ආයුබෝවන් හැමෝටම. ඔන්න ඉතින් තවත් ලස්සන කතාවක් අරගෙන තමයි ආවෙ. මේක මට හොයලා එවලා තිබුනෙ සමීර චතුරංග සහෝදරයා. ඉතින් ඔහුටත් ස්තුති කරනවා. ෆිලුම තමයි Naomi and Ely’s No Kiss List . ඇත්තටම මේක තිරගත වෙලා තියෙන්නෙ 2015. IMDb දර්ශකයේ 5.7/10 වගේ අගයක් ලබාගෙන තියෙනවා. චිත්‍රපටිය අයිති වෙන්නෙ Drama/Romance ඝ…

ආයුබෝවන් හැමෝටම. ඔන්න ඉතින් තවත් ලස්සන කතාවක් අරගෙන තමයි ආවෙ. මේක මට හොයලා එවලා තිබුනෙ සමීර චතුරංග සහෝදරයා. ඉතින් ඔහුටත් ස්තුති කරනවා. ෆිලුම තමයි Naomi and Ely’s No Kiss List . ඇත්තටම මේක තිරගත වෙලා තියෙන්නෙ 2015. IMDb දර්ශකයේ 5.7/10 වගේ අගයක් ලබාගෙන තියෙනවා. චිත්‍රපටිය අයිති වෙන්නෙ Drama/Romance ඝනයට.
කතාව ගැන කියනවනම්, නයෝමි සහා ඊලයි කියලා යාළුවො දෙන්නෙක් ඉන්නවා. ඇත්තටම මෙයාලා හොදම යාළුවො. හැම වෙලේම වගේ ඉන්නෙ එකට, හරිම සතුටින්. හැබැයි මෙයාලා ආදරවන්තයො නෙවෙයි. මේ දෙන්නා ජීවත් වෙන තැන් පවා තියෙන්නෙ එකම තැනක. හැබැයි ඊලයි ටිකක් වෙනස් විදිහක කෙනෙක්. මොන විදිහෙද කියලා මම කියන්නෙ නැ. හැබැයි මෙයත් නයෝමිට ගොඩක් ආදරෙයි. නයෝමිට ඉන්නෙ එයාගෙ අම්මා විතරයි. තාත්තා මෙයාලව දාලා ගිහින්. ඒකටත් හේතුවක් තියෙනවා. ඉතින් නයෝමිට හැඅදේම ඊලයි තමයි. මේ දෙන්නා එකතුවෙලා මෙයාලගෙ යාළුකම පවත්වාගෙන යන්න ඕන නිසා ලැයිස්තුවක් හදනවා. ඒක මොකක්ද කියලා මම කිව්වොත් වැඩක් වෙන්නෙ නැ. ඒයාලම බලලා තීරණය කරන්න. එහෙනම් මම ගියා. තවත් උපසිරැසියකින් හමුවෙමු. වැරදි අඩුපාඩු ඇති. ඒකට සමාව ඉල්ලනවා. ජය වේවා!
මෙහි ඇතුලත් ඇතැම් දර්ශන හේතුවෙන් වැඩිහිටියන්ට පමණක් සුදුසු වේ.
Due to copyright issues, we do not provide any torrent link.
Naomi.and.Elys.No.Kiss.List.2015.720p.WEBRip.x264.AAC-ETRG
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාල වේ.
1,706 downloadsDownload Naomi-and-Elys-No-Kiss-List-2015.zip55 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/LahiruPrasad1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
10 comments
Dulanga
Kulanjana Maduranga
niayamai…thanks LAHIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Dilusha
ane kawruhari THE WITCH 2015 movie ekata sub dennako,,,,,BR awilla thiyenne.
Asitha
elama saho thanks
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!බුදු සරණයි.. !
Chalana
thnx bro..
thilina
thank you
Rajitha
Thanks machan......jayawewa....!
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ishara_sw
බොහොම ස්තූතියි සබ් එකට.....
Advertisement

Thanks