Watch Trailer

The Warrior’s Way (2010) with Sinhala Subtitles |රණශුරයාගේ ගමන් මග [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කිවුව වගේම බොහොම ඉක්මනින් මගේ අනිත් සලරුවත් අරගෙන අවා. මුලින්ම සිසිල ප්‍රසාද් අයියට ස්තුති වන්ත වෙනවා මේක මට කරන්න වෙන් කරලා දුන්නට. කලින් එක කරන ගමන්ම තමයි මේක වෙන් කරගත්තේ. මේ චිත්‍ර පටය තිරගතවීම ආරම්භ කරන්නේ 2010 දෙසැම්බර් 3 වෙනිදා. IMDB දර්ශකයේ 6.3 මෙම චිත්‍රපටය හිමි කර ගැනීමට සමත් වෙලා ති…

ඔන්න කිවුව වගේම බොහොම ඉක්මනින් මගේ අනිත් සලරුවත් අරගෙන අවා. මුලින්ම සිසිල ප්‍රසාද් අයියට ස්තුති වන්ත වෙනවා මේක මට කරන්න වෙන් කරලා දුන්නට. කලින් එක කරන ගමන්ම තමයි මේක වෙන් කරගත්තේ. මේ චිත්‍ර පටය තිරගතවීම ආරම්භ කරන්නේ 2010 දෙසැම්බර් 3 වෙනිදා. IMDB දර්ශකයේ 6.3 මෙම චිත්‍රපටය හිමි කර ගැනීමට සමත් වෙලා තියෙනවා.මෙහි අධ්‍යක්ෂක වරයා වන්නේ Sngmoo Lee වන අතර රංගනයෙන් Kate Bosworth, Geoffrey Rush, Danny Huston, Tony Cox යන සුප්‍රසිද්ද නලු නිලියන් රැසක් තම රංගනයෙන් දායකත්වය ලබාදෙනවා.

ඔයාල කවුරුත් දාන්න Pirates of the Caribbean කතා මාලාවේ ඔයාලට හම්බවෙන බර්බෝස ගේ චරිතය නිරුපනය කරන Geoffrey Rush සහ Danny Huston රග පෑ චිත්‍ර පටි අතර Robin Hood, The Number 23, Wonder Woman, Wrath of the Titans, X-Men Origins: Wolverine යන චිත්‍රපට ඇතුලත් වෙනවා. Wonder Woman චිත්‍රපටයේ ආකාරයටම මෙම චිත්‍රපටයේදීද ඔහු එක හා සමාන චරිතයකට තම රංගන දායකත්වය ලබාදේ. Tony Cox රංගනයෙන් දායකත්වය ලබාදුන් චිත්‍රපට අතර Oz the Great and Powerful, Disaster Movie, Bad Santa 2, Star Wars: Episode VI චිත්‍රපට හදුන්වන්න පුළුවන්.

චිත්‍රපටය නිපදවීම සදහා ඇමරිකානු ඩොලර් මිලියන 42 වැය වී ඇති අතර නමුත් මෙහි Box office අදායම ඇමරිකානු ඩොලර් මිලියන 11,087,569 ඉක්මවනු ලබයි. 2010 වසරේ නිපද වූ සුපිරිම ෆිල්ම් එකක් කිවුවොත් හරි ඒ වගේම Box office වාර්තා බිහි කරපු චිත්‍රපටයක් කිවුවත් නිවැරදි.

කතා තේමාවට අනුව : යැන් (Yang) යනු අති දක්ෂ කඩු හරබ ශිල්පියෙකි. ඔහුට කිසියම් රාජකාරියක් පැවරේ, එනම් කිපදෙනෙක් මරා දැමිමටයි. ඔහුට මැරිමට නියමිත සියලුම දෙනාව ඔහු මරාදමයි නමුත් කුඩා දරැවෙකු මැරිමට නියමු වු අවස්ථාවේදි ඔහුගේ සිත සසල වෙයි. එහෙත් නොසිතූ සලෙසින් යෑන් ගේ ජීවිතය තවත් මගකට යොමුවෙනවා. යෑන් එම දරුවාද සමග සර්කස් කරුවන් පිරිසකගේ ගමකට යනවා.

ඉන්පසු සිදුවන්නෙ කුමක්ද ? යෑන් තම රාජකාරිය නිසියාකාරව ඉටුකරයිද ? ඔහු පසුපස එන්නෙ කවුරුන්ද ? චිත්‍රපටය ඔබ නරඔන්න, ඉතිරිය දැනගන්න. ක්‍රියාදාම චිත්‍රපට බලන අයට නම් මේ චිත්‍රපටයට හුගක්ම කැමති වෙයි.

මේ සිනමා පටය කොරියානු ජනප්‍රිය නලුවෙක් වන Dong-gun Jang විසින් Yang යනුවෙන් හදුන්වන ප්‍රධාන චරිතය නිරූපනය කිරීමත් විශේෂ ලක්ෂනයක්. එමෙන්ම මෙය කොරියානු බසින්ද නිමවීමට මෙහි නිර්මාණකරුවන් කටයුතු කලා. එහෙනම් ගිහින් එන්නම් සුබ දවසක්. නැවත අලුත්ම සලරුවකින් හම්බවෙමු.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත සඳහා අදාළ වේ.

9,479 downloadsDownload The-Warriors-Way-2010.zip23 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/12/මලිත්-මධුශාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මලිත් මධුශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2015-12-09
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

මලිත් මධුශාන්

Subtitles

9,479 downloadsDownload Subtitles23 KB

32 comments

  1. Lucky

    Thanks macho sub ekata

  2. Hemal

    Thanks mcn , mcn ara ubalage me page eke adminta kiyapn saguni film eke sub eka fix karanan kiyala ban, balapn ekata ghn tiyena comment tika , (Dinusha chathuranga ) karala tyena ekak

    1. malith madhushan

      hari eka admin aya hadai

  3. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  4. ඉෂාන් මදුෂ

    නියමයි.බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  5. Wageesha Ranasinghe

  6. Mahasen

    Oya box office daala thiyena gaana boruwak ne

    1. malith madhushan

      link eka balanna

  7. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!

  8. udith

    super macho...

  9. Dulanga

    Thanks

  10. malith madhushan

    thanx hamotams

  11. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. නලින්

    බොහොම ඉස්තුතියි සබට සහෝ.......දිගින් දිගටම කරගෙන යන්න මගෙන් සුභ පැතුම්....

  13. tharangani

    thanx

  14. අසිත

    elama saho thanks

  15. malith madhushan

    thanx for all

  16. Sajith Anthony

    උපසිරැයට බොහෝම ස්තුතියි…!!
    ජයෙන් ජයම වේවා…!!

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Nisal Tharinda

    Thank for the Subtitle

  19. Dhanushka

    Dudes and dragons (2015) film ekata sub denna puluwanda?me deela tiyena subekata thanks saho.tawat sub denna..

  20. කසුන් නුවන්ත

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට,
    ජය වේවා…!

  21. Lakshan

    Thanka Bro.

  22. Tharanga

    Thanx bro

  23. Yasas Indrakantha

    Thanks Bro :)

  24. chamilaya

    Thanks

  25. mahen_l

    thanks bro

  26. suranuwan

    thanks bro...

  27. nilanka

    thanks

  28. Bimbisha

    සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

  29. Harshana

    බාගන්න බැනෙ එරෙ එක්ක පෙන්නවා

    1. Hiran Ganepalla

      ගැටලුව නිවැරදි කලා සහෝ. නැවත උත්සාහ කරන්න.