Watch Trailer

Blood Money (2017) with Sinhala Subtitles | චිත්‍ර හොරකම [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැමෝටම අදත් ආවේ අලුත් කතාවකට උපසිරස අරගෙන. මේක වෙබ් අඩවිය වෙනුවෙන් කරන අටවෙනි උපසිරස ගැන්වීම.කතාවේ නම තමයි blood money. එහෙනම් වැඩිය කතා නොකර කතාව පැත්තට යමුකෝ මේ කතාව mystery / thriller ගණයට අයිති වෙන කතාවක්, IMDb දර්ශකයේ 6/10 ස්ථානයක් ලැබිල තියනව, පැය එකකුත් විනාඩි දහඅටක ධාවන කාලයක් තියනව…

 

කොහොමද හැමෝටම අදත් ආවේ අලුත් කතාවකට උපසිරස අරගෙන. මේක වෙබ් අඩවිය වෙනුවෙන් කරන අටවෙනි උපසිරස ගැන්වීම.කතාවේ නම තමයි blood money. එහෙනම් වැඩිය කතා නොකර කතාව පැත්තට යමුකෝ

මේ කතාව mystery / thriller ගණයට අයිති වෙන කතාවක්, IMDb දර්ශකයේ 6/10 ස්ථානයක් ලැබිල තියනව, පැය එකකුත් විනාඩි දහඅටක ධාවන කාලයක් තියනව. චිත්‍රපටියේ කතාව ගෙතිලා තියෙන්නේ යාලුවෝ පස් දෙනෙක් වටා(මියා, කේසි,සැන්ඩර්,ෂෝන්,රීස්). කතාවේ වෙන දේ ගැන පොඩ්ඩක් කියන්නම් කෝ. මේ යාලුවෝ පස් දෙනා කලාගාරෙකින් චිත්‍රයක් හොරකම් කරනවා. මේ කලාගාරේ අයිතිකාරයා තමයි මියාගේ තාත්තා. (මියාට තාත්ත-දුව ප්‍රශ්න තියනවා එයා ගොඩක්ම හොරක්මට එකතුවෙන්නේ පලියක් ගන්න වගේ) කට්ටියගේ අදහස වෙන්නේ හොරකම් කරපු පින්තුරේ විකුණලා සල්ලි බෙදාගන්න එක. පින්තුරේ විකුණන තරව්කාරයා වෙන්නේ එඩී කියල කළු කඩ මුදලාලි කෙනෙක්. ඉතින් කොහොමහරි මේ පස් දෙනාත් එක්ක මියා එයාගේ තව යාලුවෙක් එක්කගෙන එනවා නමින් ලුවී, කොහොම හරි මේ අය හොරකම සාර්ථකව කරනව ඒත් අවාසනාවකට හොරකම අතරතුරේදී ලුවිට වෙඩි වැදෙනවා. ලේසියෙන් කරන්න තිබුණු හොරකම අන්තිමට නවතින්නේ යාලුවෝ පස්දෙනාට මැරුණු කෙනෙක් ගේ මලකදක් ඉතුරු කලර. කොහොම කොහොම හරි මෙයාල පින්තුරේ අරගෙන එනව ඇවිත් මියාගේම තාත්තට අයිති ගෙදරකම නවතිනව,එතන ඉදල තමයි කතාවේ හොද හරිය තියෙන්නේ

චිත්‍රයක් හොරකම් කරපු හොරු පස්සේ පොලිසිය ඒවිද? මැරුන ලුවීට මොනව වේවිද? ඔය වගේ තව ප්‍රශ්න එනවා ඇති. කතාව බලලම දැනගමුකො එහෙනම් ආපහු මේවගේ උපසිරසියකින් හමුවෙමු එතකන් හැමෝටම ජය

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.

4,733 downloadsDownload Blood-Money-2017.zip38 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/ChamikaIsuruwan1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමික ඉසුරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

4,733 downloadsDownload Subtitles38 KB

21 comments

  1. prabodha

    Wow. Thank bro sub ekata....

  2. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  3. madusara manawasinghe

    ela bro.
    thanks

  4. sumed

    උපසිරැසියට ස්තූතියි සහෝ.බයිස්කෝප් එකට ජය වේවා...!!!!

  5. buddika

    thanx bro

  6. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  7. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!

  8. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. indika

    sub eka waradi hadala thiyenawa binduwai...

  10. Rajitha

    Thanks machan ........jayawewa......>!

  11. අසිත

    elama saho thanks

  12. Sajith Anthony

    උපසිරැයට බොහෝම ස්තුතියි…!!
    ජයෙන් ජයම වේවා…!!

  13. Muditha Sandeepa

    Judwaa 2 Film ekata Sub ona bro

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  16. කසුන් නුවන්ත

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට,
    ජය වේවා…!

  17. madu

    nice.Thank you

  18. kavika supun

    Sub ekata thanks saho

  19. kavika supun

    Puluwannam BR update ekak denna

  20. MAALnath

    Thanks ............good luck .....................

  21. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!