“බයිස්කෝප් සිංහලෙන්” කන්ඩායමේ හැමෝටම ආයුබෝවන් කියලා මගේ ඊලඟ උපසිරැසියත් අරන් ආවා. ඉතින් හුගක් කාලෙකට පස්සෙ තමයි මම නැවතත් ඔයාලත් එක්ක මේ එකතු වෙන්නේ. මේ වතාවෙ අරන් ආවෙ 2007 දි නිකුත් වුනු “Black Water” කියන සිනමා සිත්තම. මේ චිත්‍රපටයට සබ් කරන්න සෑහෙන කාලයක් ගතවුනා, හේතුව තවත් කෙනෙක් මේක කලින් බාර අ…
“බයිස්කෝප් සිංහලෙන්” කන්ඩායමේ හැමෝටම ආයුබෝවන් කියලා මගේ ඊලඟ උපසිරැසියත් අරන් ආවා. ඉතින් හුගක් කාලෙකට පස්සෙ තමයි මම නැවතත් ඔයාලත් එක්ක මේ එකතු වෙන්නේ. මේ වතාවෙ අරන් ආවෙ 2007 දි නිකුත් වුනු “Black Water” කියන සිනමා සිත්තම. මේ චිත්‍රපටයට සබ් කරන්න සෑහෙන කාලයක් ගතවුනා, හේතුව තවත් කෙනෙක් මේක කලින් බාර අරගෙන හිටපු හන්දා, කොහොමහරි කාලෙකට පස්සෙ යලිත් මට සබ් කරන්න අවස්ථාව ලැබුනා මේකට. ඒකට විශේෂ ස්තූතියක් අපේ ‘රොයිලි’ සහෝ ට පිරිනමන ගමන් කථාව ගැන කෙටි හැඳින්වීමක් කියලා ඉන්නම්.
මේකට 6.0 ක IMDb අගයක් ලැබිලා තියෙනවා. කථාව ගෙතිලා තියෙන්නේ ප්‍රධාන චරිත 3 වටා වීම විශේෂත්වයක්. ඊට අමතර ප්‍රධාන චරිතය වෙන්නේ කිඹුලෙක් තමයි Tirer la langue. Action, Drama, Horror ඝනයට වැටෙන මෙය විනාඩි 90 ක් දක්වා දිවෙන්නක්. තවද සත්‍ය තොරතුරු අලලා නිර්මාණය කර තිබෙන චිත්‍රපටයක් හැටියටත් සඳහන් වනවා.
ඇඩම්, ග්‍රේස් සහ ලී නත්තල හමාර වී විනෝද චාරිකාවක සතුටත් සැමරීම වෙනුවෙන් තෝරා ගන්නේ එතුවක් ඔවුන් නොවිඳි අත්දැකීමක් ලැබීම සඳහා කිඹුල් උද්‍යානයක් නැරඹීමට යාමටයි. මෙය ඔවුන්ගේ ජීවිතවල දෛවෝපගත ගමනක් වන්නේ ඔවුන්වත් නොසිතූ පරිදියි. වැඩිය කථාව කියන්න අදහසක් නෑ. කුතුහලය ත්‍රාසය එක්තැන්වුනු මෙම සිනමා පටය නරඹන්න කට්ටියට ආරාධනා කරන ගමන් මම නවතින්නම්. (කැමති කට්ටිය ට්‍රේලර් එක බලලා අරගන්න). තවත් එකකින් හමුවෙමු එහෙනම්. කමෙන්ට් එකකුත් දීලා ගියොත් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම ඔයාලා “සබ්” බලාපොරොත්තු වන මොනාහරි චිත්‍රපට තියෙනවනම් අපිට යෝජනා කරන්න කියලත් කියන්න කැමතියි සලකා බැලීම උදෙසා. එහෙනම් නැවත හමුවෙමු, සැමට ජය.
700 MB (BR) කොපිය මෙතනින් බාගන්න
c8c955a1eb6dabfc99ad520b940db4a379ee55a5 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,449 downloadsDownload Black-Water-2007.rar18 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Dayan-Madushanka-e1411154216455.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දයාන් මදුශංක ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දයාන් මදුශංක
Subtitles
18 comments
ඉසුරු දිල්ශාන්
Pragéèth KãLpagë
Thanx Brother..!! ☺ ☺
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!deleepa
පුලුවන් නම් ෙම්කට වඩා ෙහාද rogue(2007) චිත්‍රපටිය ෙදන්න බලන්න ඒ්ක පට්ටම සුපිරි චිත්‍රපටියක්
තිසල්
මෙ වගෙ එවා නම් මරු තැන්ක්ස් මචන්
Isitha Prasad
Thanks saho sub ekata
Nalin
Thanks very Much!
The Run Down එකට පුලුවන්නම් සබ් දෙන්නකෝKanishka Promod
Thanks
Tharaka
Thnx saho sub walata.
Fargo season 2 ekata sub demuda?Kulanjana Maduranga
niayamai…thanks DAYAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
Jack
නියමයි මචො...
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය..රොයිලි
බොහොම ස්තූතියි දයාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharaka
මම අද මේ ෆිල්ම් එක බැලුවා. මුල ඉඳලම කම්මැලි නැතිව බලන්න පුලුවන් හොඳ කතාවක්. සබ් වලට බොහෝ ස්තූතියි.
Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි මචං සබ් එකට.. Cold Prey 3 ෆිල්ම් එකටත් සබ් එක දෙන්නකෝ
Anonymous
Tnx bn sub ekata
chamod shashindu
black water 2018 ෆිල්ම් එකට සබ් එකක් නෑනෙ
Nishan S Ariyarathna
උපසිරැසියට බොහොම ස්තුතියි! ❤
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![Black Water (2007) with Sinhala Subtitles | “දියට බහින්නේ බලාගෙනයි” [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/Black-Water-2007.jpg)

තෑන්ක්ස් සහෝ!
ජය!!!!!!!