Watch Trailer

Hanna (2011) | හැනා, දිරිය දියණිය. [සිංහල උපසිරසි සමඟ]

මගේ විසි තුන්වැනි උපසිරැසි නිර්මාණය විදිහට ආරගෙන ආවෙ 2011 වසරේ ප්‍රදර්ශනය වුණු Action, Adventure, Thriller වර්ගයේ ෆිල්ම් එකකට සබ් එකක්. මේකට IMDB වල රේටින්ග්ස් 6.8 ක් ලැබිල තියෙන එකෙන්ම මේ චිත්‍රපටියේ විශිෂ්ටත්වය හිතාගන්න පුළුවන්නෙ. මිනිත්තු 111 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ J…

Hanna (2011)

මගේ විසි තුන්වැනි උපසිරැසි නිර්මාණය විදිහට ආරගෙන ආවෙ 2011 වසරේ ප්‍රදර්ශනය වුණු Action, Adventure, Thriller වර්ගයේ ෆිල්ම් එකකට සබ් එකක්. මේකට IMDB වල රේටින්ග්ස් 6.8 ක් ලැබිල තියෙන එකෙන්ම මේ චිත්‍රපටියේ විශිෂ්ටත්වය හිතාගන්න පුළුවන්නෙ. මිනිත්තු 111 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Joe Wright නම් අධ්‍යක්ෂවරයා විසිනුයි.

මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ Saoirse Ronan නම් තරුණ නිළියක්. ඊට අමතරව Hulk, Star Trek, Closed Circuit සහ Troy වැනි සුප්‍රසිද්ධ චිත්‍රපට රැසක රඟපාන Eric Bana නම් නළුවත් Robin Hood, The Hobbit සහ Cinderella වැනි සුප්‍රසිද්ධ චිත්‍රපට රැසක රඟපාන Cate Blanchett නම් නිළියත් මෙහි රඟපානවා.

කතාව පැත්තට හැරුණොත් හැනා (Saoirse Ronan) කියන්නෙ අවුරුදු 16 ක් වයස ගැහැණු ළමයෙක්. ඇය ජීවත් වෙන්නෙ සිය පියා සමග කැළැවක. ඔවුන්ව ඝාතනය කරන්න මරිස්සා වීග්ලර් (Cate Blanchett) නම් නියෝජිතවරියගෙ ප්‍රධානත්වයෙන් ඝාතක කණ්ඩායමක් යොදවනවා රාජ්‍ය බුද්ධි අංශය විසින්. ඒකට හේතුව මොකද්ද? ඔවුන්ව මේ දෙදනා ඝාතනය කිරීමට හැකි වෙයිද? මේ ප්‍රශ්නවලට පිළිතුරු සොයාගන්න නම් චිත්‍රපටිය නරඹන්න වෙනවා. බලලා ඉවර වෙලා සබ් එක ගැන ඔයාලගෙ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා කියලා මතක් කරනවා.

මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකට ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!

2011 අගෝස්තු 08 පළවූ ලිපිය.

වයස අවුරුදු 16ක ගෑණු ළමයෙකුට මොනවද කරන්න පුලුවන්…
උපන් දා සිට අවුරුදු 16ක් බාහිර ලෝකයෙන් සැඟවී ෆින්ලන්තයේ හිමෙන් වැසුනු පලාතක්, එම කාලයේදී ජීවිතයත් ආත්මාරක්ෂාවත් උගනිමින් හැදී වැඩෙන හැනා ඉතාමත් රූමත්, බුද්ධිමත්, ඒ වගේම භාෂා විශාල ප්‍රමාණයක් හැසිරවීමටත් දක්ෂ නිර්භීත ළමයෙක්. ඇය කුඩා කල සිට පුහුණු කරවන්නේ මොකටද? ඇගේ පුහුණුකරු කව්ද?

අවසානයේ ඇයව බාහිර ලෝකයට මුදාහරින ඇගේ පුහුණුකරු මෙහෙයුම අවසන් කර පිටවී යන අතර ඇය තම පියා සහ මවගේ ඝාතකයා සොයා යයි. එහිදී ඇයගේ අරමුන ඉටුවෙයිද? ඇයව උපතේ සිට පුහුණු කරවූ කාර්යය ඉටුවෙයිද? ඇගේ පියා කව්ද?

ඔන්න ඔහොමයි IMB ratings 7.1 ලබාගෙන තියෙන හැනාගේ කතාව ගලා යන්නේ ඔය ගැටලු වලට උත්තරනම් බලලම හොයා ගන්න වෙනවා. ලස්සන කතාවක් හැමෝම බලයි කියල විශ්වාස කරනවා.

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය “සහන් වීරසිංහ” සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Hanna (2011) on IMDb

 

 

699 MB කොපිය මෙතනින් බාගන්න

a487153e099e24b66e7f3d64f27c2b31e458eb90 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,784 downloadsDownload 201508162008baiscopelk.rar26 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/විජිත-අසංක.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,784 downloadsDownload Subtitles26 KB

89 comments

  1. උදාර

    thanks machan.

