Watch Trailer

Unakkenna Venum Sollu (2015) with Sinhala Subtitles | දරුවෙකුට දුන් පොරොන්දුවෙන් වුණු හදියක්. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න තවත් දෙමළ ෆිල්ම් එකකට උපසිරැසි අරන් තරයි ඉතින් අදත් මම ගොඩවදින්නේ. මේක කරන්න නම් නෙමයි මම හිටියේ ඒත් සමීර අයියගේ ඉල්ලීම අහක දාන්නත් බැරි නිසා ඔන්න ඉතින් කළා. මේ චිත්‍රපටයේ නම තමයි “‍උ‍නක්‍‍කෙන්‍‍න ‍වේ‍නුම්‍ ‍සොල්‍‍ලූ” මෙහි සිංහල තේරුම එන්නේ “නුඹට මොනාද ඕනි කියලා කියන්න” චිත්‍රපටය වැටෙන්නේ හොරර…

Unakkenna Venum Sollu (2015)

ඔන්න තවත් දෙමළ ෆිල්ම් එකකට උපසිරැසි අරන් තරයි ඉතින් අදත් මම ගොඩවදින්නේ. මේක කරන්න නම් නෙමයි මම හිටියේ ඒත් සමීර අයියගේ ඉල්ලීම අහක දාන්නත් බැරි නිසා ඔන්න ඉතින් කළා.

මේ චිත්‍රපටයේ නම තමයි “‍උ‍නක්‍‍කෙන්‍‍න ‍වේ‍නුම්‍ ‍සොල්‍‍ලූ” මෙහි සිංහල තේරුම එන්නේ “නුඹට මොනාද ඕනි කියලා කියන්න” චිත්‍රපටය වැටෙන්නේ හොරර් ගනයට තමයි ඉතින්. නමුත් වෙනස්ම ආකාරයකට යන ලස්සන චිත්‍රපටයක්. චිත්‍රපටයේ මැද හරියක් යනකම් මටවත් මොනවද වෙන්නේ කියලා හිතාගන්න බැරි විදියට කතාව කරලා තියනවා. මේක අධ්‍යක්ෂණය කරන්නේ Srinath Ramalingam ‍වි‍සින් තමයි. මෙහි රංගන දායකත්වයෙන් නවක නළු නිළි පිරිසක් නම්බන්ධ වෙනවා නවක කිව්වට ගොඩක්ම නෙමෙයි හරිය. එනම් Deepak Paramesh, Jaqlene Prakash,Gunalan Morgan ‍ය‍න ‍අ‍ය‍යි. මේ චිත්‍ර‍ප‍ට‍ය ‍නි‍කුත්‍ ‍වෙ‍ලා ‍ති‍යෙන්‍‍නේ ‍නම්‍ 2015 සැප්තැම්බර් 17 වෙනිදා තමයි.

ඉතින් කතාව ගැනත් ටිකක් කියන්නම් නේ.. කතාව පටන් ගනිද්දිම ස්වේතා කියන කෙල්ල ගෙයක් ඇතුලට ඉතා බයෙන් දුවගෙන යනවා. ඇය කාමරයක් තුල සියදිවි නසාගන්නවා. පස්සේ මේක පේන්නේ පොඩි ළමයෙක්ගේ බලපෑමක් වගේ කියලා. එයා සියදිවි නසා ගනිද්දී “පූජා” කියන නම කියනවා. ඊට පස්සේ කතාව ගලාගෙන යන්නේ වෙනත් තැනක ජීවත් වන ශිවා සහ පූජා යන අයගේ පුතාට කළාතුරකින් හැදෙන රෝගයක් වැළදීම සම්බන්ධ කතාවකි. මෙයට ප්‍රතිකාර කරන්න චෙන්නායි වලට යන්න කියලා වෛද්‍යවරයා පවසද්දී ශිවා කැමති වුණත් පූජා මේකට කැමති වන්නේ නැහැ. කොච්චර කිවුවත් පූජා බලන්නේ වෙන තැනකින් ප්‍රතිකාර කරන්නයි. මෙවිට ඇයට දැනගන්න ලැබෙණවා තම යෙහෙලිය වන ස්වේතා සියදිවි හානි කරගෙන කියලා. එවිට ඇයට තම පවුල පිටින්ම ඇයගේ අවසන් කටයුතු කරන්න චෙන්නායි වලට යන්න වෙනවා. ඔන්න ඔහොම තමයි කතාවේ මූලාරම්භය සිද්ධ වෙන්නේ. ඉතින් මේ ස්වේතාට බල කරලා සියදිවි නසාගන්න කියන පොඩි ළමයා කවුරුද ? ඇයි පූජා චෙන්නායි වලට යන්න අකමැති වුණේ ? ඇය තම සැමියාගෙන් පවා සඟවන ඒ රහස මොකක්ද ? මේවගේ තවත් නොකී රහස් වලට පිළිතුරු ෆිල්ම් එක ඇතුලේ තියනවා.

එහෙනම් ඉතින් ගොඩක් වැඩ රාජකාරී අස්සේ ලිපිය සංස්කරණය කරලා දෙ වරුණ රංගජිත් අයියාට ගොඩක් ස්තූතිය පුද කරමින් මම සමුගන්නවා. ඔයාලට ජයන් ජයම වේවා…!!!

Unakkenna Venum Sollu (2015) on IMDb

 

 

410 MB (HDRip) කොපිය මෙතනින් බාගන්න

4B8ACDE960564EB2329B58F1D025565720FA30DC

702 MB (HDRip) කොපිය මෙතනින් බාගන්න

7B0511688FBCA48C4C281AC706EEAA0C597CF315 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3,704 downloadsDownload Unakkenna-Venum-Sollu-2015.zip83 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/SIRAJ-PRIYANTHA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිරාජ් ප්‍රියන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සිරාජ් ප්‍රියන්ත

Subtitles

3,704 downloadsDownload Subtitles83 KB

14 comments

  1. Vidura Anurangana

    mama thamai palaweniya

  2. kgm

    niyamai

  3. Isitha Prasad

    Ela Ela digatama sub denda

  4. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!!!

  5. Kulanjana Maduranga

    niayamai…thanks SIRAJ saho..sub ekata..thawa tamil aluth film denn.jaya wewa……

  6. tharin

    ela..//math bawa ehenam

  7. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  8. Raveen

    නියමයි මචෝ..

    බොහෝම ස්තුතියි සබ් එකට.

    ජය..

  9. nalinda

    thnks dear

  10. Sameera

    oya film eke VFX kale lankawe :)

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිරාජ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Tharaka

    හොඳ ෆිල්ම් එකක් . ඊයෙයි මට බලන්න හම්බ වුනේ. සබ් වලට බොහෝ ස්තූතියි.

  13. Menu

    Thanx !!!

  14. malith

    Ela ela