Watch Trailer

In Gold We Trust (2010) | රත්‍රන් මංකොල්ලය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ටික දවසකට පස්සෙ ආයෙත් ඔයාලට තවත් නිර්මාණයක් අරගෙන ආව. මේක ප්‍රංශ චිත්‍රපටයක්. අයත් වෙන්නෙ Adventure ගණයට. IMDb ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයෙ ලබා ගෙන තියෙන අගය 4.5 ක්. රේටින්ග්ස් අඩු උණාට චිත්‍රපටිය නම් එළ. මම හිතනව මේක වැඩි දෙනෙක් බලල නැතුව ඇති කියල. ඒකයි සබ් එක කරෙත්. මේකෙ කතාව රත්තරන් මංකොල්ලය…

In Gold We Trust (2010)

ඔන්න ටික දවසකට පස්සෙ ආයෙත් ඔයාලට තවත් නිර්මාණයක් අරගෙන ආව. මේක ප්‍රංශ චිත්‍රපටයක්. අයත් වෙන්නෙ Adventure ගණයට. IMDb ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයෙ ලබා ගෙන තියෙන අගය 4.5 ක්. රේටින්ග්ස් අඩු උණාට චිත්‍රපටිය නම් එළ. මම හිතනව මේක වැඩි දෙනෙක් බලල නැතුව ඇති කියල. ඒකයි සබ් එක කරෙත්. මේකෙ කතාව රත්තරන් මංකොල්ලයක් ගැන.

ඔන්න එහෙනම් කතාව ගැන ටිකක් කියන්නම්කො, වර්ජිල් කියන්නෙ කැලේ නීති විරෝධීව රත්තරන් කණින පුද්ගලයන්ට ඉන්ධන සපයන කෙනා. මෙයා මෙහෙම ඉන්න අතරතුරේ නීති විරෝධීව කණින රත්තරන් හොරකම් කරන්න සැලසුම් කරනව. මේ වැඩේට 5 ස් දෙනෙක්ව වර්ජිල් සම්බන්ධ කර ගන්නව. මොවුන් කොහොම හරි රත්තරන් ටික හොරකම් කරල හෙලිකොප්ටරෙන් පලා යන්න සූදානම් වෙද්දි වෙඩි හුවමාරුවකින් මොවුන්ගේ හෙලිකොප්ටරයට වෙඩි වදිනව. ඉතින් ඒ හින්ද මෙයාලට වැඩි දුරක් යන්න වෙන්නෙ නෑ. හෙලිකොප්ටරේට වෙඩි වැදුණ නිසා කැලේට ගොඩ බානව. අර හොරකමට ලක්වෙච්ච රත්තරන් සෙට් එකත් මේ අස්සෙ මොවුන් හොයා ගෙන එනව. මේ කැලෑවෙදි මොනා සිද්ධ වෙයිද? රත්තරන් ටිකට මොනා වෙයිද? මොන මොන කරදර වලට වර්ජිල් ඇතුළු පිරිසට මුහුණ පාන්න වෙයිද? චිත්‍රපටිය බලන්නකො එහෙනම්. ඉතිරිය මම කියන්න ඕනෙ නෑනෙ.

මම ගියා එහෙනම්. බාන ගමන් යටින් අදහසකුත් දාල යන්න අමතක කරන්න එපා. හැමෝටම ජය වේවා කිව්ව!!!

In Gold We Trust (2010) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න

780b9d2fb7f075e69c080e4ae4cef2a1decf4961

1.3 GB කොපිය මෙතනින් බාගන්න

8e01d0693fa43934b74a0846fc4d2fa8562a47e6 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,215 downloadsDownload In-Gold-We-Trust-2010-2.zip77 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/07/Chanaka.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චානක ලක්ෂාන් සමරවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චානක ලක්ෂාන්

Subtitles

3,215 downloadsDownload Subtitles77 KB

53 comments

  1. venura

    bohoma thuthi

  2. gonta

    එල කොල්ලෙක්නෙ. මේ වගේ රේටින්ග්ස් අඩු පට්ට ෆිල්ම් ගොඩක් තියනව බන්. රේටින්ග්ස් වැඩි උනාට පට්ට චාටර් ෆිල්මුත් තියනවනෙ.

    1. Chamasrsp

      eka eththa..

  3. isuru

    pattama akak wage :-) aniwa balanna one

  4. krish

    ela ela

  5. harsha

    ade mey wage paharawal walata kamathi niyamai :D

  6. fd

    thanks bro

  7. shann

    පට්ට වගේ

  8. asiri

    ela machan mey wage action awath denna :D

  9. zumo man

    elazzz thnxzzz

  10. හර්ෂ ලහිරු

    Thanks Brother :D

  11. rusuru | රුසිරු

    සබ් වලට තුති මචං

  12. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති චානක
    ඔබට ජය....

