කොහොමද හැමෝටම මේ අවුරුද්දේ හොදම කතාවක් අරගෙන තමයි මම අද ඇවිල්ලා ඉන්නේ. හොල්මන් වලට ගොඩක් ආස අයට මේක හොදම කතාවක් වෙයි. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු,මේ කතාව ගැන කියන්න කලින්,පහුගිය කොටස් බලපු නැති අය මෙතනින් බලන්න පුලුවන්. Ghostbusters (1984) Ghostbusters II (1989) Ghostbusters (2016) Ghostbusters:…

කොහොමද හැමෝටම මේ අවුරුද්දේ හොදම කතාවක් අරගෙන තමයි මම අද ඇවිල්ලා ඉන්නේ. හොල්මන් වලට ගොඩක් ආස අයට මේක හොදම කතාවක් වෙයි. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු,මේ කතාව ගැන කියන්න කලින්,පහුගිය කොටස් බලපු නැති අය මෙතනින් බලන්න පුලුවන්.
Ghostbusters: Afterlife කියන්නේ ,පහුගිය 80 දශකයේ චිත්‍රපටි වලින් ආපු චිත්‍රපටි වල එකතුවක් ගොඩක් වෙලාවට පලවෙනි කොටස් වල මම කෙටි සාරාංශයක් දෙන්නම්.
ගෝස්ට්බස්ටස් 1 :සුමේරියානු උප දේවතාව, මේකෙන් තමයි කතාව පටන් ගන්නේ. ඒ කියන්නේ 1984 පලවෙනි ගෝස්ට්බස්ටස් කතාව නිකුත් වෙනවා. පලවෙනි කතාවේ වෙන්නේ ඩේනා බර්ට්ගේ ගෙදරට සුඋල් නමැති සුමේරියානු උප දෙවතාවක් සහ බලගතු වෙස් මාරුකල හැකි බිහිසුණු ආත්මයක් එනවා. ඒ අතරේ ඩේනා බර්ට්ට සුඋල් නමැති සුමේරියානු උප දෙවතාව ආත්මය වැහෙනවා. ගෝස්ට්බස්ටස් ඇතුළු හොල්මන් අල්ලන පිරිසට මේ සුඋල් නමැති සුමේරියානු උප දෙවතාව සමග සටන් කරලා පලවා හරිනවා.
ගෝස්ට්බස්ටස් 2 :මෝල්ඩිවියා වල අධිපති, මේක පටන් ගන්නේ අවුරුදු 5කට පස්සේ ඒ කියන්නේ 1989. එක හා දෙක කොටස් වල හිටපු චරිත ටික මතක ඇතිනේද ඔයාලට Bill Murray (පීටර් වින්ක්මන්) ලෙසත්, Dan Aykroyd (රේමන්ඩ් ස්ටනර්) ලෙසත්, Harold Ramis (ඊගොන් ස්පෙලේන්ගර්) ලෙසත්,Sigourney Weaver(ඩේනා බර්ට්) ලෙසත් Ernie Hudson (වින්ස්ටන් සිද්මෝර්) ලෙසත් Rick Moranis (ලුයිස් ටර්ලි) ලෙසත් Peter MacNicol (ජනොස් පෝහා) ලෙසත් කතාවේ චරිත වලට රංගනයෙන් දායක වෙනවා..මේ කතාවේ වෙන්නේ මෝල්ඩිවියා වල අධිපති කියලා චිත්‍රයක් තියෙනවා ඒකට පණ එනවා…ඒ චිත්‍රය ඉන්න මෝල්ඩිවියා වල අධිපති කියනවා ඩේනාගේ බබාව ගෙනත් දෙන්න එතකොට එයාට නැවත ජිවත් වෙන්න පුලුවන් කියලා,හරියට බිලි පුජාවක් වගේ දෙයක්. ඒ අතරේ ගොඩක් පිස්සු වැඩ වෙනවා. එකෙනුත් ගෝස්ට්බස්ටස් කට්ටිය නිව්යෝක් නගරය බේරා ගන්නවා.
