Watch Trailer

Blood, Sand and Gold (2017) with Sinhala Subtitles | සහරාවේ නිධානය. [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් ඔන්න එහෙනම් මගේ පළවෙනි චිත්‍රපටය අරගෙන ආවා, ඔයාලා කවුරුත් දන්න කියල බයිස්කෝප් එකේ සඳුන් ධනුෂ්කගේ සහෝදරයා තමයි මම. ඩුබායි වල රාජකාරි කරන මම මෙම උපසිරැසිය සම්පුර්ණයෙන්ම සිදුකලේ ජංගම දුරකථනයෙනි. ගොඩක් අය කැමතී නේ නිධන් වස්තු හොයන වගේ Action/Adventure ගනයේ බයිස්කෝප් වලට. ඉතින් මේකත් ඒ වගේ බයි…

සුබ දවසක් ඔන්න එහෙනම් මගේ පළවෙනි චිත්‍රපටය අරගෙන ආවා, ඔයාලා කවුරුත් දන්න කියල බයිස්කෝප් එකේ සඳුන් ධනුෂ්කගේ සහෝදරයා තමයි මම. ඩුබායි වල රාජකාරි කරන මම මෙම උපසිරැසිය සම්පුර්ණයෙන්ම සිදුකලේ ජංගම දුරකථනයෙනි. ගොඩක් අය කැමතී නේ නිධන් වස්තු හොයන වගේ Action/Adventure ගනයේ බයිස්කෝප් වලට. ඉතින් මේකත් ඒ වගේ බයිස්කෝප් එකක් තමයි. මේක තිරගත වෙලා තියෙන්නෙ 2017- මාර්තු – 10 දින තමයි. ඒ කියන්නෙ අලුත්ම බයිස්කෝප් එකක් කිව්වොත් හරි. චිත්‍රපටයේ වැඩියෙන්ම රූගත කිරීම් කරල තියෙන්නෙ මැදපෙරදිග ඩුබායි වල. මෙම චිත්‍රපටිය අධ්‍යක්ෂවරයා Gaelan Connell. ප්‍රධාන නළුව Aaron Costa Ganis (ජැක්). ප්‍රධාන නිළිය Monica West (මේව්). අපි ටිකක් කතාව පැත්තට හැරුනොත් මෙහෙමයි.

මේව් සහ ඇගේ සහෝදරයටයි තියෙනව ඔය නිධාන් වස්තු ගොඩගැනීමේ වගේ සමාගමක්. ඉතින් ඕකට දෙන්න මරාගන්න අතරෙ තමයි මේව් නිධානයක් හොයාගන්නෙ. හොයාගත්තට වැඩි වෙලාවක් යන්න කලින් ඒක හොරකම් කරනව. ඉතින් ඒක හොයන්න මේව් කුලියට ගන්නව අපේ ප්‍රධාන චරිතය ජැක්ව. දෙන්න එක්ක එකතු වෙලා නිධානෙ හොයන එක තමයි කරන්නෙ. ඉතින් තව විස්තර කිව්වොත් චිත්‍රපටිය බලන එකෙන් තේරුමක් නැහැනේ.

NEW

Blood, Sand and Gold (2017) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Blood.Sand.and.Gold.2017.1080p.WEB-DL.DD5.1.H264-FGT

ලබා දී ඇති උපසිරසි සියළුම WEB-dl පිටපත් සඳහා අදාළ වේ.

2,267 downloadsDownload Blood-Sand-and-Gold-2017.zip33 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/Kasun-Madushanka.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් මධුශංඛ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

කසුන් මධුශංඛ

Subtitles

2,267 downloadsDownload Subtitles33 KB

46 comments

  1. Kasun Widusha

    Ela ela mallith wedata behema ...karagena yamu mchoo

    1. කසුන් මධුශංඛ

      අනිවාර්යයෙන්ම සහෝ.

  2. Mayura

    එල එල. සංතෝසේ වාවගන්න බෑ දෙයියෝ

    1. කසුන් මධුශංඛ

      එල එල සහෝ.

