Watch Trailer

Bless Me Ultima (2013) | සැබෑ ජිවිතයේ යථාර්ථය සොයා…[සිංහල උපසිරැසි සමඟ]

මේක තමයි මගේ එකොළොස්වන නිර්මාණය.නිකුත් වෙලා තියෙන්නේ නම් මේ අවුරුද්දේ පෙබරවාරි 22 වැනිදා..ඒ උනාට අපේ යාලුවෝ නම් මේක බලන්න නැතුව ඇති..මොකද දැක්ක ගමන් හිතෙයි වැඩක් නැ කියලා..මටත් එහෙම තමයි එක පාරටම හිතුනේ..ඒ උනාට ටිකක් බලනකොට තමයි තේරුනේ හොදම ෆිල්ම් එකක් කියලා. මේක නම් ටිකක් අමුතු කතාවක්..මේ කතාවෙන්…

Bless Me Ultima (2013)මේක තමයි මගේ එකොළොස්වන නිර්මාණය.නිකුත් වෙලා තියෙන්නේ නම් මේ අවුරුද්දේ පෙබරවාරි 22 වැනිදා..ඒ උනාට අපේ යාලුවෝ නම් මේක බලන්න නැතුව ඇති..මොකද දැක්ක ගමන් හිතෙයි වැඩක් නැ කියලා..මටත් එහෙම තමයි එක පාරටම හිතුනේ..ඒ උනාට ටිකක් බලනකොට තමයි තේරුනේ හොදම ෆිල්ම් එකක් කියලා.

මේක නම් ටිකක් අමුතු කතාවක්..මේ කතාවෙන් කියන්නේ ලස්සන පුංචි පවුලක් ගැන..පුංචි කිව්වට ඉතින් පුංචිමත් නෑ.අම්මා,තාත්තා ගාබ්‍රියෙල් දුවලා දෙන්නා ඩේබොරා තෙරේසා හමුදාවේ ඉන්නේ පුතාලා තුන්දෙනා ඇන්ඩෲ,ලිඔන්,යියුජ්න්..ඒ වගේම චුටි පුතා තමයි අන්තෝනියෝ.එයා තමයි ෆිල්ම් එකේ ලොක්ක.ඒ වගේම ෆිල්ම් එක පටන් ගන්නකොටම එයාලගේ ආච්චිත් එයාලගේ ගෙදර නවතින්න එනවා.එයා නම් ටිකක් සැර පාටයි.ඒ උනාට බෙහෙත් එහෙම කරන්න පුළුවන්..මේ ලෝකේ තියෙන හැම දෙයක්ම වගේ දන්නා කෙනෙක් වගේ මට නම් පෙන්නේ.ළමයින්ගේ තාත්තාගේ එකම ආසාව තමයි කැලිෆොනියාවලට තමන්ගේ දරු පවුලත් අරන් යන එක..එයා හැම වෙලේම උත්සාහ කලේ එක කරන්න..එයා බලාගෙන ඉන්නවා එයාගේ හමුදාවේ ඉන්න කොල්ලෝ තුන්දෙනා නැවත ගෙදර එනකම්.. කොහොම හරි ලොකු පුතාල තුන් දෙනා ගෙදර එනවා.නමුත් එයාලා අවට පස්සේ දෙමව්පියෝ කියන දේවල් අහන්නේ නැ.එයාල හරියට වෙනස් වෙලා.එයාලටම ඕනේ ඕනේ දේවල් තමා කරන්න හදන්නේ.ඉතින් ගෙදර රණ්ඩු ඇති වෙනවා.

ඊට පස්සේ තමයි කතාවේ හොදම හරිය පටන් ගන්නේ..අමනුෂ්‍ය බලපෑම් පිලිබදව.ලස්සනයි.නියමයි,එත් ටිකක් විතර බයත් හිතෙනවා..ඒ උනාට හැමෝම බලන්නම ඕනේ..තව එකක්,මේ ෆිල්ම් එකේ එන නම් ගම් කියවන්න නම් හරිම අමාරුයි.දිව පැටලෙන්න එනවා.සමහරවිට එකම නම දෙතැනක දෙවිදිහකට මං ලියලා තියෙන්න පුළුවන්.එකට සමාවෙන්න ඕනේ.

