Watch Trailer

Dragon Nest: Warriors’ Dawn (2014)|බිහිසුණු මකරාගේ යළි අවදි වීම. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මම තවත් ෆිල්ම් එකක් අරං ආවා. මේක හොයල දුන්න සමීර අයියට ගොඩක් ස්තූති කරනවා. මේ ෆිල්ම් එකට IMDB අගය දැනට 6.6 ක් ලැබිල තියනවා. ලස්සන බයිස්කෝප් එකක්. Dawei Shen සහ Jiao Xu තමයි ප්‍රධාන චරිත වලට හඬ කවන්නේ. ෆිල්ම් එක නිෂ්පාදනය කරල තියෙන්නෙ චීනය මඟින්. නිකුත් වුණේ 2014 ජූලි වල වගේ. ඒත් මේ […]

Dragon Nest Warriors Dawn 2014

ඔන්න එහෙනම් මම තවත් ෆිල්ම් එකක් අරං ආවා. මේක හොයල දුන්න සමීර අයියට ගොඩක් ස්තූති කරනවා. මේ ෆිල්ම් එකට IMDB අගය දැනට 6.6 ක් ලැබිල තියනවා. ලස්සන බයිස්කෝප් එකක්. Dawei Shen සහ Jiao Xu තමයි ප්‍රධාන චරිත වලට හඬ කවන්නේ. ෆිල්ම් එක නිෂ්පාදනය කරල තියෙන්නෙ චීනය මඟින්. නිකුත් වුණේ 2014 ජූලි වල වගේ. ඒත් මේ ළඟදි තමයි YIFI කොපිය ආවේ. හරි දැන් එහෙනම් මම කථාව ගැන කියන්නම්, ඇත්තටම කියනව නෙවෙයි කථාව පටන්ගද්දි තියන හැඳින්වීම එලෙසින්ම ලියන්නම්.

අල්ටෙරා ලෝකය වෙනස් වීමට සූදානම්. අල්ටෙරා කියන්නෙ මනුෂ්‍යයන්, එල්ෆ්වරුන් මෘගයන් සහ මකරුන් අතර බෙදී ගිය ප්‍රදේශයක්. දශක ගාණකට පෙර, එල්ෆ්වරුන් සහ මනුෂ්‍යයන් විසින් මෘගයන් සහ මකරුන්ව පලවා හැරිය අඳුරු කඳුකර ප්‍රදේශය තුළට. නපුර අන්ධකාරය මත ශක්තිමත් වෙනව වගේම එහි ශක්තිය ඈඳාගන්නව. තද ආශාව සහ වියරුව කළු මකරාට අයත් මාණික්‍ය තුළ එකතු වෙනවා, මකරා නැවත අවදි වනතුරු මෘගයන් බලා සිටිනවා. මෑත වසර තුලදී, මනුෂ්‍යයන් සහ එල්ෆ්වරුන් භූමිය සඳහා සටන්කරමින් සිටිනවා, මේ නිසා එයාලට පෙනෙන්නෙ නෑ තමන්ගෙ පොදු සතුරා සහ තමන් වෙත පැමිණෙන විශාල නපුර. ඒත් එල්ෆ් කුමරිය වන නර්වින්ට වර්ධනය වෙන කුණාටුව පේනව වගේම හිතනව, අල්ටෙරා වල එකම බලාපොරොත්තුව අතීතය අමතක කරල මිනිසුන් සමඟ එකතු වීම බව.

ඔන්න ඔතනින් පස්සෙ තමයි කථාව පටන්ගන්නෙ. ඉතිං අඳුරු කඳුකරයේ සිටින මකරා අවදි වෙයිද? ඌව විනාශ කරන්න පුළුවන්ද? ඒ කොහොමද? ගොඩක් දේවල් සිද්ධ වෙනව. ඔයාලම එහෙනම් බලන්න. තවත් ෆිල්ම් එකකින් හමුවෙමු. හැමෝටම ජය!!!

Dragon Nest: Warriors' Dawn (2014) on IMDb

 

 

699 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

E4C06986C2D7DB4643B49A0E497B40E06716F8E0

1.24 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

B642BD91B0C318295A89E9711044A4AF6B8C6EE5   Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

11,745 downloadsDownload Dragon_Nest_Warriors_Dawn_2014_baiscopelk.zip64 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

11,745 downloadsDownload Subtitles64 KB

49 comments

  1. #Black_Scorpian

    I am 1St
    Thankz bro!
    Keep going..........

  2. wmcsubhash

    patta mn meka denakm bln hitiya,thanx saho

  3. S.K.Ruchiranga

    thz machoo sub ekata

  4. Ysa

    thanks saho sub 1ta.jaya wewaaaa........