ගෝස්ට්බස්ටස් 3 : සර් ඇල්රිච් මේසන්ගේ අවතාරය ඇරන් ගිල්බර්ට් කියන්නේ භෞතික විද්‍යාවේ වෛද්‍යවරයෙක්. ජිලියන් හොල්ට්ස්මන් කියන්නේ න්‍යෂ්ටික ඉංජිනේරුවෙක්,පැටි ටොලන් උමං මාර්ගයේ වැඩ කරනවා.තව ඇරන්ගේ යාළුවා ඇබී යෙට්ස් මේ වැඩ වලට උදවු වෙනවා. ඇරන් ගිල්බර්ට් සහ අබී යෙට්ස් යුවලක් විදියට එකතු වෙලා “හොල්මන් ඇත්තටම ඉන්නවා” කියන පොතක් ලියනවා.පොත ටිකක් ජනප්‍රිය වීම අඩු වෙනවා,ඊට පස්සේ Dr ඇරන් ගිල්බට් තීරණය කරනවා කොලොම්බියා විශ්වවිද්‍යාලයේ ගුරුවරියක් ලෙස සේවය කරන්න,එහෙදි එයාට අත්බුත සිද්ධි පිළිබද ඉන්ජිනේරුවෙක් හම්බවෙනවා ජිලියන් හොල්ට්ස්මන් කියලා,ඊට පස්සේ අවුරුද්දකට පස්සේ ඇරන් ගිල්බට් එයාගේ පොත නැවත සකස් කරලා නිකුත් කරනවා. ගිල්බට්ස් මේ ඇස් දෙකින් දැකපු හොල්මන්,සහ අවතාර ගැන ගොඩක් විශ්වාස කරනවා. ඊට පස්සේ එයාලා එකතු වෙලා එක වීඩියෝ එකක් අන්තර්ජාලයට නිකුත් කරනවා. ඊට පස්සේ එයාලගේ පරීක්ෂණ දිගටම කරගෙන යනවා. එයාලා ආරම්භ කරනවා අභිධර්මය පිළිබද දෙපාර්තමේන්තුවක්,ඒක පටන් ගන්නේ චයිනා අවන්හලක. එතැනදී කඩවසම් කෙවින් බෙක්මන් කියලා කෙනෙක් හම්බවෙනවා (තෝර්). ඊට පස්සේ එයාව සහයකයා විදියට තෝරාගන්නවා, ඊට පස්සේ හොල්මන් අල්ලන්න අවශ්‍ය උපකරණ එක්ක එයාලා එතන තැනක් හදාගන්නවා,ඒ අතරතුරේදී, MTA එකේ වැඩ කරන පැටි ටොලන් දකිනවා හොල්මනක් සබ්වේ දුම්රිය දෙපාර්තමේන්තුවේ,ඊට පස්සේ එයාලා ඒක ගැන පරීක්ෂණ පවත්වනවා. හොල්ට්ස්මන්ගේ proton containment laser එකෙන් හොල්මන් නැති කරලා දාන්න පුලුවන් වෙනවා.
ඔයාලට මේ ගීතය ඔයාලට මතක ඇති
[රේ පාකර් ජේ.ආර්. ගේ “ගෝස්ට්බස්ටස්” ගීතය]
♪ අහළ පහළ මොනවහරි අමුතු දෙයක් වුනොත් ♪
♪ ඔයා කාටද කතා කරන්නේ? ♪
♪ ගෝස්ට්බාස්ටස් ! ♪
♪ කොහෙහරි අමුත් දෙයක් වුනොත්
හරි ඒක එච්චර හොද නැත්තම් ♪
♪ ඔයා කාටද කතා කරන්නේ? ♪
♪ගෝස්ට්බාස්ටස් ! ♪
හරි එහෙනම් අපි හතරවෙනි කතාව පැත්තට හැරෙමු. මේ කතාවේ කලින් කවුරුත්ම නෑ හැබැයි මේ කතාවේ ඉන්නේ පොඩි සෙට් එකක් ඉන්නේ කතාව පටන් ගන්නේ අම්මා කෙනෙක් දරුවෝ දෙන්නක් එක්ක එයාලගේ සීයාගේ ගෙදරකට අලුතෙන් පදින්චියකට යනවා අලුත් පැත්තකට,හැබැයි හොදම දේ කියන්නේ ඒ දරුවාගේ සීයා ගෝස්ට්බස්ටස් කෙනෙක්. ඉතින් කොහොමහරි දරුවෝ දෙන්නගෙන් එක්කෙනෙක් ට්‍රෙවර් සහ ෆීබී ,ට්‍රේවල්ට ගෙදරදී එයාගේ සීයා හොල්මන් හොයාගන්න පුලුවන් ප්‍රෝටෝන පැක් එක හම්බවෙනවා. ඒ අතරේ පොඩ්කාස්ට් කියලා යාලුවෙකුත් ඉස්කෝලෙදි හම්බවෙනවා. ඒ නගරයේ ගොඩක් වෙලාවට භූමිකම්පාවන් වෙන තැනක්. කොහොමහරි මේ කතාවේ ෂැන්ඩෝරියානු ශාපය එක්ක බැදිච්ච කතාවක් තමයි යන්නේ. වැඩි විස්තර කියන්නේ නැතිව මම ඔයාලට අවස්ථාව දෙනවා කතාව බලන්න කියලා.