  3. එල්.සී. දමැල්

    අඩවියට සාදරයෙන් පිළිගන්නවා සහෝදරයා...
    දන්න කියන කෙනෙකුගේ සහෝදරයෙක්නෙ...
    නියමයි...
    සබට තුති ආ...
    එහෙමනම් තවත් උපසිරසකින් හමුවෙමු නේද?

    1. කසුන් මධුශංඛ

      අයිය සබ් කරනව බලන් හිටිය ගොඩක් කල් ඉදන් .
      ඉතින් මටත් හිතුන පටන් ගන්න.
      ස්තූතියි සහෝදරයා

  4. සචිත් ලක්ෂාන්(සචී)

    පලමු උපසිරසියට සුභ පැතුම් සහෝ..
    දිගටම සබ් දෙමු..
    ජය වේවා..!

    1. කසුන් මධුශංඛ

      ස්තූතියි සහෝ.

  5. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

    1. කසුන් මධුශංඛ

      Thanx brother.

  6. ishan

    jaya wewa bro!!!!!!!!!!!!!!!!!

    1. කසුන් මධුශංඛ

      ජයිං ජයම වේවා. ස්තූතියි

  7. P. N

    elaaa....

    1. කසුන් මධුශංඛ

      ස්තූතියි සහෝදරයා

  8. දිල්ශාන් සචින්ත

    පලමු නිර්මාණයට සුභ පැතුම් අයියා.
    දිගටම සබ් දෙන්න ශක්තිය හා කාලය ලැබේවා.
    ජය,

    1. කසුන් මධුශංඛ

      අනිවාර්යයෙන්ම ඉක්මනින් තව එකකින් හම්බ වෙමු. ස්තූතියි

  9. madhu

    Thanks saho godak.Kung Fu Yoga film ekatath sub dennako.

    1. කසුන් මධුශංඛ

      ස්තූතියි සහෝ

  10. nidi

    Thanks Kasun! site eke didulana Kasun tharakawak wewa!

    1. කසුන් මධුශංඛ

      ThanQ

  11. දමිත්

    උපසිරැසියට ස්තුතියි සහෝ..
    ජයෙන් ජය..

    1. කසුන් මධුශංඛ

      ස්තූතියි සහෝදරයා

  12. Global

    Ela..
    Supiri..
    Max..
    Thanks....!

    1. කසුන් මධුශංඛ

      Ela ela Thanx

  13. Kantha_DLA

    අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    .............. මාගේ ප්‍රණාමය........
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

    1. කසුන් මධුශංඛ

      ස්තූතියි

  14. janith srimal

    sub ekata thnkx mcn ohoma yan good luck

    1. කසුන් මධුශංඛ

      ස්තූතියි මචෝ

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. කසුන් මධුශංඛ

      තෑන්ක් යූ රොයිලි අයියේ

  16. chameera

    tnx bro........

    1. කසුන් මධුශංඛ

      Welcome broo

  17. Hashan Madhuwantha [The HASH]

    Ayya Malo dennama gemata bahala, Ela ela... Jaya wewa! ;)

    1. කසුන් මධුශංඛ

      අයිය මලෝ ඇවිත් ඉන්නේ ☝️☝️

  18. Kolitha4

    Ela ela.
    Thanx sub ekata...

    1. කසුන් මධුශංඛ

      ස්තූතියි බ්‍රෝ

  19. Daminda Gamage

    phone eken karaddi amaru wadiy man hithana vidiyata.bohoma sthuthiy.

    1. කසුන් මධුශංඛ

      ඔව් සහෝ ටිකක් අමාරුයි. ස්තූතියි

  20. Nishan

    Thanx bro

    1. කසුන් මධුශංඛ

      Welcome broo

  21. Dilshan Sachintha

    niyamayi saho digatama sub demu jaya

    1. කසුන් මධුශංඛ

      Thanx sahoo

  22. Dulanga

    Thanks

  23. nidi

    thanks Kasun! raththaran wedak karala thiyenne,amaruwen wunath. site eke rasikayan gena hithala mehema abhiyoga kemeththenma baraganna oyala nisa mama wage godak dena, godak films rasa windinawa. godak thanks. digatama subs dennata sawiya, diriya, viriya, wiwekaya lebewa! asawa ethiwewa!

  24. sandharu

    Thakz sub ekata

  25. Udaya Fdo

    thank you