කොහොමද ඉතින් යාළුවනේ , මම අද ඔයාලට ලස්සන චිත්‍රපටයක් අරගෙන ආවා.හැබැයි මේක කෙටි චිත්‍රපටයක් . මම මේ සැරේ O/L ලියනවා ඒ නිසයි කෙටි චිත්‍රපටයකට සබ් දැම්මෙ, O/L ඉවරවුනාට පස්සෙ මම ඔයාලට ටිකක් ලොකු චිත්‍රපටයකට සබ් එවන්නම්. මේ චිත්‍රපටයේ නම Legend of the Boneknapper Dragon.මේක DreamWorks කරපු ලස්සන ඇන්මේෂන…
කොහොමද ඉතින් යාළුවනේ , මම අද ඔයාලට ලස්සන චිත්‍රපටයක් අරගෙන ආවා.හැබැයි මේක කෙටි චිත්‍රපටයක් . මම මේ සැරේ O/L ලියනවා ඒ නිසයි කෙටි චිත්‍රපටයකට සබ් දැම්මෙ, O/L ඉවරවුනාට පස්සෙ මම ඔයාලට ටිකක් ලොකු චිත්‍රපටයකට සබ් එවන්නම්. මේ චිත්‍රපටයේ නම Legend of the Boneknapper Dragon.මේක DreamWorks කරපු ලස්සන ඇන්මේෂන් චිත්‍රපටයක්. මේක නිෂ්පදනය වෙලා තියෙන්නේ 2010 අවුරුද්දෙ . මේ චිත්‍රපටය IMDb ලකුණු 6.9 ලබගන්න සමත් වෙලා තියනවා.
මේ ෆිල්ම් ගැන කිව්වොත්, හිකප් සහ යහළුවන් ගොබ්බර් සමඟ පුරාවෘතයේ එන බෝන්නැපර් නම් මකරෙකු හොයාගෙන යන ගමනක් ගැන තමයි තියෙන්නේ.මේක කෙටි චිත්‍රපටයක්එකක් නිසා මම වැඩි විස්තරයක් දාන්නේ නැ. එහෙම වුනොත් ඔයාලට බලන්න දෙයක් නැතිවෙයි. එහෙනම් ජය වේවා! ….හැමෝම බාගෙන බලන්න… .යන ගමන් මතක් කරලා පුංචි කමෙන්ට් එකකුත් දාලම යන්න.
67 MB (480p BR) කොපිය මෙතනින් බාගන්න
210d834fab9fa25b492573b61f73eb5275c7a323470 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
d6abd12e284c026052069e87fa5562acc3de3a70 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,356 downloadsDownload Legend-of-the-BoneKnapper-Dragon-2010-www.baiscopelk.com-.zip23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිලිණ සඳරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තිලිණ සඳරුවන්
Subtitles
39 comments
sasika
amilatk
jaya wewa!!!!
tharanga
පළමු වැඩේට ජය! තවත් ඒවා හෙමිට දෙමු
ositha
Thanks saho
lasidu
බොහොම තුති සහෝ
zumo man
elazzz thnxzzz
naleen
palamu wadeyta suba pathum!!!
me
Thanks
mindika
Thanks !!!!!
හර්ෂ ලහිරු
ජයවේවා සහො
ක්‍රිස්ටි නුවන් අමරසිරි
ජය වේවා සහෝ ..
#ChalinduDeshan (කිනා)
නියමයි. මේක අර
HOW TO TRAIN YOUR DRAGON එකේ
කොටසක් නේද?
ජයවේවා!
ඕලවල් පාස් වේවා :Dnalaka
බොහොම ස්තූතියි මල්ලියා ..දිගටම කරගෙන යමු ජය වේවා
Dina
ඕලවල් පාස් වේවා :D
Kavinda
how to train your dragon ekema kathawakne!!!! niyamai
“චූටී මල්ලි”
එල එල
සබට තුති
ඔබට ජය....................Sanjaya
හුඟක් ලස්සන සලරුවක්.බොහොම ස්තුතියි Baiscopelk විබවයට.හැමදාටම ජය වේවා!!
Inusha Ashwan
ela..ela...
නලින්
ස්තුතියි.. සඳරුවන් සහෝ..
ජය වේවා!
mudiya / මුදියා
පොඩ්ඩගෙ ලොකු වැඩේට මගෙන් සුභ පැතුම් හොඳේ.
චුට්ටං කොපියකුත් තියෙනවනෙ.ඕං බාන්න දැම්ම.ඕ/එල් හොඳටම කරල අපිට තව සිංහල සබ් ගේන්න පුළුවන් වේවා කියල තිලිණට සුභ පතනව.
ජයවේවා.බොහෝ.............................................................................ම ස්තූතියි...!Eranga pushpanath
nice short film ths
ධනු
niyamai malli......exam goda daganna...eka karagena bariyai subs one tharam danna....jaya!!!!!
ශාන් විමුක්ති [ විමා]
බොහොම සාදරයෙන් පිලිගන්නවා මල්ලියා
එත් මම නම් කියන්නේ මේකත් නොකර හිටියනම් හොදයි කියලා
සා/පේ කරලා ඉවර වෙලාම අවනම් බොහොම හොදයි
උපසිරසියට බොහොම ස්තුතියි සහො
සාපෙන් පස්සේ ආයේ එනවනේද? ;)gihan
බොහොම ස්තුතියි
namika
උපසිරසට බොහොම ස්තූතියි සහෝ!
රොයිලි
බොහොම ස්තූතියි තිලිණ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
NCJD
කෙටි චිත්‍ර පටයක් වුනත් උපසිරැස ලබාදීම වටිනවා. බොහොම ස්තුතියි සිංහල උපසිරස වෙනුවෙන්. එහෙනම් සා/පෙ විභාගය වෙනුවෙන් ජය පතනවා.
ප්‍රසන්න
හාහා ඉස්කෝලේ වැඩ කලානම් නේද හොඳ?විභාගේ මොකක් හරි උනොත් ඉස්සරහට අපිටයි සබ් නැතිවෙන්නේ.හෙහෙ හොඳට කරගන්න සාපෙ.ස්තුති සබ් වලට..
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තූතියි සහෝ, බලන්න ඕනි ,ඔන්න බෑවා,ජයවේවා.
Thisara NEO
patta kathaawak saho mekanam. thanks. aniwa me wage honda ewata wagema lassana fim walatath sub demu saho.. jayen jaya
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍සංජය
බොහොම ස්තුතියි සහෝ...
Tharindu
Thank u very much macho...great work
gihan
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
Gayanjalee
Thanks...
Thisara Buddhika (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
nelum nethanjana
upasirasa dunnata sthuthi...
Asela
ela thanks
THISANGA
sub ekta thanks!
movie ek hoynna thmy ePA UNE
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

thanks palamu akata :D