  2. chamila

    baluwa but thanks

  3. Niranjan

    thanks Onna banawa.....................

  4. ganesh

    anivaryenma banava thanks a lot

  5. samee

    thnx...... :)

  6. Sampath Bandara

    me film eke eka ape rata gena podi debasak yanawa.eken hithanna lokaya api gena thiyana mathaya mokadda kiyala

  7. chamath

    elaaaaa saho onna math banna daammaaaa

  8. Priyantha De Silva

    Thanks honde..

  9. ck

    i was waited for this one....thanks a lot

  10. rK

    awulk na shape kathawa

  11. madushanka gamage

    තැන්ක්ස් යාලුවා :) :)

  12. සහන්

    ආ මේ දාල තියෙන්නේ මම බැලුව මොමෝ මේ පරක්කු කියලා... :D

  13. Viraj

    Thank You Very Much Sahan......

  14. Nilantha

    Thanks a lot ......

  15. Akalanka Yapa

    thanx

  16. Anonymous

    onna mamath demma. hawasa balamu.

  17. me

    Thanks

  18. Nima.

    kiyannenam 'බයිස්කෝප් සිංහලෙන්' kiyala.. hebai thiyenne wadipura eng'sub~ ewa.eng sub ekanam torrent baganna puluwan. 'konde bandapu sinhalayatanam' me site eka agei.......

  19. mudiya

    ඔන්න එහෙනම් බෑවා.305 එම්.බී. කොපිය නම් නියමයි.කුන්ග්ෆූ පැන්ඩා 1 සිංහල සබ් එක්ක දෙන්නෙ කවදදෝ???? බලලා නම් තියනවා.ආයෙත් බලන්ඩ ඕනි 2 බලන්ඩ කලින්.සිංහල සබ් එක්කම බැලුවොත් හොඳයිනෙ.ඒකයි.කොහොම හරි තෑන්ක් යූ වේවා!!!!!!

  20. සමන් කලුබෝවිල

    thankx... balanna hithenawa liyala thiyena widihata.... onna mamath banawaa..

  21. විරාජ්

    කතාවනම් තාම බැලුවෙ නෑ. මේ වගේ කථා බලන්න ගොඩක් ආසයි. බොහෝම ස්තූතියි මචන්.

  22. ashan suranga

    thanks machan............

  23. hemal

    KALIN BALA THIYENAWA.THAMA BELUWE NEHE.THANK YOU !

  24. රත්ගමයා

    බාන්න දැම්මෙමි

  25. Sha

    Ela ela onna damma down wenna :) Thankzzzzzzz film 1a dunnata :D

  26. unkomman

    I was waiting for this...
    onna banawa..
    Tx

  27. නදීර රසදත්

    downloading!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  28. lasa

    ela .onna banawa

  29. අබා

    මේක බැලුවා.මට එච්චර ඇල්ලුවෙ නෑ,,,ස්තුතියි.

  30. රාම් රාජ්

    thaks

  31. vimukthi

    Thanks sahooo,
    Bameeeeeee............

  32. shalana

    thanks.............

  33. Uraj Deemantha

    ඔෆිස් එක තියෙන කල්, දාන දාන ෆිල්ම් එක, එදාම බාගන්න නම් පුලුවන්..... :) ඒත්, ඔෆිස් එක නිසාම, දාන දාන ෆිල්ම් එක, එදාම බලන්න වෙන්නේ නැති එක තමා අවුල.... :P

  34. rohan

    THANKSSS :)

  35. M.D.A Pradeep

    onna banana damma.tnx saho

  36. Jayan Chamal

    sha pissu hadena film eka kiyala vadak na

  37. AZA81

    Ada thamai palaweni eka baanna yanne. jaya wewa.......!!!!!!!!!!!!

  38. AZA81

    Ayyooo, meke baanna denne torrent vitharada? free nedda? reply ekaka dennakooooooo........

  39. Dasun R

    thanks ayyeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee........

  40. nuwan suadaraka

    එළ එළ නියමෙට කතාව කියල තියෙනවා බලන්න හිතෙන්නම

  41. Edgar

    Meka mama baluwa honda film ekak.

  42. shiwantha

    thanx machan

  43. dinnu

    thanka saho. onna mamath banawa.
    jayawewa.

  44. නුවන්

    නිදිමතේම මමත් බාන්න දැම්මා
    ආාාාාාාාාාා හරි නිදිමතයි
    තෑන්ක්ස්

  45. Air Bender

    එල එල,,,,Thaankzzzz machan,,,,,,,downlding,,,,,,

  46. Laksiri

    thanks

  47. chamath

    patta charter film ekanam saho ok aparade bawe nikan meleo rahak nathi kathwak wadakma na baiscope eken me wage ewa denawa kiwama lajjawe ba hmmmmmm :( film ekanam charter

  48. haris

    Thanks ......

  49. NmL

    Thank u. Just started to download. Seems a good film.
    :)

  50. udayanga

    අපෝ මේක නම් බලන්න එපා...!! චාටර් ෆිල්ම් එකක්. Download කරපු එකත් අපරාධයක්!

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.