මගේ නම ඩ්වයිට් එවන්ස්, මම ජිවත් වෙන්නේ අනිත් අය කාලා කුණුබක්කියට දාන දේවල් ආහාරයට ගනිමින්. මම නිදාගන්නේ මගේ පරණ කසි-කබල් මෝටර් රථය ඇතුලේ. මම ඇවිදින මල මිනියක් වගේ. මේ දේවල් මේ විදියට උනාට මටත් පවුලක් හිටියා යම් සිදුවීමක් වෙන්න කලින් මාත් හොදට ජිවත් උන කෙනෙක්. දැන් අවුරුදු ගානක් ගතවෙලා. මට දැන් මේ ප…
මගේ නම ඩ්වයිට් එවන්ස්, මම ජිවත් වෙන්නේ අනිත් අය කාලා කුණුබක්කියට දාන දේවල් ආහාරයට ගනිමින්. මම නිදාගන්නේ මගේ පරණ කසි-කබල් මෝටර් රථය ඇතුලේ. මම ඇවිදින මල මිනියක් වගේ. මේ දේවල් මේ විදියට උනාට මටත් පවුලක් හිටියා යම් සිදුවීමක් වෙන්න කලින් මාත් හොදට ජිවත් උන කෙනෙක්. දැන් අවුරුදු ගානක් ගතවෙලා. මට දැන් මේ පලිය ගන්න තියනවා දැන් තමයි මගේ වාරේ ඇවිත් තියෙන්නේ අවුරුදු ගානක් මම මේ වෙනුවෙන් බලන් හිටියා….
imdb අඩවියෙන් දීලා තියන අගය 7.2ක් වෙනවා. Thriller(ත්‍රාසය) කියන කාණ්ඩයට අයත්වන ඩ්වයිට්ගේ මේ කතාවේ ඉතුරු ටික බලාගන්ට වෙන්නේ ෆිල්ම් එක බලලම තමා. ලිපියනම් ෂෝර්ට් & ස්විට් තමා ඇත්තටම මේකේ ලියන්න දෙයක් නැහැ බලන්න තමා තියෙන්නේ 🙂
425 MB (480p BD) කොපිය මෙතනින් බාගන්න
E6B83F2472237BFD978C7B3BA60C1F9BD48CEB1F740 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
5648C02A35C909C22165DDA0FA53FD644F31FFB11.40 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න
EC7FAB539EA4265F387B48C9236F759445A8B2BF ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,212 downloadsDownload Blue-Ruin-2013.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/vimasilva.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
42 comments
Hitha Honda kolla
SAG
mamath gaththa. thanks.
richi
thanks....
හර්ෂණ
එල බාල බලමු එහෙනම්...
Kulanjana Maduranga
niyamai..subata thanks VIMA saho.digatama sub demu.jaya wewa...............
ෂෙහාන් බුද්ධිම [Shehan]
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
ගයාන් රූකාන්ත (ජෝනා)
අම්මේ මේ දීලා තියෙන්නේ විමා මේක.
මේක විමා දවස් ගානක ඉදන් කොරන එකක් නොවැ
අනික මේකා දුන්න එකක් නොබලා කොහොමෙයි
ඔන්න මමත් සබ බා ගන්නවා විමෝ.... සබට තුති ජය. :) :)අයේෂ්
Thank You..
Rashmika
මට සබ් එක විතරයි බා ගන්න තියෙන්න
බයිස්කෝප් එකට කවද්ද මේ වගේ සුපිරි ෆිල්ම් මගහැරෙන්නෙ ඒක නිසා කලින්ම down කරලා තියා ගත්තා
බොහොම ස්තුතියි විමා සහෝ!!!තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අනේ වාසනාවන්..
මෙන්න මෙහෙමයි මේකා මුළු වෙලාවම පාඩම් වැඩ වලට යොදවන්නේ...
ඒකත් හොඳයි..
මයේ හිතේ ඒ පැත්තේ ඇත්තේ පැය 34-44 ඔරලෝසු වෙන්න ඇති..
කොහොම උනත් කතන්දරේ හැටියට හොඳා වගේ...
අදුරන උන්දැලා එහෙම නැද්ද බං මේ ෆිල්ම් එකේ..
බලමුකෝ...කෝකටත්..
ජය වේවා..Shan Vimukthi
ඕක කරලා ඉවර කරලා දැන් දවස් ගානක් බන් :)
අදුරන කවුරුත්ම නැහැ බන්
පේනවනේ ලිපියේ හැටි
Jack
නියමයි මචෝ.
ස්තුතියි සබ් එකට.“චූටී මල්ලි”
මේ පෝස්ට් එකෙ මුල ටික කියවන කොට
රොයිලි දාලා තිබ්බ සේෆ් හෙවන් එකෙ පෝස්ට් එක මතක් උනා
මේකෙත් කතාව ඒවගෙ ගතිද බන්
සබට තුති
ඔබට ජය.......Nandana
Thank U Shan.
නලින්
ස්තුතියි විමා කොළුවෝ!
ටෝපේ ටෝප් කථාවක් නේ මෙදා පොටෙ ගෙනත් තියෙන්නේ..
ජය වේවා!
HimEshCrEeD
bohoma thuthi ban
janaka
thanx wewa !!!
ජයනි චතුප්‍රභා
Thank you Shan
Naween
උපසිරසියට බොහොම පිං මචන්...
තවත් ෆිල්ම් වලට සබ් දෙන්න ලැබේවා..ඔබට ජය....!!!! :-)ලක්ෂාන් නිලංක
upasirasiyata bohoma thuthi saho...jaya wewa..!
me
Thanks
Thanu
Suppa... Thanx for sub bro...
සචින්ත
ela ela
kanthaDLA
Thanks very much ....Thanks very much..
very..very..Thanks....!කැලුම් ගුණසේකර
විමා කොලුවාගේ උපසිරැසියක්. කොහොම නොබලා ඉන්න ද? පොඩි කොපියකුත් තියන එකේ බලන්න ඕන.
shani
thanks
Aditha Praween
නියමයි අයියා!
ඔයාගේ එකක් නොබලා කොහොමද ?
බොහොම තුති සබට
:Dකල්හාර ප්‍රසාද් කොල්ලුරේ
බලන්නවද නැද්ද කියලා හිතාගන්න බෑ. :-(
janaka kalu
එල බාල බලමු එහෙනම්…
ස්තුතියි...Nishshanka ruwan
ස්තුතියි :)
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
Mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Gayan sampath
Thanks saho......
දිමුතු තරංග ඉලුක්කුඹුර
නියම කතාවක් වගේ ශාන් මලය දීලා තියෙන්නේ, නොබල කොහොමෙයි, ඔන්න ගත්තා, ඉඩක් ලැබුණු හැටියේ බලනවා, ජයවේවා.
emil
elaaaaaa
Kavindu
machan Me Film eketh Puluwannam Subs Dahanko IMDB Ratings 8k tiyenawa meke
Donnie Darko [2001]
රොයිලි
බොහොම ස්තූතියි විමා සහෝ සිංහල උපසිරැසියට. ලිපිය කියවද්දි නිකන් හුරු ගතියක් වගේ දැනුනා. අනේ මන්දා ඉතින්. බලමුකො එහෙනම්. ජය෴෴ :P :P
sahan
onna mamath ganna yanne
Amil
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි
Mihiraj
Thanks, එළකිරි ජයවේවා!
mithun
Thank
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Blue Ruin (2013) | ශෝකී ව්‍යසනය… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Blue-Ruin-2013.jpg)

man 1st