ආයුබෝවන් ඔයාලට. අද ඔයාලට ගෙනාවේ 2016 අප්‍රේල් මස නිකුත් වන හිට් උන චිත්‍රපටයක් . නම මිස්ට රයිට්. කොපියක් එක්ක සබ ඇවිල්ලා නම් ගොඩක් කල්. ඒත් පහුගිය කාලෙම වැඩ නිසා අතපසු වෙලයි තිබ්බේ. මේක බාර්දුන්න ඩොකා අයියට ගොඩක් ස්තූතියි. මම කතාව පැත්තට පොඩ්ඩක් යන්නම්. අපේ ප්‍රධාන චරිත දෙක මිස්ට රයිට් (ෆ්‍රැන්සිස්…

ආයුබෝවන් ඔයාලට. අද ඔයාලට ගෙනාවේ 2016 අප්‍රේල් මස නිකුත් වන හිට් උන චිත්‍රපටයක් . නම මිස්ට රයිට්. කොපියක් එක්ක සබ ඇවිල්ලා නම් ගොඩක් කල්. ඒත් පහුගිය කාලෙම වැඩ නිසා අතපසු වෙලයි තිබ්බේ. මේක බාර්දුන්න ඩොකා අයියට ගොඩක් ස්තූතියි. මම කතාව පැත්තට පොඩ්ඩක් යන්නම්.
අපේ ප්‍රධාන චරිත දෙක මිස්ට රයිට් (ෆ්‍රැන්සිස් වැඩිය නම කියන්න බැහැ, මොකද එයා නම කියනවට කැමති නැහැ) සහ මාර්තා . ෆ්‍රැන්සිස් කියන්නේ හරි අපූරු මිනිහෙක්. එයා කලින් වැඩ කරේ නියෝජිත හොපර් යටතේ (කවුද කියලා පස්සේ කියන්නම්) එයා කරේ කුලියට මිනී මරන එක . ඒත් කාලයක් යද්දී එයාට ඒක එපා වෙනවා . කියන්නේ නම් එයාට අනුකම්පාවක් හටගත්තා කියලා. මොනා උනත් මිනිහා වැඩකාරයා. පස්සේ එයා හොපර් ගෙන් අයින් වෙනවා. ඒත් ධනවත්, මැර මිනිස්සු එයාට තාමත් කැමති නිසා මෙයාව මිනිස්සු මරන්න කුලියට ගන්නවා. ඒත් අපේ හාදයා මේ වැඩ වලින් අයින්වෙලා නේ ඉන්නේ. එයා කරන්නේ, එයාව කුලියට ගන්න අයව මරලා දාන එක. මොකද මිනීමරන එක වැරැද්දක් කියලා තමයි එයා නිතරම කියන්නේ. එතකොට තමන්ව කුලියට ගන්න එන අය මරන එක වැරැද්දක් නෙවෙයිද කියලත් අහන්න පුලුවන් නේ? ඒක දන්නෑ. සමහරවිට ඒ එයාලා නරක හාදයෝ වෙන්න ඇති නිසා. හොපර් කියන්නේ ෆ්‍රැන්සිස්ව පුහුණු කරපු කෙනා. ෆ්‍රැන්සිස් නිසා මිනිහා හොද ලාබයක් ලබාගෙන හිටියේ.
මේ වෙනස් වීම එයාට ඇල්ලුවේ නැහැ. ඉතින් මේ හොපර් FBI නියෝජිතයෙක් වගේ වෙස්වලාගෙන ෆ්‍රැන්සිස් ව අල්ලගන්න එනවා. ඔය අතරේ ෆ්‍රැන්සිස් ට හම්බෙනවා හුරතල් කෙල්ලෙක්. නම මාර්තා. කටකාර කෙල්ලෙක්. ෆ්‍රැන්සිස් ට දෙවෙනි නැහැ . ෆ්‍රැන්සිස් කරන කියන හැමදේම එයාට කියනවා. මාර්තා මුලදී හිතන්නේ මෙයා මිනිස්සු මරනව කියන්නේ බොරුවට කියලා. ඒත් එක තැනකදී එයා ඇස් දෙකටම දැනගන්නවා. එයා මිනිහෙක්ට වෙඩි තියනවා. එතනදී පොඩ්ඩක් මාර්තා එයත් එක්ක තරහා වෙනවා. ඒත් වැඩි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔය අතරේ හොපර් එනවා මාර්තාව මුණගැහෙන්න. මොකද හොපර් දැන්ගන්නවා ෆ්‍රැන්සිස් මාර්තාට ගොඩක් ආදරෙයි කියලා. හොපර් එන්නේ FBI එකෙන් එන විදිහට. ඇවිල්ලා එයා ගැන කියනවා, එයා මිනීමරනවා. මිනිස්සු පැහැර ගන්නවා කියලා. ඇතිවගේ. කතාවේ රසය කන්න බෑ මට. ඉතුරු ටික දැනගන්න කතාව බලන්න. මේ ටික කිව්වේ, ඔයාලා කතාව ගැන අවබෝධයක් නැත්තම් බල්න්නේ නැතිවෙයි කියන තැනේ ඉදලා. දැන් ඉතින් කියවපු නිසා නොබලා ඉන්න බැහැනේ. බලලා ඉන්න ! රේටින්ස් මීටරේ 6.3 ක් තියනවා. වරදක් නැහැ. එහෙනම් අපි සමුගන්නවා . තවත් චිත්‍රපටයකින් මුණගැහෙමු .
– ජය ශ්‍රී –
Due to copyright issues, we do not provide any torrent links.
Mr.Right.2015.720p.BluRay.H264.AAC-RARBG
මෙම ලබා දී ඇති උපසිරසි බ්ලුරේ පිටපත් සඳහා වලංගු වේ.
2,222 downloadsDownload Mr.Right-2015.zip59 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/යසිරු2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යසිරු හසරංග
Subtitles
20 comments
අසිත
praneeth madu
ela saho
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
sajith
ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක
Prabuddha Kulatunga
file not found kiala watenawane
mirage
owa walin banna epa. torrent walin banna.
nm
ස්තූතියි......
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි.. !2015-2016 අලුත් චිත්‍රපට සඳහා
උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
ස්තූතියි.......Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!Amila Mudalige
Thanks saho sub ekta
mirage
machan 'Popstar: Never Stop Never Stopping' film ekata sub dennako. patta joke film eka.
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
cha cha
මොන මළ ජරාවක් ද බන් මේ
cha cha
සබ් එකනම් හොදට කරලා තියනවා film එකනම් ජරාවක්
r.s samantha
onna bawa machoo
thank u for sub
balamu balamurush
tnx bro
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ .....!
Kasun A.
upasiresiyata thuthi yasiru saho,jaya!
samantha pop
thank bro.jaya wewa
malithmadhushan45
මේක පට්ට යසිරු සහෝ දැන් බැලුවේ ට්‍රේලර් එක. අනිවා බලනවා
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

film eka nam baluwa malli.
elama thanks.