ඔන්න ඉතින් අපි හතරවන අවස්ථාවේදී ත් හමුවුණා බයිකෝප් සිංහලෙන් වෙබ් අඩවිය හරහා. 😀 මේ සැරේ නම් ගෙනාවේ සුපිරි රේටින් තියෙන සලරුවක්. මේකට 8.2/10 ක් IMDb රේටින් තියනවා. ඒ වගේම IMDB ශ්‍රේණීගත කිරීම් වල හොඳම චිත්‍රපටි 250 ලයිතුවේ 134 ස්ථානයේ දැනටත් තියෙන සුපිරි කතාවක්. ඒකනිසා මේක අපට පරණයි කියලා අයින් කරන්න…

ඔන්න ඉතින් අපි හතරවන අවස්ථාවේදී ත් හමුවුණා බයිකෝප් සිංහලෙන් වෙබ් අඩවිය හරහා. 😀 මේ සැරේ නම් ගෙනාවේ සුපිරි රේටින් තියෙන සලරුවක්. මේකට 8.2/10 ක් IMDb රේටින් තියනවා. ඒ වගේම IMDB ශ්‍රේණීගත කිරීම් වල හොඳම චිත්‍රපටි 250 ලයිතුවේ 134 ස්ථානයේ දැනටත් තියෙන සුපිරි කතාවක්. ඒකනිසා මේක අපට පරණයි කියලා අයින් කරන්න හෙම බෑ හොඳේ. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Ridly Scot කියන අධ්‍යක්ෂවරයා. Harrison Ford, Rutger Hauer හා Sean Young කියන කස්ටිය තමා මේකට රංගනයෙන් දායක් වෙන්නේ. 😛
දැන් අපි පොඩ්ඩක් කතාව බලමු. 😀 Blade Runner කියන්නේ පොලිස් නිලධාරී විශේෂයක්. ඒ කියන්නේ ඔවුන් තමා පෘථිවියට ආපු කෘත්‍රිම මිනිස්සු අල්ලන්නේ. මේ කතාව ආරම්භ වෙන්නේ කෘත්‍රිම මිනිස්සුන්ගේ යුගයක ඉඳන්. ෆිලුමෙනම් තියෙන්නේ හැඟීම් හැර ඔවුන් සෑම අතින්ම අපට සමානයි කියලා. 😉 කොහොමහරි මෙයාල ටිකක් පෘථිවියට එනවා. මෙයාලගේ දෝෂයක් හදාගන්න. එයාලට මරණ දඬුවම දෙන හැටි තමා මේකෙ තියෙන්නෙ.
කොහොමහරි අන්තිමට මොකද්ද වෙන්නේ කියලා දැනගන්න නම්, ඔයාලට මේක බලන්නම වෙනවා. ඉතින් ඊළඟ සබෙන් හමුවනතුරු ඔයාල හැමෝටම ආයුබෝවන්. ඒ වගේම ඔයාලට සුබම සුබ අලුත් අවුරුද්දක් කියලා පතනවා. 🙂 කමෙන්ට් එකක්වත් දාන්න හොඳේ. 😉
3A1281BC8E91DA65D5DCF511EE82BCD7DA518333 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,145 downloadsDownload Blade.Runner.1982.baiscopelk.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/BashithU.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ භාෂිත් උඩවත්ත ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
භාෂිත් උඩවත්ත
Subtitles
43 comments
නලින්
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)DELEEPA
මෙම චිත්‍රපටිය ගැන බලන අයව දැනුවත් කිරිම හොදයි හිතුන නිසා මේක ගැන කියන්න හිතුවා හැබැයි මමත් බලලා නම් නැහැ නමුත් මේක RIDLEY SCOTT අධ්‍යක්ෂවරයාගේ වැඩක් ඒක නිසා හොද ඇති මොකද එයාගේම තමයි PROMETHUS(2012), EXODUS(2014)මේ චිත්‍රපටි ටිකත් බැලුවම එයා ගැන හිතාගත හැකියි. තවත් දෙයක් තියෙනවා මේ චිත්‍රපටියේ 2 කොටස 2017 දි එනවා දැනට තිරපිටපත හදලා ඉවරයි තෝරගෙන තියෙන්නේ HARRISON FORD විතරයි. HARRISON FORD ගඅන කියන්න ඔන නැහැනේ දන්නවා නේ එයා තමයිINDIANA JONES චිත්‍රපටි සෙට් එකේ ඉන්නේ හා තවත් ගොඩක ඉන්න කෙනෙක්නේ. එයා මුල්ම එකෙත් ඉන්නවා. මෙහි දෙවන කොටසේ තිර පිටපත බලපු HARRISON FORD කියලා තියෙනවා ඒයාගේ ජිවිතයටම දැක්ක හොදම තිර පිටපත කියලා ඒක නිසා චිත්‍රපටිය මම හිතනවා පලමු එකට වැඩිය සුපිරි එකක් වෙිවි කියලා ඇති නේද යන්නම්
Vilochan Sanjee
ela machan... aniwa film eka balanna one... jaya wewa
Bhathiya
උපසිරැසියට ස්තුතියි සහෝ.. ජය වේවා!
