Watch Trailer

Black Sea (2014) | මුහුදු පතුලේ රත්තරං සොයා… [සිංහල උපසිරැසි සමඟ]

මේ දවස් ටිකේම අපි බයිස්කෝප් කට්ටිය වෙනුවෙන් බොක්ස් ඔෆීස් සිනමාපට රාශියක්ම අරගෙන ආවනේ. ඉතින් අදත් අරගෙන ආවේ ඒ වගේම බොක්ස් ඔෆීස් සිනමාපටයක් තමා. මේකට ඊයේ රෑ වෙනකම්ම කිසිම ඉංග්‍රීසි උපසිරැසියක් තිබුනේ නෑ. අද උදේ වෙනකම්වත් උපසිරැසියක් තිබුනේ නෑ. නමුත් ඊයේ රෑ අපේ සමීර චතුරංග සහෝ ටයිම් ලයින් හදලා ඉංග්‍රී…

The Black Sea (2015)

මේ දවස් ටිකේම අපි බයිස්කෝප් කට්ටිය වෙනුවෙන් බොක්ස් ඔෆීස් සිනමාපට රාශියක්ම අරගෙන ආවනේ. ඉතින් අදත් අරගෙන ආවේ ඒ වගේම බොක්ස් ඔෆීස් සිනමාපටයක් තමා. මේකට ඊයේ රෑ වෙනකම්ම කිසිම ඉංග්‍රීසි උපසිරැසියක් තිබුනේ නෑ. අද උදේ වෙනකම්වත් උපසිරැසියක් තිබුනේ නෑ. නමුත් ඊයේ රෑ අපේ සමීර චතුරංග සහෝ ටයිම් ලයින් හදලා ඉංග්‍රීසි උපසිරැසියක් නිර්මාණය කරා. අද උදේ වෙනකමුත් ඉංග්‍රීසි උපසිරැසියක් subscene එකේ තිබුනනම් ඒ සමීරයා අප්ලෝඩ් කරපු එකක් තමයි. නමින් Black Sea (බ්ලැක් සී). සිනමාපටය නිකුත් වුනේ 2014 දෙසැම්බර් මාසේ 5ස් වෙනිදා.

IMDb අගය 6.7ක්. රොටන් ටෝමැටෝස් (rotten tomatoes) අගය 82%ක්. සිනමාපටයේ ප්‍රධාන චරිතය වෙන කැප්ටන් රොබින්සන් විදිහට Side Efeect, Anna Karenina, Sherlock Holmes, Sherlock Holmes: A Game of Shadows, Hugo වැනි සිනමාපට වලට රංගන දායකත්වය සැපයූ සම්මානලාබී නළු ජූඩ් ලෝ ( Jude Law )ද, ඩැනියෙල්ස් විදිහට Gone Girl, Non-Stop, Argo වැනි සිනමාපට වලින් ඔබ හමුවෙච්ච ස්කූට් මැක්නේරි (Scoot McNairy) ද, ෆ්රේසර් ලෙසින් බෙන් මෙන්ඩල්සන් ( Ben Mendelsohn ) ද, රංගනයෙන් දායක වෙනවා. සිනමාපටය අධ්‍යක්ෂණය කරන්නෙ One Day in September, The Last King of Scotland වැනි සිනමාකෘති අධ්‍යක්ෂණය කළ කෙවින් මැක්ඩොනල්ඩ් ( Kevin Macdonald ) නම් අධ්‍යක්ෂවරයා විසිනුයි.

කතාව නම් මෙහෙමයි. කැප්ටන් රොබින්සන් කියන්නෙ අනතුරට පත් නැව් ආදිය බේරාගැනීමේ සමාගමකින් අයින් කරපු සබ්මැරීන් කපිතාන්වරයෙක්. මෙයා පොඩි කණ්ඩායමක් එක්ක යනවා අර ගිණිකොනදිග යුරෝපය පැත්තේ තියෙන කළු මුහුද දිහාවට. ඒ කටකතා වලට අනුව ඒ කළු මුහුදේ ගිලිලා තියෙනවා කියන රත්තරන් නිධානයක් හොයන්න. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!!!

ලිපිය – බ්ලැක් පැන්තර්
උපසිරැසි කාල රේඛා සැකසුම සහ ඉංග්‍රීසි පිටපත – සමීර චතුරංග

 

Black Sea (2014) on IMDb

 

 

375 MB (BR) කොපිය මෙතනින් බාගන්න

9E4CD7EA143A09A14886F8A07FB507648CFE5CBB

700 MB (HD) කොපිය මෙතනින් බාගන්න

d9ea68ca51b10711fce1826993925df85d990b46

980 MB (BR) කොපිය මෙතනින් බාගන්න

7EE7441BD682A798696C62B9D2B9AD66A4C9DA60 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

7,238 downloadsDownload Black-Sea-2014-BR.zip104 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චලිදු දේශාන්

Subtitles

7,238 downloadsDownload Subtitles104 KB

65 comments

  1. Dinesh

    Elaaaaaaaaaaaaaa

    1. kasun

      thanks............

  2. chathura madusanka

    සමීර සහෝ පට්ට ගේමක් දීලා එහෙනම් මේක සබක් ගෙනාවා නේද????
    කිනා නියමයි බන් මේක මම බාලම් තියාගත්තා.....
    දන්නවා දෙනවා කියලා....දෙන්නටම එලස් කිරි.....

  3. Thanu

    Thanku saho, ela

  4. එල්.සී. දමැල්

    උපසිරැසියට තුති...
    ජය...
    සමීර සහෝටත් තුති!

