Blade (1998) දී බ්ලේඩ් ඩීකන් ෆ්‍රොස්ට් එක්ක හැප්පිලා ෆ්‍රොස්ට්ව පරාද කරනවනේ. ඒකෙදි මැරුණා කියලා පෙන්නන බ්ලේඩ්ගේ සහයකයා විස්ට්ලර් ඇත්තටම මැරිලා නෑ. එයාව වැම්පයර් කට්ටියක් පැහැරගෙන ගිහින්. ඉතින් මේ ෆිල්ම් එකේදී බ්ලේඩ් කරන මුල්ම වැඩේ විස්ට්ලර්ව හොයන් යන එක. මේ අතරේ ආහාර දාමේ මුල් තැන තියන් ඉන්න වැම්පය…

Blade (1998) දී බ්ලේඩ් ඩීකන් ෆ්‍රොස්ට් එක්ක හැප්පිලා ෆ්‍රොස්ට්ව පරාද කරනවනේ. ඒකෙදි මැරුණා කියලා පෙන්නන බ්ලේඩ්ගේ සහයකයා විස්ට්ලර් ඇත්තටම මැරිලා නෑ. එයාව වැම්පයර් කට්ටියක් පැහැරගෙන ගිහින්. ඉතින් මේ ෆිල්ම් එකේදී බ්ලේඩ් කරන මුල්ම වැඩේ විස්ට්ලර්ව හොයන් යන එක. මේ අතරේ ආහාර දාමේ මුල් තැන තියන් ඉන්න වැම්පයර්ලට අභියෝගයක් එනවා. ඒ තමා රීපර්ස්ලා කියන වැම්පයර්ලාගෙන්ම වැඩි දියුණු වුණු කට්ටියක් නිර්මාණය වෙන එක. රීපර්ස්ලා මිනිස්සුන්ගෙන් වගේම වැම්පයර්ලගෙනුත් පෝෂණය වෙනවා. වැම්පයර් ලොක්කා තමා ඩැමස්කීනොස් කියන්නේ. ඉතින් එයා බ්ලේඩ්ගෙන් උදව් ඉල්ලනවා මේ රීපර්ස්ලගේ කරදරේ ඉවරයක් කරන්න. මිනිස්සුන්ටත් කරදර වෙන හින්දා බ්ලේඩ් වැඩේට කැමති වෙනවා. බ්ලේඩ්ට මේ වැඩේ කරන්න වෙන්නේ බ්ලේඩ්ව මරන්න අවුරුදු දෙකක් තිස්සේ පුහුණු කරපු බ්ලඩ් පැක් කියන වැම්පයර් කණ්ඩායමත් එක්ක. මේ අතරේ ඩැමස්කීනොස් බ්ලේඩ්ට අමුතුම උගුලක් අටවනවා. ඔය අතරේ බ්ලේඩ් නීසා කියන වැම්පයර් ලොක්කගේ දුවටත් පොඩි ලයින් පාරක් දානවා.
ඉතින් බ්ලේඩ් තමන්ගේ යාළුවා විස්ට්ලර්ව බේර ගන්නේ කොහොමද තමන්ව මරන්න පුහුණු කරපු කණ්ඩායමක් එක්ක වැඩ කරන්නේ කොහොමද? ඩැමස්කීනොස් අටවන උගුල මොකක්ද? මේ ඔක්කොම දැන ගන්න චිත්‍රපටය නරඹන්න කියලා ආරාධනා කරනවා. මේකට IMDb එකේ 6.7 ක් හම්බවෙලා තියෙනවා. සුපුරුදු පරිදි බ්ලේඩ්ගේ චරිතේ Wesley Snipes රඟ දක්වනවා. ඊට අමතරව Kris Kristofferson (විස්ට්ලර්), Ron Perlmen (රයින් හාඩ්ට්), Leonor Varela(නීසා), Norman Reedus(ස්කඩ්) සෙසු ප්‍රධාන චරිත වලට පණ පොවනවා. ඉතින් ඔයාලගේ අදහස එහෙම පහළින් දාලා යන්න. මේකේ තුන් වෙනි චිත්‍රපටයටත් සබ් කරන්න අදහසක් තියෙනවා. ඒත් කට්ටිය වැඩිය කැමති නැත්තන් සබ් කරන එක බොරු වැඩක්නේ. ඉතින් ඔයාලගේ කැමත්ත අකමැත්ත දාලම යන්න. ජය වේවා!
3b501b15a5ab6ec52ff01b9721c4101cfc74823a Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,772 downloadsDownload 201508162048baiscopelk.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Ysa” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
Ysa
Subtitles
38 comments
ශාමල් මනෝජන්
ශාමල් මනෝජන්
ගොඩක්ම තෑන්ක්ස්. බ්ලේඩ් 3 ත් දෙන්න හොදද?
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
තිසර නියෝ
මේකත් මාර්වල් කොමික් චරිතයක්
bawantha rathnayake
අනිවා 3ත් ඕනේ... සබ් එක හොය හොය හිටියේ....
Kulanjana Maduranga
niayamai…thanks YSA saho..sub ekata..digatama sub demu.jaya wewa......
kavinda
නියමයි… ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .
ලස්සන ෆිල්ම් එකක් නේ තවත් හොද ලස්සන ෆිල්ම් වලට උපසිරැසි දෙන්න.
දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!බුදු සරණයි! දෙවි පිහිටයි!
rohana
නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!මේ වගේම Blade 3ත් සබ් එක දෙන්නකෝ.
ඔන්න ගත්තා බොහොම ස්තුතියි
ශාමල් මනෝජන්
මේ ෆිල්ම් 3 ගැන මොකද කියන්නේ. සබ් කරන්න හොද ෆිල්ම් සෙට් ඒකක් නම් තමා.
Dracula 2000 - 2000
Dracula II: Ascension - 2003
Dracula III: Legacy - 2005Tharindu
Thank you very much saho...!!!
thisal
නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
නලින්
ස්තුතියි යසා සහෝ!
ජය වේවා!
pramuk
thanx bro...............
තුෂාන් මධුසංඛ
බොහොම ස්තුතියි සහෝ . තවත් මේ වගේ sub දෙන්නට ශක්තිය ධෛර්යය ලැබේවා
“චූටී මල්ලි”
tnx
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!අදිත ප්‍රවීන්
බොහොම ස්තුතියි උපසිරසියට !
Amalka
බොහෝම ස්තූතියි උපසිරැසියට
3 වෙනි එකත් දෙන්නNivandaka
patta thanks aaaaaaaaaaaaaaaaaaaa
tharindu
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයtharindu
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය.tharindu
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු
ඔබට ජය.ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dරොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ishan Madusha
ස්තුතියි සහෝ
Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
rush
tnx bro...
BADSHADOW
ela bro!!!!!!!
Savindu viraj
Jaya wewaa.....
Thanks..
Machooo......suranuwan
thanks....
Dewadithya
Thank for Sub!
EM Nishshanka
Thanks
ThisaraMayadunna
Thanks
MS CDLAND
sub hari [thanks]
Shaggy
Thank you very much
Anonymous
Thank u machan sub ekata ❤️
Sahan Gayantha
thank you for the subtitle brother
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

මෙන්න මම අද ඒක ගැහුවෝ.