කිවුවා වගේම ඔන්න මම ඉක්මනට ආවා තවත් කතාවක් අරගෙන. මේකත් ටිකක් වෙනස් කතාවක්. මාතෘකාව දැක්කම හිතාගන්න පුලුවන්නේ. වැඩිය කතා නැතුව ෆිල්ම් එකේ විස්තර ටිකක් බලලා ඉමුකෝ. මේක Release උනේ 2016.08.05( මගෙඋපන්දිනය දවසෙමයි) වර්ගීකරනය කරලා තියෙන්නේ Comedy කියලා. iMDb අගය නම් 5ක් වගේ තමයි තියෙන්නේ. අවුලක් නෑ ෆිල…

කිවුවා වගේම ඔන්න මම ඉක්මනට ආවා තවත් කතාවක් අරගෙන. මේකත් ටිකක් වෙනස් කතාවක්. මාතෘකාව දැක්කම හිතාගන්න පුලුවන්නේ. වැඩිය කතා නැතුව ෆිල්ම් එකේ විස්තර ටිකක් බලලා ඉමුකෝ. මේක Release උනේ 2016.08.05( මගෙඋපන්දිනය දවසෙමයි) වර්ගීකරනය කරලා තියෙන්නේ Comedy කියලා. iMDb අගය නම් 5ක් වගේ තමයි තියෙන්නේ. අවුලක් නෑ ෆිල්ම් එක බලන්න පුලුවන්. මේක මට බාරදුන්නේ අපේ “වීමා” නොහොත් ශාන් අයියා.එයාටත් මං ස්තූතිවන්ත වෙනවා මේක ලබාදුන්නට. ඉන්න නලු නිලියොනම් එච්චර ජනප්‍රිය නෑ. එහෙමයි කියලා අවුලක් වෙන්නෙ නෑ. එහෙනම් කතාව පැත්තට හැරෙමු නේද.
මෙහෙමයි වෙන්නේ, මේකේ ප්‍රධාන චරිත තුනක් තියෙනවා. මේ තුන්දෙනා හොඳම යාලුවෝ. කන්නේ බොන්නේ, එහෙ මෙහෙ යන්නේ ,ඔය වගේ සේරම දේවල් කරන්නේ එකතු වෙලා.ඔතනින් ඔලිවියා කියන කෙනා බැඳලා ඉන්නේ. නෝරා කියන කෙනාට පෙම්වතෙක් ඉන්නවා.ඩාර්සි ,ඒ කියන්නේ අන්තිම කෙනාට පෙම්වතෙක්වත් නෑ. ඉතින් ඔය ඔලිවියයි නෝරායි එකතු වෙලා මෙයාට පෙම්වතෙක් හොයලාදෙනවා Online Dating Web Site එකකින් ඉතින් කොහොමහරි ඒ කොල්ල මේ කෙල්ලත් එක්ක කතාබහ කරකර ඉන්න අතරේ මෙයාව කාමරේට එක්කගෙන ගිහින් …….දානවා.(දන්නවනේ ඉතින් ඕවා ලියන එක හරි නෑනේ)..ඉවර වෙලා යන්න හදද්දී මූ ආයෙ ඇවිත් කෙල්ලගේ අකමැත්තෙන් ආයෙත්……..කරනවා.. මේකට කෙල්ලට දුක හිතිලා දවස් දෙකක් යනකන් යාලුවන් එක්කවත් කතාකරන්නේ නැතුව කාමරේට වෙලා හැංගිලා ඉන්නවා…..පස්සේ යාලුවෝ මෙයාව හොයාගෙන වුන දේ අහගත්තට පස්සේ මේ තුන්දෙනා ප්ලෑන් එකක් ගහනවා ඒ කොල්ගෙන් පලිගන්න…එතන ඉඳන් තමයි ආතල් එක පටන් ගන්නේ..ඔතනින් එහාට ඉතින් කියලා වැඩක් නෑ. මම ඔය පැහැදිලි කලේ විශේෂම හරිය විතරයි.. දැන් ඉතින් ෆිල්ම් එක බාගෙන බලන්න තමයි තියෙන්නේ.(මට හොඳට ලිපි ලියන්න තේරෙන්නේ නෑ. ඒ හින්දා නිකන් විකාරේ වගේ ඇති).. එහෙනම් ඔය ඇති.බාගෙන යනගමන් පොඩි අදහසකුත් දාගෙනම යන්න…
***මතක තියාගන්න, කවදාවත් ගෑනු එක්ක සෙල්ලම් කරන්න එපා***
(මේ ෆිල්ම් එක බලලා මම තේරුම්ගත්තේ ඕක තමයි)
(බයිස්කෝප් අඩවියට ජය)
Due to copyright issues, we do not provide any torrent links.
Black Widows 2016 720p WEBRip 575 MB – iExTV
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
2,164 downloadsDownload Black-Widows-2016.zip44 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/RakhithaRanathunga1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රඛිත රණතුංග
Subtitles
17 comments
kanthaDLA
නිලන්ත [Rumesh Nilantha Jayaweera]
charter Film ekak. sub ekata thanks
Sapumal Aloka Chandrasekara
පළමු කොමෙන්ටුව මගෙන් .. සුබපැතුම් යාළුවා
Dinesh
බොහෝම ස්තුතියි සහෝ
Krishan NiShalya
niyamayi digatama sub demu aaaa
Thanks..!praneeth madu
ela mco
කවීන් ලහිරු
සබ් එකට තුති සහෝ
෴෴ජය වේවා෴෴Asitha
ගෑනුත්සෙ එක්ක සෙල්ලම් කරලත් බෑ.නොකරත් බෑ.
එලම සහෝ තෑන්ක්ස්.Kulanjana Maduranga
thanks RAKITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Dulanga
Thanks
me
Thanks
Sajith Anthony
සබ් එකට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!chamika sandaruwan
ela
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ranga11112
8ffe329d225a47117fc6d963f0d6cb05ea32dca2
Hashan M. Priyadarshana
Thank you bro sub ekata
nish47
ස්තූතියි සහෝ
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි.. !