Watch Trailer

Blue My Mind (2017) Sinhala Subtitles | මිනිසුන් අතර තනි වූ දිය කිදුරිය [සිංහල උපසිරැසි සමග] (18+)

යොවුන් වියේ පසුවන රූමත් යුවතියක වන මියා තම පියාගේ රැකියා ස්ථානයේ සිදුවු වෙනසක් නිසා නව පාසලකට ඇතුලත් වීමට සිදු වෙනවා. මේ අතර තුර ඇය වැඩිවියට පත් වීමත් සමඟ ඇගේ සිරුර අසාමාන්‍ය ලෙස විපර්යාසයකට ලක් වෙන බවට ඇයට දැනෙන්නට ගන්නවා. නව පාසලේ මිතුරන් ඇසුරු කිරිමත් සමඟම ඇය වැරදි හැසිරීම් වලට ඇබ්බැහි වීමට නැඹු…

යොවුන් වියේ පසුවන රූමත් යුවතියක වන මියා තම පියාගේ රැකියා ස්ථානයේ සිදුවු වෙනසක් නිසා නව පාසලකට ඇතුලත් වීමට සිදු වෙනවා. මේ අතර තුර ඇය වැඩිවියට පත් වීමත් සමඟ ඇගේ සිරුර අසාමාන්‍ය ලෙස විපර්යාසයකට ලක් වෙන බවට ඇයට දැනෙන්නට ගන්නවා. නව පාසලේ මිතුරන් ඇසුරු කිරිමත් සමඟම ඇය වැරදි හැසිරීම් වලට ඇබ්බැහි වීමට නැඹුරු වෙනවා. නමුත් දවසින් දවස ඇගේ සිරුරේ යම් අමුත්තක් සිදුවෙන බව ඇයට වැටහෙනවා. මේ තම දෙමව්පියන් සත්‍ය වශයෙන්ම aතමාගේ ඇත්තම දෙමව්පියන් නොවෙන බවත් ඇයට දැන අන්න ලැබෙනවා. ඇත්තටම මොකක්ද මේ මියාට වෙන්නේ ? යාළුවෝ නිසා එයාට මොනවා වෙයිද ? මියා කියන්නේ ඇත්තටම කවුද ? මේ සිත්තම නැරඹීමෙන් මේ ඔක්කොම ප්‍රශ්න වලට උත්තර බලා ගන්න පුළුවන්.

ඔන්න ආයෙත් පාරක් විදෙස් භාෂා ෆිලුමක් තමයි ගෙනාවේ. 2018 ඔක්තෝම්බර් මසදී ස්විස්ටර්ලන්තයේ තිරගත වීම ඇරඹූ මෙම සිත්තම 6.6 ක IMDb අගයක් ලබා ගැනීමට සමත් වෙනවා. Drama/Fantacy යන කාණ්ඩ වලට අයත් මෙය Lisa Bruhlmann විසින් අධ්‍යක්ෂනය කරලා තියෙනවා. Luna Wedler විසින් මියා ලෙසත් Zoe Patelle ජියා ලෙසත් චරිත නිරූපනය කරනවා. මේ සලරුව සූරිච් සම්මාන උළෙලේ සහ ස්විස් සම්මාන උළෙලේ සම්මාන ගණනාවකට නිර්දේශ වී ඉන් සම්මාන 5 දිනා ගැනීමට සමත් වෙලා තියෙනවා.

ටිකක් කාලෙකට කලින් තමයි සිසිල සහෝ මට මේක බාර දුන්නේ. මේකට උපසිරැසි පිටපතක් අන්තර්ජාලයට නිකුත් වෙන්න ටිකක් ප්‍රමාද උනා. ඒ නිසා උපසිරැසිගැන්වීමත් ටිකක් ප්‍රමාද උනා. එහෙනම් ඔයාලත් ෆිල්ම් එක බලලා අඩුපාඩු හා ඉල්ලීම් කොමෙන්ටුවක් දාගෙන යන්න. ආයෙත් තවත් උපසිරැසියකින් හමුවෙනතුරු ජය වේවා…!

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

7,662 downloadsDownload Blue-My-Mind-2017.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles by

යුරාන් ධනුක

Subtitles

7,662 downloadsDownload Subtitles24 KB

29 comments

  1. sampath n perera

    thanks lot

  2. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට....
    ලැන්ග්වේජ් එක ඉන්ග්ලිශ් නොවෙන පට්ටම ෆිල්ම් හැදෙනවා ලෝකෙ වටේ.අපිට හොද ෆිල්ම් සෑහෙන්න මිස් වෙනවා ඔය ලැන්ග්වේජ් කේස් එක නිසා. පුලුවන්නම් දිගටම ඒ වගේ මග ඇරුන හොද ෆිල්ම් වලටම සබ් දෙන්න සහෝ....

  3. යුරාන් ධනුක

    අනිවා සහෝ...
    බොහෝම ස්තූතියි අදහසට...
    ජය...!! :D

  4. waruna

    thanks

  5. gihan perera

    ස්තුතියි සහෝ...මේ වගේ ෆිල්ම් කාලෙකින් බැලුවේ නැ...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....

  6. sanuranjana

    Thanks my friend...

  7. Dinindu

    Thanks Bro Sub ekata

  8. Kulanjana Maduranga

    subata thanks....

  9. Hashan M. Priyadarshana

    Thanks saho

  10. wajira

    THANKS FOR SUB

  11. Suranjan

    Thanks machan......jayawewa.....!

  12. Prageeth Gaya

    thank all of youuuuu

  13. AsithaDilruwan

    ela saho thanks

  14. Mg Weerasingha

    thankz machan...man asa warge kathawak

  15. shakil ruchira

    film eka yaluwekgen hamba uneh,,eth sub thibbe na,...thnq ada ganna puluwan una ekata

  16. Viraj

    thanks saho...

  17. Isuru_prabath

    Tnx bro

  18. TharakaWAS

    Subata Thanks bro...!!!

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. sanjeewakbg

    thanks sub ekata bro...

  21. Amalka Himeshan

    Thanks machan sub ekata

  22. Kaveen Gayath

    Thanks bro

  23. yeshu

    tnx

  24. MAALnath

    Thanks ...................good luck ....................

  25. prasakr

    උපසිරැසියට බොහෝම ස්තූතියි

  26. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  27. Dewadithya

    Thanks for Sub!

  28. Nidi

    ස්තුතියි යුරාන්!

  29. Rukshan37

    Ela ela