  5. daminda

    Niyamai macho
    thanx

  6. Dilshan kalinga

    සාමූහික වැඩේට සුබපැතුම්...
    මොනවා උනත් පට්ට වැඩේ.
    නිකම්ම ඉංග්‍රීසි එකකට සබ් කරනවට වඩා මේවා තමයි නියම වැඩ කියන්නේ.
    ජය වේවා!!!

  7. Kulanjana Maduranga

    niayamai…thanks CHALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......

    filuma api wenuwen laba denna kattak kapu SAMEERA aiyatath isthuthi krnawa...jaya wewa.....

    Good post ,Thanks....BLACK PANTHER saho..

  8. chandana

    thanks aiya

  9. අදිත ප්‍රවීන්

    සමීර අයියායි චලිඳු අයියයි දෙන්නම සෙට් වෙලා නියමෙට වැඩේ දීලනේ .
    බොහොම ස්තුතියි උපසිරැසියට .
    ඉක්මනට දුන්න එක තවත් වටිනවා .

  10. Sajith Anthony

    බොහොම ස්තුතියි උපසිරැසියට
    ජය වේවා!!!

  11. Sam

    thnkss sahooo...me film sub dunnata..great work..elzzzzzzzzzz..

  12. me

    Thanks

  13. ප්‍රදීප් මධුසංඛ

    නියමයි කිනා...
    උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ...
    වැඩේ දිගටම කරගෙන යමු.
    ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
    ජයෙන් ජයම වේවා...!
    :D

  14. Jack

    නියමයි සහෝලා.
    පට්ට ගේමක්නේ දීලා තියෙන්නේ.
    ගොඩක් ස්තුතියි මචන්ලා වෙච්චි මහන්සියට.
    ජය.

  15. Dhanushka

    Thankssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!

  16. රවිඳු නිපුන්

    අප්පා...
    බයිස්කෝප් එකේම වැඩක් එහෙනම්...
    තෑන්ක්ස් සබ් එකට කිනා!!

  17. AloneBoy[තනිකඩ කොලුවා]

    සබට තුති කිනෝ....ජය වේවා!!!!
    ඔහොම යං...
    සමීර අයිටත් පූසටත් තැන්කූ....

  18. අනිල්

    නියමයි ..... දෙන්නටම ස්තුතියි .... ! :)

  19. thisal

    tnx bn Br eka awama balamu සුපිරි ටයිම් ලයින් එක හදලා සබ දෙන එක නම් වටිනවා

  20. oshan

    හොඳ සලරුවක් .ගොඩක් ස්තුති මහන්සි උන සැමට.

  21. Amil

    බොහොම ස්තූතියි..ජයවේවා!!!!

  22. Dilshan

    Thanks hamotama.........

  23. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  24. nimantha

    thanks macho......!

  25. Sanjaya

    බොහෝම පිං සහෝ…. පිලුම නමි නියමයි…..

  26. Dhanuka Kaushalya

    ela ela..... jayaweva.

  27. JE

    thanku machnag ;) jaya weewa !!!!!!!!!!!!

  28. kumar - Doha

    Thank you very much -- onna balanna inna kattiyatai kiyanne film eka nam maru ( mama balala evara wela comment kale )

  29. nirosh akalanka

    suppaaaaa

  30. දමිත්

    බොහොම ස්තුතිය ගත් උත්සාහයට සමීර සහ දේශාන් සහෝ...
    ජයෙන් ජය

  31. Tharanga

    Thank you

  32. Ishan

    Thanx machn

  33. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ඒ ..සුපිරියක් වගේ නේ...
    අනිවා බලනවා හොඳේ...
    මෙන්න ගන්නවා...
    ගින්දර හොඳේ...
    ජය වේවා!!

  34. haz

    fatta kathawak thanx wewaa.... onna mamath gaththa,,,

  35. දසන් බුද්ධික

    ඔන්න ගත්තා කිනෝ,...... බොහොම තුති සබට.... ජයවේවා....!!!

  36. kavi

    sub ekata thuthi.jaya wewa.kenaaaa !!!!!!!!!!!!!1

  37. indika

    thn q :)

  38. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    පට්ට Team Work එකක්නේ.
    3න් දෙනාටම තැන්ක්ස්.
    ජය වේවා. !

  39. දේශාන්

    බොහොම ස්තුතියි උපසිරැසියට .

  40. ANJANA

    Thanks...

  41. prabhath

    thanks

  42. Nipun

    Niayama film ekak.. Thank u sub ekata....

  43. Nipun

    Niyama Film ekak.. Ela.. Thanks sub ekata...

  44. Geshan

    Thanx Machoo..

  45. බ්ලැක් පැන්තර්

    මට නිකමට හිතුනා උඹ fb එකේ මේකෙ පික් එක දාලා මූ මැරෙනවා වගේ මැරෙන්න ආසයි කියලා දාලා තියෙනකොට සබ් එක කරන්නෙ උඹවත්ද කියලා... :D බලද්දී හරි... :D
    සබට තුති...!!!
    ජය වේවා කින් සෑර්...!!!
    ආ... බ්ලැකාගෙ ලිපිය නම් හොඳටම මදි.
    ඌ ඔයිට වඩා ලියන්න ඉගෙනගත්තා නම් හොඳයි මයෙ හිතේ... :3

  46. Deex

    thanks

  47. රොයිලි

    බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  48. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  49. venuka

    tnx

  50. naveen

    patta filuma digatama sub demu ela kiri wage

Load more comments