කොහොමද යාළුවනේ? මේ මගෙ පළමු සිංහල උපසිරැසි ගැන්වීම. TV Series එකකට හරි ෆිලුමකට හරි සබ් ගන්න ඕන වුණොත්, අනිවා බයිස්කොප් වේබ් පලට ගොඩවුන මටත් හිතුණා සබ් එකක් දාන්න. ඒ නිසයි මගේ පළමු උපසිරැසිය, 2009 වසරේ එළිදැක්වුණ “ Ben 10 Alien Swarm ” චිත්‍රපටියට යොදන්න හිතුවේ. Ben 10 කිවුවාම TV එකේ කාටුන් බලන ඕනම…

කොහොමද යාළුවනේ? මේ මගෙ පළමු සිංහල උපසිරැසි ගැන්වීම. TV Series එකකට හරි ෆිලුමකට හරි සබ් ගන්න ඕන වුණොත්, අනිවා බයිස්කොප් වේබ් පලට ගොඩවුන මටත් හිතුණා සබ් එකක් දාන්න. ඒ නිසයි මගේ පළමු උපසිරැසිය, 2009 වසරේ එළිදැක්වුණ “ Ben 10 Alien Swarm ” චිත්‍රපටියට යොදන්න හිතුවේ. Ben 10 කිවුවාම TV එකේ කාටුන් බලන ඕනම පොඩිහිටියෙක්, වැඩිහිටියෙක් දන්නවා Cartoon Network නිර්මාණය කරපු රුපවාහිනි කාටුන් කතාමාලාව. එම කාටූන් කතාමාලාව පදනම් කරගෙන නිෂ්පාදනය කල මෙම චිත්‍රපටය ලෝකය පුරා විකාශයවූයේ සිනමාහල්වල නොව, රූපවාහිනිය හරහා විතරයි.
මෙම චිත්‍රපටිය ගැන විස්තරයක් කරනවා නම්,මෙය නිෂ්පාදනය කරලා තියෙන්නේ, Warner Bros. Pictures and Cartoon Network යන ආයතන විසින්. මෙය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Alex Winter විසින්. වීරක්‍රියා, විද්‍යාත්මක හා ක්‍රියාදාම ගණයට අයත් මෙම චිත්‍රපටියට IMDb දර්ශකයේ, 4.9 ක අගයක් ලැබිලා තියෙනවා.මෙය ළමා චිත්‍රපටියක් වශයෙන් පෙනුණත් මෙය තරුණ ප්‍රේක්ෂකයන්ද ඉලක්ක කර නිර්මාණය වු මෙහි රංගනයෙන් දායක වන්නෙද, තරුණ නවක නළු නිළියන් පිරිසක්. මෙහි බෙන් ටෙනිසන් ලෙස, Ryan Kelley ද, ගුවෙන් ටෙනිසන් ලෙස, Galadriel Stineman ද,කෙවින් ලෙවින් ලෙස, Nathan Keyes ද, එලිනා වැලිඩස් ලෙස, Alyssa Diaz ද, රංගනයෙන් දායක වෙනවා.
දැන් හැරෙමුකෝ කතාව පැත්තට… බෙන්ගේ කුඩා කල මිතුරියක් මෙන්ම පෙම්වතියද වන එලිනා, කාලයකට පසු බෙන්ව සොයා පැමිණෙනවා. ඒ ඇයගේ පියා අමුතුම තාලයේ චිප වර්ගයක් සමග එකවර අතුරුදහන් වීම නිසා ඔහුගෙන් උදව් ලබා ගැනිමට. ඉතින් ඔවුන්ට එලිනාගේ පියා සොයා ගැනිමට හැකිවෙයිද? මේ අමුතු තාලයේ චිප වල අභිරහස කුමක්ද? සුපිරි වීරයාට මෙවර ලැබෙන අභියෝගය කුමක්ද? මේ සියලු දේ දැන ගන්න ඔයාලට මේක බලන්නම වෙනවා.
මගේ පළවෙනි සබ් එක නිසා වැරදි ඇති. ඒ ගැන වෙන්න සමා! ඔයාලගේ අදහස් උදහස් බලාපොරොත්තු වන අතර, අවස්ථාවක් දීම ගැන බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමට ස්තුතිය පුද කරනවා!!! ජය!!!
2009 දෙසැම්බර් 13 උදාන විජේසූරිය සොහොයුරා විසින් පළ කළ ලිපිය.
මේ දවස්වල ඕනෙම පොඩි ලමයෙකුගෙන් ඇහැව්වොත් “මොකක්ද කැමතිම කාටූන් එක ?” කියලා, එතකොට උත්තර දෙන්නෙ “Ben10 තමයි” කියලා. ඒ තරම්ම එම කාටූන් එක මේ දිනවල ප්‍රසිද්ධ්යි.
එම කාටූන් කථාමාලාව ආශ්‍රයෙන් නිර්මාණය කරනලද මෙම චිත්‍රපටය ලොවපුරා විකාශයවූයේ සිනමාහල්වල නොව, රූපවාහිනිය හරහා පමනි. බැලූ බැල්මට ලමා කතාවක්සේ පෙනුනත්, මෙම චිත්‍රපටය තරුණ ප්‍රේක්ශකයන් සදහාද නිර්මානය වූවක්. මෙහි රඟපානු ලබන්නේ කලා ලොවට ආධුනික, නවක නලු නිලියන් පිරිසකි. එහෙත් ඔවුනට ඉතා හොඳ අනාගතයක් ඇතිබවනම් පැහැදිලිය.