මේ ෆිල්ම් එකේ අපේ ජිවිත වලට ආදර්ශ ගොඩක් ගෙනත් දෙනවා…කොහොමද මේ සමාජයේ ජිවත් වෙන්නේ සහ කොහොමද ලස්සන අර්ථවත් ජිවිතයකට හැඩ ගැහෙන්නේ කියලා.අපි හැමෝම වගේ,ඒ කියන්නේ ගොඩක් ඇය බලන්න කැමති ගොඩාක් ක්‍රියාදාම තියෙන ෆිල්ම්ස්නේ.එවයින් අපේ ජිවිත වලට ගන්න තියෙන දේවල් හරිම අඩුයි..සමහර ඒවල නැතිම තරම්.අපි හැමදේම කරන්නේ හොදින් ජිවත් වෙන්නනේ.එකයි මං කියන්නේ ඉදලා හිටලා හරි මෙහෙම එකකුත් බලන්න ඕනේ කියල..ඒක ඔයාලගේ ජිවිතේ වෙනස් කරන්නත් පුළුවන්..හිතට දැනෙන සැනසීම සතුට තමා අපි මොන දේ කලත් අන්තිමට වැදගත් වෙන්නේ.මේ ෆිල්ම් එක බලන යාලුවෝ පුළුවන් නම් ෆිල්ම් එක බලලා ඉවර වෙලා තමන්ට කොහොමද දැනෙන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න.මොකද එක මට ගොඩක් වැදගත් වෙයී මේ වගේ ෆිල්ම්ස් අයෙත් තෝර ගන්න..හැමෝටම ජය…

Bless Me, Ultima (2013) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න CD40F5CFF506C7FD6895E1D87D519FF8B57E8C02 1.26 GB කොපිය මෙතනින් බාගන්න DAC9BB78AF1A7823A77041F8CAD0EB1A491D91A1 1.92 GB කොපිය මෙතනින් බාගන්න B95ADACFBE2D00E90675AE8CAF7C256E646B298F ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,290 downloadsDownload Bless-Me-Ultima-2013-www.baiscopelk.com-.zip119 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/සමීර-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සමීර චතුරංග

Subtitles

1,290 downloadsDownload Subtitles119 KB

44 comments

  1. chami

    thanks niyama akak wage maam1

  2. eranga

    ela ,machan thawath hoda awa damu

  3. quik

    thanks

  4. f_live

    අර්ථවත් කතාවක් වගේ බලමු ජය!

  5. geeth

    bohoma thuthi machan

  6. sds

    ela mey wage awath dena aka watinawa ohommaama yamu saho

  7. chamath cafe

    ජය වේවා සහෝට

  8. zumo man

    elazz thnxzzz

  9. shann

    නියමයි මචෝ

  10. vee

    maxxa bro

  11. ganidu

    තැන්ක්ස් වේවා!

  12. ccnp

    Thanks

  13. uda

    උපරිමයි සහෝ... අපි මේක මංසලෙත් දැම්මා. ඇත්තෙන්ම මේක විශිෂ්ට කතාවක් බව සැකයක් නෑ. ඇමෙරිකාවේ තනමට ලක්වූ, වාරණය වූ, තර්ජනයට ලක් වූ, අතිශය භයානක පොත් 200 ලැයිස්තුවට අඩංගු එකක් මේක. මේ පොත ගිනි තියලා වනසලා දැමූ පොතක්! ඒ වගේම මෙහි ලේඛකයා ගැමි විශ්වාස ඇදහිලිවල ඇති වටිනාකම මුළු ඇමරිකාවටම මේ පොත හරහා කියලා දුන්නු කෙනෙක්. සංස්කෘතික විෂමතාවය, සමාජීය විවිධත්වය ඇමෙරිකානු පන්තිකාමර තුළට ගෙන ආ අත්පොත ලෙස, ගුරුවරුන් ස්වකැමැත්තෙන්ම මෙය ඉගෙනුම් කටයුතු සදහා පාසල්වලදී භාවිත කරන බවත් දැනගන්නට ලැබුණා.

    කතා දෙකක් නෑ. අති විශිෂ්ට නිර්මාණයක්. සොබාදහම කියන දහම මිනිස්සුන්ට උගන්වන මේ වගේ ඒවා අපේ අයටත් දැකගන්න ගේන එක වටිනවා. මම මේක නිකුත් වුණ වහාම ගත්තා, නමුත් මම ගත්තු කොපියේ අවසන් විනාඩි කිහිපය ශබ්දය නෑ. කොහොමවුණත් මෙහෙම ඒවත් ගේන එක අගය කරනවා. ජය!