  5. kiker

    ///ඔන්න එහෙනම් මම තවත් ෆිල්ම් එකක් අරං ආවා. මේක හොයල දුන්න සමීර අයියට ගොඩක් ස්තූති කරනවා/// ඇය් බන් මේ හැම එකාම සමීරට කඩේ යන්නේ...???? මුගේ නම් නැත්තන් පොස්ට් එක දාන් නෑ කියල නීතියක් තියෙනවද?????

    1. නලින්

      ඔව්! ඔව්! ඕකා තමයි සුදු වැන් කල්ලිය මෙහෙයවන්නේ... :D :D :D

  6. rohana

    දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
    තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..

  7. ප්‍රණීත් රණසිංහ (PCR)

    බොහෝම ස්තුතියි කොල්ලෝ උපසිරැසියට....
    මමත් කතාව බාගත්තා.
    තවත් උපසිරැසියකින් හමුවෙමු.

  8. “චූටී මල්ලි”

    ela
    nicolos cage ge alut eka dena bro

  9. shanperera

    thanks machan

  10. Sachira Vihanga

    මම මේ ෆිල්ම් එක බාලා, නොබල බලන් හිටියා 13 වෙනිදා ඉදන් සබ් එක දානකන්. ඉවසන් ඉන්න බැරිම තැන අන්තිම වතාවටත් ඇවිත් බලන්න හිතුනා සබ් එක දාලාද කියලා. අචින්ත මල්ලී ගොඩාක් ස්තූතියි කොලුවෝ ඡන්දෙ බලනවට වඩා මේක බලනවා. තව තවත් ඉදිරියටත් මෙවැනි දේ කිරීමට ඔබට ශක්තිය දෛරය ලැබේවා කියා මා එක සිතින් ප්‍රාර්ථනා කරනවා.

  11. shanukagunasekara

    thanks sahooo

  12. me

    Thanks

  13. tharindu

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  14. Hirushan

    Thanks

  15. indika

    උපසිරැසියට තුති…

  16. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    එල!

  17. නලින්

    ස්තුතියි! අච්න්ත සහෝ!

    ජය වේවා!

  18. ප්‍රදීප්

    එල !
    බොහොම ස්තුතියි සබට :)

  19. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  20. Dimuthu

    Thank you!

  21. අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි උපසිරසියට !

  22. Amalka

    බොහෝම ස්තූතියි උපසිරැසියට අනිවා බානව

  23. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  24. Tharindu

    Thank you evry much saho...!!!

  25. තිලිණ නදීෂාන්

    ස්තුතියි සහෝ ...

  26. kasun

    thanks machan

  27. chalitha

    Thank you!

  28. Pasindu Nimantha

    Dohchay 2015 mekatath sub daannako

  29. Lahiru

    Niyamai...Godaaak Sthuthi.....idiriyatath mewani dewal karanna puluwan wenna kiyala prarthana karanwa.....elaaaaaaaazzzzzzzzzzzzzzzz

  30. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  31. Amila

    Thanks Bro

  32. රොයිලි

    බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  33. Naween

    බොහොම තැන්ක්ස් සහෝ සබට…
    ඔබට ජය…!!!

  34. silent$

    thanx bro !!!!!!

  35. Nilupul Madukapriya Perera

    උපසිරසියට ස්තුතියි සහෝ.

  36. උවිඳු ඉසුරංග

    බොහොම ස්තුතියි සබ් එකට.

  37. keshan

    thanks bro

  38. Damith Kodithuwakku

    gud

  39. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි අචින්ත සහෝ..........

  40. Tharindu

    Ada tham film eka beluwe hamba wela godak kal patta film eka sub ekata thanx machan godak sthuthi ube mahansiyata

  41. ඉෂාන් මදුෂ

    ස්තුතියි සබ් එකට

  42. Nirosha Dilshan

    10050 යි. ඔබට සතුටුද දැන්

  43. VIDURA MADUWANTHA

    THANK YOU

  44. wcr

    Thank you!

  45. Suranga.Welege

    Thnk you

    1. VALUKA PANSILU

      meka download venne nane

  46. nish47

    ස්තූතියි සහෝ

  47. Chithuka

    මං මේ වගේ සයිට් එකක් දැක්කේ පළවෙනි පාරට.මොකද හැම සයිට් එකකම වගේ හැමතැනම ad නොදා , එක එක වෙබ් පිටු වෙත රස්තියාදු නොකර පහසුවෙන් අපට වුවමනා වැඩේ සිදුකරගැනීමට හැකි නිසා.ඔබලාට ගොඩාක් පිං!!!

    මේ වැඩේ කවදාවත් නතර කරන්න එපා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.