මේක ඉතාමත් රහසිගත මෙහෙයුමක් ඒ කියන්නෙ ටොප් සික්‍රට් එකක් ඇමරිකානු රහසිගත නියෝජිතයන් ගැන තොරතුරු ඇතුලත් ඩොන්ගලයක් ගැන තමයි , මේ රහසිගත මෙහෙයුම සිදු කෙරෙන්නෙ , මේ ඩොන්ගලය තියෙන්නෙ ඔයාලා කවුරුවත් සුපිරි වැඩකරු Jean-Claude Van Damme ලග ඔහු මෙහි චරිතයට පණ පොවන්නෙ නියෝජිත ස්කොට් විදියට , මේ මෙහෙයුම ඉතාමත…

මේක ඉතාමත් රහසිගත මෙහෙයුමක් ඒ කියන්නෙ ටොප් සික්‍රට් එකක් ඇමරිකානු රහසිගත නියෝජිතයන් ගැන තොරතුරු ඇතුලත් ඩොන්ගලයක් ගැන තමයි , මේ රහසිගත මෙහෙයුම සිදු කෙරෙන්නෙ , මේ ඩොන්ගලය තියෙන්නෙ ඔයාලා කවුරුවත් සුපිරි වැඩකරු Jean-Claude Van Damme ලග ඔහු මෙහි චරිතයට පණ පොවන්නෙ නියෝජිත ස්කොට් විදියට , මේ මෙහෙයුම ඉතාමත් වැදගත් වගේම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ඉතාමත් භයානක මෙහෙයුමක් වන නිසාවෙන් , ඔහුට කාව විස්වාශ කරන්නද කියලා හිතා ගන්න බැරිව ඉන්නෙ , මේකේදි ඔහුත් එක්ක නැතිනම් ස්කොට් එක්ක සුපිරි පහරක් ඒ කිව්වෙ ලස්සන කෙල්ලෙක් ඉන්නවා බෑලාඩ් කියලා .. ඇය මේ මෙහෙයුම ගැන දැනගෙන ඉන්නෙ .. මෙම මෙහෙයුමේදි ස්කොට් කවුරුවත් විස්වාශ කෙරුවේ නැති වුනාට බෑලාඩ් ගැන පොඩි විශ්වාශයක් තියනවා .. හදිසියේම ස්කොට් සිටින ස්තානයට ප්‍රහාරයක් එල්ලවෙනවා , එම ප්‍රහාරයෙන් බැලාඩ් මිය යනවා .. ඇය ඇත්තටම මිය ගියාද ?? ඒක රඟපෑමක්ද ඒක ඔයාලට මේ බයිස්කොප් එක අවසානයේදි දැක බලා ගන්න පුලුවන් වේවි , එම ප්‍රහාරයෙන් ස්කොට් දිවි ගලවා ගත්තත් , ඔහුව යම් රහසිගත කණ්ඩායමක් විසින් අතඩංගුවට ගන්නවා ඊට පස්සෙ ඔහුව රහසිගත ස්ථානයට ගෙනයනවා .. ඒක බැලැක් සයිට් එකක් ඒ කියන්නෙ විශේෂිත පුදගලයින් රහසිගතව රඳවා තබාගෙන ප්‍රශ්න කරන තැනකට .. ඒක සබ්මැරිනයක්.. ස්කොට් රහසිගත සඟවා රඳවා තබා ගෙන ප්‍රශ්න කරන වැඩේ කිංග්ස්ලි කියලා පොරකට ඔහුට තමයි , ඒ සබ්මැරිනය බාරව කටයුතු කරන්නෙ , මේකේදි සි අයි ඒ එකේ ප්‍රධානින් කිහිපදෙනෙකුත් එකතු වෙනවා ෆේරිස් , රෝඩ්ස් කියලා ,
ඒවගේම ඒ සබ්මැරිනයේ තව සුපිරි පොරකුත් හිරකොරගෙන තියන් ඉන්නවා , ඒ කවුද මොකක් නිසාද , ඔහුව රඳවා තබාගෙන ඉන්නෙ ඒ ගැන කිසිම දෙයක් මම ඔයාලට කියන්න යන්නෙ නැහැ , ඔයාලට මේක බලනකොට ඒ කවුද , ඒකගේ සුපිරි වැඩකිඩ ටිකකුත් ඔයාලට දැකබලා ගන්න පුලුවන් වේවි .. ස්කොට් ගෙන් ඩොන්ගලය කොහේද කියලා ඇහුවත් , ඔහු ඒ ගැන කිසිම දෙයක් කියන්න යන්නෙ නැහැ , ඒක නිසා ෆේරිස් ප්‍රශ්න කරන වැඩේ ස්කොට් ගේ පරණ යාලුවෙක් වගේම , ඔහුගේ ගුරාට රෝඩ්ස්ට බාරදෙනවා , ස්කොට් ඔහුට ඒක තියෙන තැන හරියටම නොකිව්වත් පොඩි ඉගියක් ලබා දෙනවා , ඒ සිද්ධියත් එක්කම කවුරුවත් නොසිතු දෙයක් සිද්ධ වෙනවා , රෝඩ්ස් ෆේරිස් ගේ ඔලුකට්ට කුඩු වෙන්න ගහලා දානවා .. ඒ සිද්ධියත් එක්ක ස්කොට් දැන ගන්නවා , මේ හැමදේකම පිටුපස ඉන්නෙ රෝඩ්ස් කියලා .. මෙතන ඉදලා දිගටම ප්‍රශ්න තමයි , රෝඩ්ස්ට ඒ රහසිගත තොරතුරු ඇතුලත් ඩොන්ගලය සොයා ගන්න පුලුවන් වේවිද ?? මේ ඩොන්ගලය නිසා මිනිස් ජිවිත කොච්චර නැති වේවිද ? ස්කොට්ට ඩොන්ගලය ආරක්ෂා කරගෙන , ජිවිත කෑල්ලත් බේරගෙන සබ්මැරිනයෙන් පැනගන්න පුලුවන් වේවිද ? මේකට අයි.එම්.ඩි.බි දර්ශකයේ හොඳ අගයකුත් හිමි වෙලා තියෙනවා 4.6 ක් තවත් චිත්‍රපටයකින් හමුවන තුරාවට, හැමදෙනාටම ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
