මේ දේවල් ටිකක් ගැන මතක් කරේ මේ චිත්‍ර පටයේ එවැනි දේවල ඇතුලත් වෙලා තියෙන නිසා 🙂

එහෙනම් චිත්‍රපටය දිහාවට හැරෙමු කතාව ගැන කියනව නම් ඇබී, ලූව් සහ සේරා මේ තුන්දෙනා පොඩි කාලේ ඉදන් යාළුවෝ නමුත් ඇබී සහ ලූව් අතරේ සිද්දවෙච්ච ප්‍රශ්නයක් නිසා මේ දෙන්න ඉන්නේ තරහින් (ගැනුන්ට ඉතින් ගැනුන්ව කොහොමත් පෙන්නන බැහැනේ) 😛 ප්‍රශ්නේ මොකද්ද කියල ඔයාට දැන ගන්න පුළුවන් වෙයි බලනකොට. මේ තුන්දෙනා ගොඩක් කාලේකට පස්සේ එකතුවෙලා විනෝද වෙන්න “Black Rock” කියල පොඩි දුපතකට යනව කඳවුරු බදින්න. එහෙදි මේ තුන්දෙනාටදඩයම් කාරයෝ තුන්දෙනෙක් හම්බුවෙනව ඉතින් මේ තුන්දෙනාගේ මොනා වෙයිද ? මොනවගේ කරදරේකට මේ තුන්දෙනාට මුහුණ දෙන්න වෙයිද? අවසාන වශයෙන් කියන්න කැමතියි මේ චිත්‍රපටය “වැඩිහිටියන්ට පමණක් +18” සුදුසු චිත්‍රපටයක්. එහෙනම් නැවත හමුවෙමු තවත් නිර්මාණයක් සමඟ ඔබ සැමට ජයෙන් ජය ! 😀

~Nothing good ever comes of violence.~
Martin Luther

Black Rock (2012) on IMDb

 

 

510 MB (BR) කොපිය මෙතනින් බාගන්න ABEC06494D0C9C0F66242EF3A5FA841779BA7F7A 697 MB (BR) කොපිය මෙතනින් බාගන්න 234B1CB320311C9F698AE612EA8A9A80C0144752 1.24 GB (BR) කොපිය මෙතනින් බාගන්න 0813141E32CE4BE7BD87C9A5804DB8C01FF94270 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,429 downloadsDownload Black-Rock-2012-www.baiscopelk.com-.zip108 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/My-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුරංග සුරාජ් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චතුරංග සුරාජ්

Subtitles

2,429 downloadsDownload Subtitles108 KB

33 comments

  1. viraj

    thanx bro

  2. was

    බොහොම තුති!

  3. nipuna prasad

    THnak kollo digatama subs denna hode

  4. bandula

    patta katwhak wage txz

  5. venura

    නියමයි සහෝ

  6. amilatk

    jayen jaya!!!

  7. ositha

    balanna one saho meyka digatama subs denna hode

  8. chamath cafe

    බොහොම තුති

  9. harsha

    banna damma onna hode thanks

  10. shann

    තවත් සබ් දෙමු ජය!

  11. siraj

    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍බො‍හෝ‍ම ‍ඉස්‍‍තූ‍ති‍යි ‍ස‍හෝ.
    ‍දි‍ග‍ට‍ම සබ්‍ ‍දෙන්‍‍න ‍හැ‍කි‍යා‍ව ‍ලැ‍බේ‍වා!

  12. yasomal

    patta patta machan

  13. quik

    thanks

  14. sachin kumara liyanage

    thanx machoo sub akata

  15. #ChalinduDeshan (කිනා)

    නියමයි මචං එල
    සබට ස්තුතියි
    ජයවේවා

  16. R54 Boy

    මරු ඇති බාගන්න ඕන...තැනක්

  17. nayanajith

    Maxxa.. Thanks saho.. Digatama mehema sub denna.

  18. ශාන් විමුක්ති [ විමා]

    18+ කළු ගල්
    උබත් ඉදලා ඉදලා ගේන්නෙම මාර ඒවා නේද බන්
    උබ මේ කියලා තියන විදියට නොබලා කොහොමෙයි ඉතින්
    මෙන්න බාන්න දානවා
    සබට බොහොම ස්තුතියි කොල්ලෝ

  19. “චූටී මල්ලි”

    එල එල
    ෆිලිම් එක තියෙ සබ ගන්නවා
    සබට තුති
    ඔබට ජය.....

  20. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

  21. me

    Thanks

  22. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    but 18+ nethiwa honda films walatath sub deepanko.

  23. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​.....දිගටම සබ් දෙමු :)

  24. Chami

    WoW maru Thanks...

  25. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො ජය :D

  26. amal

    තුන්වෙනි සබ් එකට සුභ පැතුම්.
    ලෝකේ ගැහැනුන්ට තිබිය යුත්තෙ සම අයිතිය නෙවේ නිසි අයිතිය. සම අයිතිය ඉල්ලුවොත් අර්බුදයක් මොකද ගැහැනු පිරිමි කියන්නෙ කීයටවත් සමාන අය නෙවේ.

    1. ගමයා

      පට්ට කතාව සහෝ...
      ඕක ගොඩක් අයට තේරෙන්නේ නෑනේ එකනේ මෙච්චර ප්‍රශ්න..

  27. mahinda

    thanks

  28. mudiya / මුදියා

    එලකිරි චතුවා.හෙමි හෙමීට සුපිරි ඒවම බස්සනව නේද.
    නියමයි කොල්ලෝ.
    ජයවේවා.බොහෝ....................................................................................ම ස්තූතියි...!

  29. රොයිලි

    බොහොම ස්තූතියි චතුරංග සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  30. ගමයා

    patta bannadayak wage,
    onna math gatta
    Thanks

  31. gihan

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  32. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