  13. sarath

    thanks chanaka.

  14. dimuthu

    ela triler awa thawa dahan machna

  15. vee

    maxxa hode

  16. pathum

    thanks sub akata saho

  17. දිනිඳු සම්පත්

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජයවේවා!!

  18. Chathura Madusanka

    ela machan ada dawasatama apu baiscope eka ....aniwa banawa

  19. shalana

    Thanks...

  20. jack

    niyamai macho.

  21. RONS

    thanku wewa..:D

  22. නලින්

    ස්තුතියි චානක සහෝ.. නියම මුවි එකක් ගෙනැල්ලා තියෙන්නේ

    ජය වේවා!

  23. indika

    thnq

  24. dev

    bohoma stuti saho....... .

  25. Rajitha Abeysinghe

    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ.‍ෆිල්ම් එක බලලා කමෙන්ට් එකක් දාන්නම්.මේ වගේ මගහැරුණු පරණ හොද ‍ෆිල්ම් වලට සබ් දෙන එක වටිනවා

  26. buddi

    good work, thanks a lot

  27. Kanishka X Drakkar

    patta film eka machan :D :D (Y)
    poddak balapan sub wala podiii aulak tiyanawa ekath hadapan
    patta pata pata !!!

  28. nalaka

    එල කිරි සහෝ සබ් දුන්නට බොහොම ස්තූතියි ජය වේවා

  29. Rajitha Abeysinghe

    සබ් එක එහා මෙහා කර කර හරි අමාරුවෙන් ‍ෆිල්ම් එක බැලුවේ.මම හිතන්නේ 700MB එකේ ටයිමින් වල මොකක්හරි අවුලක් තියෙනවා.ඒ වගේ අඩුපාඩු ඉදිරියේදි නොවෙයි කියලා හිතනවා.කොහොම උනත් ලස්සන කතාවක්.ගොඩක් ස්තූතියි සහෝ

  30. thilanka

    thanks bro

  31. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa......wasanaweewa..pinsiduweewa..

  32. #ChalinduDeshan (කිනා)

    හැමදාම බලන්නේ ඉංග්‍රීසි ඇඩ්වෙන්චර් නේ.
    වෙනසකටත් එක්ක ප්‍රංශ ඇඩ්වෙන්චර් පාරක් බලන්න ඕන එහෙනම්.
    ස්තූතියි.
    ජයවේවා!

  33. චතුරංග සුරාජ් පෙරේර

    නියම බයිස්කෝප්එකක් වගේබොහොම sස්තුතියි චානක සහෝ !!!
    ජයවේවා !!! :D

  34. mudiya / මුදියා

    කතාව කියෙව්වම අනිව බලන්න හිතෙනව.නියමයි චානකයො.
    ජයවේවා.බොහෝ............................................................................ම ස්තූතියි...!

  35. Pushpa Kumara

    macho film ekanam maxa....
    sub wala podi aulak tiyanawa puluwannam hadala denna....

  36. wolf

    700mb copy eke sub nam match wenne naha ban mama km player eke balanne... language eka wenas nisa set karannath amarui.. mama ernglish sub dan balauwa.. plz check it.. good luck

    1. ඇඩ්මින්

      දැන් බලන්න සබ් එක ඩවුන්ලෝඩ් කරලා.

    2. Rajitha Abeysinghe

      thanks!

  37. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තූතියි සහෝ උපසිරසියට,ජයවේවා.

  38. Sameer

    thanks chana...kata karala wadak ne..maxxa movie ekak..!!

  39. රොයිලි

    බොහොම ස්තූතියි චානක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  40. ශාන් විමුක්ති [ විමා]

    උපසිරසියට බොහොම ස්තුතියි මල්ලි
    ජය

  41. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  42. සංජය

    බොහොම ස්තුතියි සහෝ..

  43. Shan Balasuriya

    patta patta..balanna one meka....

  44. viradaka

    thank u shanaka

  45. gihan

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  46. sanjeewa

    thanx for sub

  47. Crazy bos

    sub 1ta nam godaak pin, film 1nam quality ne wage. man beluwa. mekata meeta wada action ekathu karanna thibuna. anith 1 actorsla ehemath wedak ne. ape sahoge mahansiayata garu kireemak vidiayata beluwa. good luck!

  48. nidi

    කම්මැලි නැතිව බලන්න පුළුවන් ඇඩ්වෙන්චර් ච්ත්රපටයක්. සබ්ස් හොදයි.
    ස්තුතියි චානක!

    1. anilrasa

      ඩවුන්ලෝඩ් කරගන්න ඩිරෙක්ට් ලින්ක් එකක් හරි සීඩ්ස් තියන ටොරන්ට් ලින්ක් 1ක් හරි දෙන්න පුලුවන් නම් ලොකු උදවුවක්

  49. Wayantha Sandaruwan

    godak sthuthiy saho jaya wewa