Tharindu
Thank you saho....ela film ekk ne dila thiyenne
Vilochan Sanjee
sub ekata sthuthiy machan... jaya wewa
Kulanjana Maduranga
niayamai…thanks BASHITH saho..sub ekata..digatama sub demu.jaya wewa......
thisal
rate eka dekkma komada noba inne aniwa bamak tama nx machn hfy new year
විරාජ් කොඩිතුවක්කු (තෙලා)
සබට බොහොමත්ම ස්තූතියි සහෝ! IMDb ටොප් රේට් ගහපු එකක් නම් ඉතින් සුපිරිම තමා. ජය වේවා!!!
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!භාෂිත් උඩවත්ත
@ නලින් : දැන්ම බලන්න සහෝ :) කමෙන්ටුවට තුති :P
@ තිසර නියෝ : කමෙන්ටුවට තුති සහෝ :P
@ DELEEPA :විස්තරයට තුති සහෝ :) , මගේ ලිපියට එකතු කරගන්න පුළුවන් උනානම් කියලා හිතෙනවා :cool: කමෙන්ටුවට තුති :P
@ Vilochan Sanjee : සිරාවටම මචං :) , සුපිරි ෆිලුමක්නේ , කමෙන්ටුවට තුති :P
@ Bhathiya : කමෙන්ටුවට තුති සහෝ :P
@ Tharindu : දැන්ම බලන්න සහෝ :cool: කමෙන්ටුවට තුති සහෝ :P
@ Kulanjana Maduranga : අනිවා දිගටම දෙනවා :D සහෝ මාත් එක්ක මුලඉඳන්ම රැඳී සිටියාට ස්තූතියි :)
@ thisal : ඒකනේ සහෝ , පරණයි කියලා අයින් කරන්න බැරි :cool:
@ තෙලා : සිරාවටම සුපිරියි සහෝ :cool:
@ kanthaDLA : දිරිගැන්වීමටත් කමෙන්ටුවටත් තුති සහෝ :) :D :P
Vithanage Priyantha Dayakeerthi
IMDb ලැයිස්තුවේ ඉන්නවනම් අනිවාර්යෙන්ම හොඳ ෆිල්ම් එකක් වෙන්න ඕන.
උපසිරසියට ස්තුතියි!
ඔයාගේ ඊළඟ එකත් හොඳම එකක් වේවි......
Dayas
Thnks machan. Old Is Gold Kyanne Nikanye... B.s....
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
IMDb 250නම් ඉතින් නොබලා බෑනේ.
ඉලග එකත් IMDb 250 එකක්ම ගෙන්න.
සබට තැන්ක්ස්.
ජය වේවා. !pradeep
melo rahak ne aparade download kale...
Sanju
patta thankz bro
raki
machan film akata thanks......patta********
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි භාෂිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එල දිගටම දෙමු
සබට තුති
ඔබට ජය...........chap
7/10
Morio McCulum
:D :P :) :( :lol: :cool: :-) ;-)
වරුණ රංගජිත් (වරූ)
උපසිරැසියට තුති
ඉදිරියටත් සබ් දෙමු
ජයෙන් ජයම වේවා..Nandana
Thank U Bashith. great job.
nidi
thank you very much! Bhashith, thawa honda filmswalata subs denna! jaya wewa!
crazy bos
sub 1ta godaaaak thamk. filum 1 baagena maasa 2kata vfithara passe ada beluwe. meka baana anith saholage denageneema pinisai mehema kiyanne.
mekata imdb 8.2k, hodama film 250 atharata apu 1 nam mata pudumai. eththama kivwoth me film 1 godak chaaaaaaater. melo deyak therennehe. kisima action1k,komadiyak eththema ne. man nam kiyanne meka down karanna epa kiyala. meeta wada imdb rank adu film thiyanawa meeta wada hoda. meka down karana mb gaanata hariyanna meeta wada 100% hoda film me site eke ooona tharam thiyanawa.
{ man kivwe film 1 gena vistharayak vitharai. sub 1 kotapu soho lassanata e wede karala thiyanawa. waradawa hithanna epa sahoola...}
Hassy
thank you bro!!!
Anonymous
mn hitanne machota poddk me film eke hangila thiyena adhasa hoyagann bari welada koheda ehma kiwwe meka aniwa 250 thiyenna one ekk bn patta therumak thiyena kathwak
ඉෂාන් මදූෂ
නියමයි.ස්තූතියි සහෝ
LSM HUSKAA
උපසිරැසියට ස්තුතියි සහෝ.. ජය වේවා!
Thilina Chamara
thank you...
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
එල්.සී. දමැල්
ස්තුතියි
chinthaka_priyadrshana
Than u bro...
Nilush Angana
Sub ekata thanx
Hashan M. Priyadarshana
Thanks bro sub ekata
Akila
primal fear 1996 sub eka dennko pls
Anonymous
Thnk you
Ravi
Thank you very much for the sub brother!
Miyuru
2017 Blade Runner eketh subtitle deepnko
Mr B
සිංහල උපසිරැසිය ලබාදුන්නාට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Tharusha
Thank you bro good work
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තුතියි භාෂිත් සහෝ..
කලින් බාපු කොපියක් තිබුනත්, බැලුවේ නැහැ.
වෙලාවක් ලැබුන ගමන් සබත් එක්කම බලන්න ඕනේ. එළස්ස්..
ජය වේවා!