හොඳ සලරුවක් තෝරා ගැනීම, චිත්‍රපටියක් සිංහල උපසිරැසි ගැන්වීමේදී මා මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක්. ඒකකාරි බවින් මිදුනු, අසාමාන්‍ය, ගුප්ත බව හැංගිච්ච සලරුවකට සිංහල උපසිරසි වලින් පණ දෙන්න අපට තියෙන්නේ පුදුම ඇල්මක්. අන්න ඒ නිසා වෙන්න ඇති මාස හතරකින් පමණ මම පමා වෙන්න හේතුව. ඊට අමතරව රාජකාරී බහුල වීම තවත් එක…
- යක්ෂයා කියන්නේ ඇනිබස්..මම දන්නවා ඊජිප්තු සහ ඊජිප්තුව පිලිබඳ පුරාවෘත රැසක්. – Keanuvy Varela
- මෙම චිත්‍රපටිය ඉතා මත් දරුණු ගනයේ එකක්.මෙය ස්කයි ෆයි යටතේ ද වර්ගීකරණය විය යුතු එකක් – Daniel Bryant
- Thank god i watched the trailer for this before going, this looks awful. – Nick P
- ටේලරයේ හොඳට බලන්න,ඒක සුනඛ හිසක්..,ඒ කියන්නේ යක්ෂයා වන්නේ ඇනිබස් දෙවියන්, සරලව කිව්වොත් මරණයේ දෙවියන් – shane ruff
410 MB (480p BR) කොපිය මෙතනින් බාගන්න
DDAF9EBC78A6E79369ADC759B3C81D934A97603D703 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
935F8DB6F2DFDECD61C62B55423D030672A045481.24 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න
BA021448AD5FC338EC743D11264AD1A0A43EBD5A ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
11,180 downloadsDownload The-Pyramid-2014-BR.zip210 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/SameeraW.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර ධනංජය විජේරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර ධනංජය
Subtitles
119 comments
Anushka
kasun
thanks............
Haritha Prabuddha
sub eketa thanks,
Mevin Jay
Palaweniyaaaaaaa !!!! =D =D =D
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!#ChalinduDeshan (කිනා)
උදේම බලන්න දුන්න එකටනං එලම තමා.
අනිවා බැලිල්ලක් මචං.
ජයමවේවා!අදිත ප්‍රවීන්
බොහොම ස්තුතියි උපසිරැසියට !
ජය ...Thanu
Thanku saho sub 1ta
ශාන් විමුක්ති [විමා]
ඔන්න මම කිවුවත් වගේම මේක තමා දීල තියෙන්නේ
සබට බොහොම ස්තුතියි එහෙනම්
සැහෙන කාලෙකින් නොව ඇවිත් තියෙන්නේDDSameera
uba hari machooooo !!
roshan
patta machoooo...........hoyahoyaa hitiye goda dawasaka idan....... thankzzz
sula
උපසිරසට බොහොම ස්තුතියි
ජයවේවා.......................
බුදු සරණයි.................!!!!!!!!!!!!!!!!lamal
ela filumak wage .thnks bro
me
Thanks
thusitharhm
thx bro
SUBHA
මම සාමාන්‍යයෙන් හොරර් ෆිල්ම්ස් වලට අකමැතියි, එත් ට්‍රේලර් එක බැලුවහම නම් බලන්නම හිතෙනවා.. බලමු එහෙනම්....
KingRuwan
Thanx... Saho.......... B.S...........................
Yasmika Saubhagya
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරසියට.
ඉක්මණින් දීපු එක ගැන බොහොම සතුටුයි :)
මෙන්න ගත්තා සබ..ashen
ela ela patta ekak wage
Sanjaya
බොහෝම පිං සහෝ.... පිලුම නමි නියමයි.....
amuthu
niyamay, sabata thanx
මධුශාන් (ගජිනි)
thanks මචෝ.....
trailer එක බලනකොට පිස්සු හැදෙනවා...
දිගටම මේ වගේ වෙනස් ආරක ෆිල්ම් දෙන්න ....
සුපිරි වැඩක් ජය වේවා......!!!!!අනිල්
බාන්න දැම්මා .... බලලා ඉවරවෙලා කියන්නම් .... සබට thnx :)
isuru
ජය වෙිවා සහෝ
Dilshan
ela kathawak wage.....
thanksSach
සබට තුති සහෝ !!!!!
janaka
thanx !!!!!!!!!
JE
Niyama thoora ganeemak sahoo !!! jaya weewa | danma baanawa ;)
වරුණ චමීර
Supper
රවිඳු නිපුන්
නියමයි සහෝ....