IMDb:7.6 (2021.12.30 වන තෙක්)
ධාවන කාලය : මිනිත්තු 124යි.
ආදායම : ඇ.ඩො.මි. 75යි.
ආරම්භක සතිය : ඇ.ඩො.මි. 44,008,406යි.
බෙදාහැරීම : Sony Pictures Entertainment (SPE)
එහෙනම් ඊලග උපසිරසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් සමු ගන්නවා. ජයවේවා!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය HD/WEB පිටපත් සඳහා අදාල වේ.
19,571 downloadsDownload Ghostbusters-Afterlife-2021-web.zip93 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රෂීන් මන්සිල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-03-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රෂීන් මන්සිල්
Subtitles
- #Annie Potts
- #Bill Murray
- #Box Office Hits
- #Carrie Coon
- #Celeste O'Connor
- #Dan Aykroyd
- #Editor's Pick
- #Ernie Hudson
- #Finn Wolfhard
- #Ghostbusters
- #Logan Kim
- #MaxxA
- #Mckenna Grace
- #Offbeat
- #Paul Rudd
- #Sigourney Weaver
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #You Decide
- #රෂීන් මන්සිල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
31 comments
Sahan
Anonymous
Apu gamanma dilane sahoo...niyamaii...superr...
Kavindu
Copy eka dala nene tma mm tnx ...... :)
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Anonymous
තාම don't look up එකට සබසබ්ටයිටල්ස් නැත්තෙ ඇයි
Ashmika
Don't look up eke sub dennako
Kushan
Sub akta thanks
Anonymous
Dont look up එකට sub dendakoo
Anonymous
mokakda bn me deela thyna copya,cam copyak wage,aparade download kare
Rumesh
ඒක නම් ඇත්ත බන්
මේ ෆිලුමේ හැටිද නැත්නම් දීපු කොපියේ අවුලක්ද?
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!Nishan S Ariyarathna
උපසිරැසියට බොහොම ස්තුතියි❤
Anonymous
Web copyak koheda bn hdrip ekak neh me
Balapn ubala web copy kyla dala thibunu nisa download kare qualityakma na bn e copya
Ai bn ehma??sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
sangeeth
Bro meeka hdrip akk thama thiyenne Webrip akk hari bluray akk anakan inna aya download karanna apa. hdrip qualty adui.
Anonymous
thanks for sub
v1king
hd rip bn thiyanna thwa web naa
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nilush Angana
Sub ekata thanx
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Naveen
උපසිරසියට තුති
No name
Webrip වලට update කරන්නකො
Anonymous
Sub එකට tnxx සහෝ...❤️❤️
අසංක
මචන් අනේ සමාවෙන්න මෙහෙම කියනවට, මේ සසබ් එකේ ගොඩක් අවුල් තියෙනවා ඇත්තමයි, සාමාන්‍යයෙන් බලද්දි ගැටලුවක් එන්නෙ නැත්නම් මෙහෙම කමෙන්ට් එකක් දාන්නෙ නෑ, මේකෙ ගොඩක් තැන් වල තියෙනෙන් වැරදි තේරුම්, මම හිතන්නෙ මෙයා මේක ට්‍රාන්ස්ලේට් එකක් දාල ආපහු ඒක කතා කරන භාෂාවට හදලා.. ඉතින් බයිස්කෝප් එකෙන් මම ෆිල්ම් දාස් ගානක් බලල ඇති, ගොඩක් ඉස්සර ෆිල්ම් වලින් පස්සෙ නම් මේ වගේ අවුල් ආවෙ නෑ ළඟකදි නම්, ඉතින් සමහර විට මේක ඔයාලා නොදැක පල කරා වෙන්න පුළුවන්, පුලුවන්නම් මේ සබ් එක නැවතත් වෙන කෙනෙක්ට දීලා, ගුණාත්මක සබ් එකක් හදාගන්න, මට පස්සෙ බලන කෙනෙක්ටවත් හොඳට බලන්න පුළුවන් වෙයි එහෙම උනොත්..
විමා
සබ් එක 100% චෙක් කරන්නම් සහෝ...
චෙක් කරලා බැලුවේ නැහැ කාලයක් තිස්සෙ සබ් කරපු කෙනෙක් නිසා.
Sahan Gayantha
thanks a lot saho sub ekata
Anonymous
Thanks
Anonymous
Thank you...
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Advertisement
සබ් එකට බොහොම ස්තූතියි..
ලිපිය ලිව්වේ google translate එකක් කරලද ?