කතාව ගෙතී ඇත්තේ; අපගේ ලෝකය විනාශ කිරීමට පැමින ඇති, මීමැස්සන් වැනි අමුතු රොබෝ සතුන් වර්ගයක් වලක්වාලීමට උත්සහදරන Ben Tennyson නැමති තරුණයා, ඔහුගේ ඥාති නැගනිය හා සීයා වටාය. තරුණයාගේ සහායට පැමිනෙන්නේ ඔහු සතුව ඇති අමුතුම ජාතියේ අත් පලදනාවකි. එමගින් ඔහුට විවිධ අත්භූත සතුන්ගේ ස්වරූපයන් බවට පරිවර්තනය වීමට හැකියාව ලැබේ.
Benහට අපගේ ලෝකය බේරගැනීමට හැකිවේද ? ඒ සදහා ඔහුට කැපකිරීමට සිදුවන්නේ කුමක්ද ? තම සීයා Benගෙන් සඟවන්නේ කුමක්ද ? පිලිතුරු සදහා නරඹන්න Ben10 : Alien Swarm.
ලිපිය – උදාන විජේසූරිය
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා අදාළ වේ.
2,070 downloadsDownload Ben.10.Alien_.Swarm_.2009.baiscopelk.zip40 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අමිල එරන්ද” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2015-04-15
Subtitles by
අමිල එරන්ද
Subtitles
56 comments
ashan kandy
දිනුක
බාමි බාමි........
kolla
baana damma :D
AL1717
Den Balana Gaman Machan Ela Ela...
ඩාර්ක්
අඩේ බාමි බාමි | ගෙදර ඉන්න දවස් දෙකේ බලන්න පිලිවන
GihanFX
uba dana film meloke rahak na mekath e wage ekakda :P
Anonymous
ela film ekak,thanks upload link ,,all da best,but too late our response
mahen
niyamai mama hoya hoya hitiye
Udaya
bala balmu (y)
Uraj Deemantha
බාමුකෝ බලන්න එහෙනම්......!! :D
පසිඳු
නියමයි... :D
kolla
anee mee baiscope set 1ka nidida movies naa ne :O
ravi
ada baiscope nadda
RSL
MARU FILM AKA
RANUSHKA
http://www.baiscopelk.com/?p=801
MEKA WADA KERANNA GOLAYO
දමිත් තරංග
ගොඩක් ස්තතියි
Sanjaya
Math nam Beluwa. Eth article eka hodai!!!
gessy
elakiri machan
Ramraj
ඕ.මේක මට මග ඇරිලා. බාන්න ඕන.
LAKSHAN
meke sinhala subtitle teyanawada ?
Nimesh Asanka
ekane bn sinhala sub nanee... :( :( :(
Shashi Fernando
hapoo jarawak, mata alluwe naha.
Nimesh Asanka
ko yalu sinhala sub ane dennako plzzzzzzzzzz.....!!!!
Lochana Dinidu
Ko Sinhala Subtitles
Sajith Uditha
maru. mama asama movie 1k
Sajith Uditha
ko bn meka download karanne kohomda bn?
Sajith Uditha
subtitle illaganne polisiyenda???????????? :(
Thisara Buddhika (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
--------------------------------------------------------
:) --------තුති……. :)බෙන් ටෙනිසන්
සිංහල සබ් නැතුව දාන්න එපා :/
Sajith Uditha
koi meke subtitle eka?
නලින්
ස්තුතියි අමිල!
ජය වේවා!
කැලුම් ගුණසේකර
ස්තුතියි සහෝ උපසිරැසියට. ෆිල්ම් එක තිබුන නිසා උපසිරැසිය ගත්තා.
Suranjaya_91
සුභපැතුම් පළමු උපසිරසියට....
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට :P !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… :roll: :lol:තිසර නියෝ
:P
සුභපැතුම් පළමු උපසිරසියට….
උපසිරැසියට තුති…… :)
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Chami
Thanks
MEMIYAN
THIS IS A NOT GOOD FILM SO IF YOU SOMETHING PLEASE NOTE TO SELECT THE BETTER ONE I MEAN LIVE ACTION GOOD MOVIES OR HORROR ONES.SORRY BROTHER I HAVE TO SAY IT
sanath
thanks machan su ekata..
meka patta kathawak...
mahansiwela karapu hindama onna adahasak damma...
ayeth aluth chithra patayak aran enna.... suba thama.....
aaaaa suba aluth awruddak wewaa......අමිල එරන්ද
බොහොම ස්තුතිය සබ් එක ඩවුන් කරපු හැමෝටමත්...අදහස් දක්වපු අයටත්...
සුභ අලුත් අවුරුද්දක් වේවා!සසිනිකා
පළවෙනි වැඩේට
සුභ පැතුම්
ජය :)Kulanjana Maduranga
G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks AMILA saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa.....
isuru
1st sub ekata suba pathum!
SHASITH SANDARUWAN
පළමු උපසිරැසියට සුබ පැතුම් සහෝ... තවත් දෙමු. ජය වේවා !
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!dedunu
ha niwadu dala sub hadana ekada wede
niyamai.....ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි අමිල සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
අමිල එරන්ද
ස්තූතියි රොයිලි අයියා...
kumari_preboda
Thx bro
“චූටී මල්ලි”
එල දිගටම දෙමු
සබට තුති
ඔබට ජය………..වරුණ රංගජිත් (වරූ)
උපසිරැසියට තුති
ඉදිරියටත් සබ් දෙමු
ජයෙන් ජයම වේවා..Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
sahan sankalpa
thankz sub ekata
Advertisement
ane meka man kalinma baluwane..... ela film eka on.....