  14. ranga

    supirne elaz

  15. දිනිඳු සම්පත්

    තවත් අමුතු කතාවක් වගේ. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජයවේවා!!!

  16. Batta

    Niyama Selection Ekak. Tawath me wage films denna.
    Thanks

  17. Chathura Madusanka

    pattaq machan...banna danma..obata godak pin

  18. nalaka

    එල එල නියම කථාවක් සබ් දුන්නට බොහොම ස්තූතියි

  19. නලින්

    ස්තුතියි සමිර.. මැක්සා මුවි එකක් මේ පාරත් ගෙනැල්ලා තියෙන්නේ

    ජය වේවා!!

  20. Thusitha

    ගොඩක් ස්තුතියි සමීර........ අනිවාර්යයෙන් මේක බලලත් කොමෙන්ටුවක් දාන්න අමතක කරන්නේ නැ.... :)

  21. me

    Thanks

  22. ruwan

    niyamai mchn aniwa wenasak

  23. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa......wasanaweewa..pinsiduweewa..

  24. ඉසුරු

    සබ් දුන්නට බොහොම ස්තූතියි! ජය වේවා සහෝ!

  25. saman prasad(Black Cobra)

    ela ela. sub ekata thanx...

  26. “චූටී මල්ලි”

    අඩේ හොද නෑ කියලා හිතලා ගත්තෙ නෑ
    දැන් අරන් බලන්න ඔනි
    සබට තුති
    ඔබට ජය......

  27. mindika

    Thanks !!!!!!!!!!

  28. හර්ෂ ලහිරු

    ජයවේවා සමීර සහො :)

  29. #ChalinduDeshan (කිනා)

    ඕක මම බාල තියෙන්නේ.
    ඒත් බැලුවේ නැහැ කම්මැලි සීන් එකක් වෙන්න ඇති කියලා.
    දැන් ඔය කියන විදිහටනම් සබ් එකත් දීල තියෙන නිසා බලන්න පුළුවන්.
    ස්තූතියි.
    ජයවේවා!

  30. thush

    harima watina film ekak... thanks.

  31. NCJD

    ෆිල්ම් එක ඇතුලේ ගොඩක් දේවල් සිදු වෙනවා වගේ. අමනුෂ්‍ය බලපෑම්, සමාජ ජීවිතය හැඩගස්වා ගැනීමට දෙන ආදර්ශ වගේ දේවල් එකම ෆිල්ම් එකක සාමාන්‍යයෙන් පෙන්නුම් කෙරෙනවා අඩුයිනේ. ඉතින් බලන්න ඕන ෆිල්ම් එකක්. විවේක වෙලාවක් හොයාගත්ත ගමන් බලනවා. බොහොම ස්තුතියි උපසිරැස වෙනුවෙන්.

  32. mudiya / මුදියා

    මේකෙ තියෙන පෝස්ටරේ දැක්කම ගොඩක් ආස හිතෙනව.බලනව වෙලාවක් ලැබුන ගමන්ම.නියමයි සමීර.
    ජයවේවා.බොහෝ............................................................................ම ස්තූතියි...!

  33. shan

    me wage arthawath film thamai apita ona tx aiye.. godak pin,,,

  34. Nandana

    Thank U Sameera

  35. Thisara NEO

    patta saho.......(y)
    thanks.............

  36. Manjula Kumara

    බොහොම ස්තූතියි සහෝ! ජයවේවා…!!

  37. දිමුතු තරංග ඉලුක්කුඹුර

    11වෙනි උපසිරැසිය ලෙස මෙවැනි වැදගත් එකක් ගෙනාවට බොහොම පිං,ජයවේවා.

  38. ශාන් විමුක්ති [ විමා]

    අමුතු කතාවක් නේද කොල්ලෝ
    එල එල
    සබට බොහොම ස්තුතියි

  39. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P

  40. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  41. සංජය

    බොහොම ස්තුතියි සමීර සහෝ..

  42. Emi

    Thank you

  43. gihan

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  44. wiki

    Thanks....