මේ තවත් අලුත්ම ඉංග්‍රීසි චිත්‍රපටයක්. වැඩි ප්‍රමාදයක් නැතුව උපසිරැසි අරගෙන ආවා කියලා හිතනවා. චිත්‍රපටිය ගැන මෙහෙමයි. නිල වශයෙන් නිකුත් වෙලා තියෙන්නේ පසුගිය අගෝස්තු 12 වෙනිදා. අයිති වෙන්නේ Action, Thriller කාණ්ඩවලට. ඉංග්‍රීසි භාෂාවෙන් නිෂ්පාදිත ප්‍රංශ චිත්‍රපටයක්. මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නේ Pe…

මේ තවත් අලුත්ම ඉංග්‍රීසි චිත්‍රපටයක්. වැඩි ප්‍රමාදයක් නැතුව උපසිරැසි අරගෙන ආවා කියලා හිතනවා. චිත්‍රපටිය ගැන මෙහෙමයි. නිල වශයෙන් නිකුත් වෙලා තියෙන්නේ පසුගිය අගෝස්තු 12 වෙනිදා. අයිති වෙන්නේ Action, Thriller කාණ්ඩවලට. ඉංග්‍රීසි භාෂාවෙන් නිෂ්පාදිත ප්‍රංශ චිත්‍රපටයක්. මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නේ Peter Craig විසින් රචිත Blood Father නවකතාවයි. ප්‍රධාන චරිතයට දායක වෙන්නේ සුපිරි නළු Mel Gibson. සෙසු චරිතවලට Erin Moriarty, Diego Luna , William H. Macy යනාදී අය දායක වෙනවා. ලැබිලා තියන IMDb අගය 7.0ක් වැනි ඉහළ අගයක්. ලැබිලා තියන විචාරක ප්‍රතිචාර බොහොම සතුටුදායකයි. Rotten Tomatoes එකෙන් 88% ක අගයක් ලැබිලා තියනවා.
කතාව මේකයි. ජෝන් ලින්ක් කියන්නේ අපරාධයකට අවුරුදු 9ක් සිර ගතවෙලා ඉඳලා කොන්දේසි සහිත නිදහසක් ලැබිලා පොලිස් අධීක්ෂණය යටතේ ජීවත් වන කෙනෙක්. ලින්ක්ට අවුරුදු 17ක ලිඩියා කියලා දුවෙක් ඉන්නවා. ලින්ක්ගේ හිටපු බිරිඳ එක්ක ජීවත් වෙන ලිඩියා හදිසියේම ගෙදරින් පැනලා යනවා. ලින්ක් හිටපු බිරිඳ එක්ක වැඩි කතාවකුත් නැති නිසා දුවව හොයාගන්න විදියක් නැතුවයි ඉන්නේ. ඒ වගේම ආයෙත් සිර දඬුවම් විඳින්න බැරි නිසා ලින්ක් ප්‍රවේශම් වෙනවා මත්පැන්වලින් සහ නීති විරෝධී වැඩවලින් ඈත් වෙලා ඉන්න. ඒත් අනපේක්ෂිත විදියට ලින්ක්ට දුරකථන ඇමතුමක් ලැබෙනවා ලිඩියාගෙන්. ලින්ක් ලිඩියාව තමන් ජීවත් වෙන තැනට එක්කගෙන එනවා. එතැනදී ලින්ක්ට දැනගන්න ලැබෙන්නේ ලිඩියා මැර කල්ලියක් සම්බන්ධව ප්‍රශ්නයක් ඇති කරගෙන තියන බව සහ ඇයව මරන්න ඔවුන් ඇයව සොයමින් ලුහු බැඳ එන බව. පොලිස් අධීක්ෂණය යටතේ ඉන්න ලින්ක් දුවගේ ප්‍රශ්නයට කොහොමද මුහුණ දෙන්නේ කියන එක ඔබට භාරයි. දිගටම රැඳෙන්න බයිස්කෝප් සිංහලෙන් සමග !
Due to copyright issues, we do not provide any torrent links.
Blood.Father.2016.1080p.WEB-DL.DD5.1.H264-FGT
Blood.Father.2016.720p.BluRay.x264.DTS-HDC
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
10,756 downloadsDownload Blood-Father-2016-BR.zip92 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/DSC01001_2-003-e1441396407622.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අදිත ප්‍රවීන්
Subtitles
28 comments
NALIN
Yasindu Raweesh
Thanks bro
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි.. !2015-2016 අලුත් චිත්‍රපට සඳහා
උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
ස්තූතියි.......Ruwan Udaya Shantha
thanx saho sub ekata.... Budu Saranai....
praneeth madu
ela mcn
johnnysand
adoo thank you mchn sub ekata...
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
ජයෙන් ජයම වේවා...!!chinthaka
niyamai subata thanks broooo....
අසිත
elama saho thanks
Dulanga
Thanks
Kulanjana Maduranga
niayamai…thanks ADITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ashen
බොහොම ස්තූතියි සහෝ
mirage
machan ‘Popstar: Never Stop Never Stopping’ film ekata sub dennako. patta joke film eka.
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි.
chanuka
podi copy akak nadda
thankssssssssNALIN
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි…
පුලුවන්නම් මේවටත් සබ් දෙන්න ගොඩක් පින්Central Intelligence [2016]
Kickboxer Vengeance [2016]
Skiptrace [2016]
The Secret Life of Pets [2016]රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
LAKSHAN
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
mithun
තැන්ක්ස් බ්‍රො උපසිරැසි ගැන්නුවට බොහොම ස්තුතියි බලම් හිටිය මුවී එකක් දැන් තම අරගත්තෙ
sohan almeida
බොහොම ස්තුති සහෝදරයා..
Amila S Sanjaya
Download karanna be..503 error ekak enawa
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
Sanindu Lakkitha
:::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට:::::::
ඒ වගේම BR එකට අප්ඩේට් කලාටත් ගොඩක් ස්තුතියි..කරදරයක් නැතුව බාගන්න පුලුවන් yifi විතරයි.ගොඩක් ටොරන්ට් සයිට් ඩවුන් වෙලා තියෙන එක තමයි ලොකුම අවුල..මේ වගේ පුලුවන් අනිත් ෆිල්ම් ටිකටත් හිමිහිට YIFI අප්ඩේට් එකක් දාන්න සහෝලා..!
::::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
wiki
Thanks
avishka360
Thanks
Asitha.pramoth
Thanks
Dewadithya
Thanks for sub!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks for the Subtitle