13,612 downloadsDownload Black-Water-2018.zip49 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/YushanPiyumal2.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-06-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුශාන් පීයුමාල්
Subtitles
88 comments
Kantha_DLA
wow..nice work
Gathsara Umesh
Bhoooooooooooom Sthuthiyi ayye..
Kaushal
Baiscopedownload එකේ Black Water (2018) Sinhala Subtitles | ජාතික ආරක්ෂාව වෙනුවෙන් රහසිගතව සිදුකල භයානක මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ] මේ film එක තිම නෑනේ... කොහෙද තියෙන්නේ ?
Mawan Geethanjana
link
openload.co/f/4pcY6idpv_Y/Black.Water.2018.720p.WEB-DL.2CH.x265.HEVC-PSA.rarAnanda thilaka
sahooooo me link eka ganne kohomada...
THE NEW FOLDER
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…
oshanda
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…
Sdilhara
godak pin saho
dimal
thanks bro
hasi525
thanx bro
Prabodha Madhusankha Hettiarachchi
Thank u sub ekata...
Indika Panapitiya
Niyamai kollo...
gihan perera
Wow bro superb...maka danakan hitiya...good job and well done...keep continue it....
Nayanajith123
Thank you..... Bro
Udara Damith Dissanayaka
ක් ස්තුතියි.
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kanchaka
Thanks bro
rangika Kariyawasam
නියම වැඩක් සහෝ බෝම ස්තුතියි.ජයවෙිවා
SanjulaJeter
thanks
Gemunu
Thnx Bro. 4.6 unata ela....
Sadeu_Bandara
සිංහල උපසිරසි ලබා දුන්නාට බොහොම ස්තුතියි..
priyan99
thans bro sub ekata
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ජයSuranjan
Thanks machan......jayawewa......!
Kaveesharanasingha
Thanks bro
Bandara 1976
උපසිරැසියට ගොඩක් ස්තුතියි. බුදු සරණයි සහෝ
lahiru sadaruvan
ammo meka denakan balagena hitiye.. thank you so much saho...
gdthanuja
Thanks. ...
Dave
Thanx broh
hdpradeep
Thanks Saho Sub Ekata. Jaya Wewa!!!
thusharasanjaya
kollo sub eka soya gatha nohaka kiyala watenawane
plzz fix itmalith
Ela ela
pchandana35
math gaththa onna.tnx
lakshiyham
baiscope download page ekata yanna bane account suspend kiyanawa a ai
gayan215
bohoma sthuthi saho,..
shehan weerasinghe
Thank bro !
HARSHANA9211
Thanks..
Rajitha Wijekoon
Thanks Bro
Buddi
Thanks............
santha
thanks
wathilak
ස්තුතියි උප සිරසියට
Lakshanrenu
සොයාගත නොහැක කියල වැටෙනවා... ඇයි ඒ
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
ranga11112
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජයවේවා…….Vinsika
thanks
Nimach273
Thnks sub akta....
mindikageethanjana
Thanx.... Mcn.. Sub ekata
manoj_cab
උපසිරසියට බොහොම ස්තුති සහෝ. සබ් එකේ මොකක් හරි අවුලක්ද මන්ද extract වෙන්නෙ නෑ. ටිකක් බලන්න පුලුවන්ද?
aks
Thanks...
Kulathunga
Thank you bro...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!