කුවේට් රටේ අවුරුදු 5ක් සිරබත් කා එල්ලා මැරීමට නියම වූ සොහොයුරන් දෙදෙනෙක්… ආයතනයේ සගයන්ගේ විරුද්ධත්වය පිට එකම ඉලක්කය කරගත් මාධ්‍යවේදීණියක්…. අම්මා තාත්තා දෑහට නොදැකපු ආච්චි ළග හැදෙන වැඩෙන වයස 8ක් දැරිවියක්…. ආයුබෝවන් යාළුවනේ ඔන්න ආයෙත් ඔයාලට අරගෙන ආවා Zee 5 මගින් විකාශය කරන ලද Sankar Dass විසින් රචන…

කුවේට් රටේ අවුරුදු 5ක් සිරබත් කා එල්ලා මැරීමට නියම වූ සොහොයුරන් දෙදෙනෙක්…
ආයතනයේ සගයන්ගේ විරුද්ධත්වය පිට එකම ඉලක්කය කරගත් මාධ්‍යවේදීණියක්….
අම්මා තාත්තා දෑහට නොදැකපු ආච්චි ළග හැදෙන වැඩෙන වයස 8ක් දැරිවියක්….
ආයුබෝවන් යාළුවනේ ඔන්න ආයෙත් ඔයාලට අරගෙන ආවා Zee 5 මගින් විකාශය කරන ලද Sankar Dass විසින් රචනා කරන ලද KM Sarjun විසින් අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටයක්. ප්‍රියා භවානි ශංකර් ප්‍රධාන චරිතයට පණ පොවන අතර මෙට්‍රෝ ශිරිෂ්, කිෂෝර්, සුබු පන්චු සහ තවත් අය තීරණාත්මක සහය චරිත නිරූපණය කරනවා. 2021 දෙසැම්බර් මස 24 වන දින විකාශය කරන ලද පැය එකහාමාරක් පුරා දිවෙන IMDb අගය 7.8ක් අරගෙන තියෙන Thriller (emotional Thriller ) ගණයට අයත් චිත්‍රපටයක්. කතාව ගැන පොඩ්ඩක් සදහන් කරල ඔයාලට බලන්න දෙන්නම්, මොකද දැනටමත් සබ් එක අරගෙන පරක්කු වෙලා තියෙන්නෙ.
කාලියප්පන් සහ අන්ජයියා එක කුස උපන් සහෝදරයින් දෙදෙනා කුවේට් වල රැකියාවලට යනවා. එහෙ නිවසක ශ්‍රී ලාංකික කාන්තාවකුත් නැවතිලා ගෙදර වැඩ පල කරනව. එහෙ ගිහින් ඔවුන් දෙදෙනාවම මිනී මැරුම් සිද්ධියකට අහුවෙලා අවුරුදු 5ක් හිරබත් කැවට පස්සේ ඔවුන්ව එල්ලා මැරීමට නියම වෙනවා. මේ සිද්ධිය ගැන ඔවුන් දෙදෙනාගේ ගෙදරට මේ ගැන දැනුවත් කළාට පස්සේ ඔවුන් මේ දෙදෙනාව බේරගන්න ගන්න උත්සාහයෙදි වීඩියෝවක් යූටියුබ් එකට දානවා. අලුතෙන් තනතුරට පත්වෙන රේචල් මේ වීඩියෝව දැකලා එයාලගෙ නාලිකාවේ මේ ගැන ප්‍රචාරය කරලා ඔවුන්ව එල්ලා මරණ දඩුවමෙන් බේරගන්න තීරණය කරනව. විස්තරය ටිකයි, අපි බලමු රේචල්ට කාලියප්පන් සහ අන්ජයියාව මරනයෙන් බේරගන්න හැකිවෙයිද ? ඒ මධ්‍යට එන බාධක මොනවද ? ඇත්තටම කාලියප්පන් සහ අන්ජයියා මිනී මැරුමක් කරලද ? නැතිනම් ඇත්තටම මොකද වෙලා තියෙන්නෙ කියල.
හැමෝටම තෙරුවන් සරණයි !
කොරෝනා වසංගතයෙන් මුළු ලොවම සුවපත් වේවා !

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි TRUE WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
6,699 downloadsDownload Blood-Money-2021.zip43 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඔෂධ ධනංජය
Subtitles
18 comments
Rumesh
Shirantha Rajakaruna
Thanks Bro.. Will watch this also..
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!Anonymous
Thanks for sub
sudarshana
thank bro sinhala sube ekata[muddy 2021 malayalem ] [bajarangi 2021 kannada] [jail 2021 tamil] me film valatath sube karanna puluvannam kauru sube dala na jayawewa.
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
සුබ නව වසරක් වේවා...Kushan
Sub akta thanks
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Samith
Thanks brother
Anonymous
තෑම්ක්ස් බොම්ක
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Naveen
උපසිරසියට තුති
Anonymous
Patta
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Idunil Weerasinghe
Thanks brother
rajitha prabhath
මේ ෆිල්ම් එකේ හැටියට 2013 ලංකාවේ යුද්ධයක් තිබ්බේ කොහෙද බන්?? නගරයක්ම අතුරුදහන් වෙන්න තරම්
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ස්තුතියි සහෝ