එල ෆිලුම වගේ..Nicol Vishan
පට්ට කතාවක් වගේ.. හොද කොපියක් අවම අනිවා බානවා... කොහොම උනත් සබ් එකට තැන්ක්ස්
aushi
Hoda kathawak wage.. Thankz hode.
deleepa
ඔයාව චිත්‍රපටි ගැන දැනුවත් කරන ෙලස කර අති ඉල්ලීමට කන්ෙදමින් පහත චිත්‍රපටි සදහන් කරන්න කැමිතියි. ෙකෙස් නමුත් ෙමම චිත්‍රපටි සබ් කරලා ෙදන්න කියලා දන්න හැෙමාෙගම ඉල්ලුවත් වැඩක් උෙන් නැහැ. ඔයාවත් ෙමය කරලා ෙදනවා නම් ෙලාකු ෙදයක් ෙමන්න චිත්‍රපටි ටික වර්ෂ ඒක්කම දාලා අැති පුලුවන් නම් විතරක් කරලා ෙදන්න
1.below(2002)
2.darkness falls(2003)
3.the cave(2005)
4.the fog(2005)
5.the skelton key(2005)
6.doom(2005)
7.boogey man(2005)
8.freddy vs jason(2003)
9.Willard(2003)
10.Drive(1997)
11.sphere(1998)
12.tremors 1,2,3,4(1990-2004)
13.What lies beneath(2000)
14.they nest(2000)
15.Rouge(2007)එන්.විජිත අසංක
ඇයි බන් මේක මේ කරලා තියෙන්නෙ. මංමයි කළෙත්
3.the cave(2005)
http://www.baiscopelk.com/the-cave-2005-with-sinhala-subtit…
Oshan
Sub aka godak hodai digatama sub danna ,,elz
Sajith Anthony
උපසිරසට බොහොම ස්තුතියි
ජයවේවා…………
බුදු සරණයි……කේ.යූ.ජී. උදාර
වෙනද වගේ ම රහට ම ලියල තියෙන එකේ මේකත් නොබල ම බෑ වගේ..........
ඔන්න කොල්ලො එහෙනම් මාත් සබ ගත්තා. බොහොම ස්තූතියි මේ වැඩේට.Janith
කාලයක් ආසාවෙන් බලාගෙන හිටපු Film එකක්. බොහෝම සුතූතිී සහ බොහෝම පිං සහෝ..... දිගටම කරලියේ රැදී ඉන්න ප්‍රාර්ථනා කරනවා....!!!!
Jack
නියමයි මචෝ.
අනිවා පට්ටම කතාවක්.
බොහෝම ස්තුතියි සබ් එකට.maxxwell
ela saho ela
chinthaka
patta patapata.... thankzzz broooo
Ishan
Thanx machn
anurA
නියමයි ....මගෙත් තියනවා film ටිකක් පුලු වන්නම් sub දෙන්න......
1the stoning of soraya/iran film
2the yellow river
තව මෙන්න මේ ටිකට sub දෙන්නපුලුවන්නම් ලොකු දෙයක් ....අපි පොඩි කාලේපට්ටම ආසාවෙන් බලපු ටිකක්
1ටින් ටින් ගේ වීරක්‍රියා ...
2මායා බන්දන ...
3මායා දිවයින ...
4රොබින්සන් අන්දරය ...
5.රොබින් හුඩ්Kulanjana Maduranga
niayamai…thanks SAMEERA saho..sub ekata..digatama sub demu.jaya wewa......
thisal
පස්ට කතාවක් නෙහ් තැන්ක්ස් සබට ඇ
Anonymous
මේක ෆට්ට ෆිල්ම් එකක් මං මේක එනකන් බලන් හිටියේ...tnx.....!!!!!
DHanUshka
මේක දෙනකන් හිටියෙ...
thanxxxxxxxxxxxxxxxxxxxxxTharindu
Thank you very much saho...:)
daminda
ela. downlod karala thiyan hitiye denawa kiyala danna nisa
thanx macho.haz
niyamai sahooo onna gaththa,,,,,,
Kaushal Manu
සබට බොහොම ස්තුති සහෝ….
ජය වේවා!isuru
thanks bro!
chaminda
patta macho...........thanks aaaaaaaaaaa
kavi
sub ekata thuthi.jaya wewa !!!!!!!!!!!!!!!!!
Advertisement
![The Pyramid (2014) | පිරමීඩයක සිදුකල මරණීය.ගවේෂණය [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/The-Pyramid-2014-.jpg)

සබට බොහොම ස්තුති සහෝ....
ජය වේවා!!