නැවතත් ටික දවසකට පස්සේ මේ සුදානම Action, Horror චිත්‍රපටයක් වෙනුවෙන් සිංහල උපසිරැස එක්කාසු කරන්න. හැබැයි මේක 2009 තිරගත වුන Dead Snow චිත්‍රපටයේ දෙවැන්න. කලින් චිත්‍රපටය වගේම මේකත් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Tommy Wirkola විසින්මයි. නමුත් මුල් චිත්‍රපටය කරනකොට වගේ නෙමෙයි දැන් ඔහු හොලිවුඩයේ තරමක් ජනප්…
නැවතත් ටික දවසකට පස්සේ මේ සුදානම Action, Horror චිත්‍රපටයක් වෙනුවෙන් සිංහල උපසිරැස එක්කාසු කරන්න. හැබැයි මේක 2009 තිරගත වුන Dead Snow චිත්‍රපටයේ දෙවැන්න. කලින් චිත්‍රපටය වගේම මේකත් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Tommy Wirkola විසින්මයි. නමුත් මුල් චිත්‍රපටය කරනකොට වගේ නෙමෙයි දැන් ඔහු හොලිවුඩයේ තරමක් ජනප්‍රිය චරිතයක් වෙලා. ඒ Hansel & Gretel: Witch Hunters (2013) චිත්‍රපටයත් එක්ක. මේ චිත්‍රපටය මේ වන විට IMDB 7.5 වගේ ඉහල අගයක් ලබාගෙන තියනවා.
කතාව කියන්න කලින් බැලුවේ නැති උදවිය ඉන්නවා නම් ඒ අයට පොඩ්ඩක් දැනගන්න හා බැලුව අයට මතක් වෙන්නත් එක්ක මුල් චිත්‍රපටය ගැන පොඩ්ඩක් මතකය අලුත් කරලා ඉන්නම්. මුල් චිත්‍රපටයේ වුනේ මාර්ටින්, ඔහුගේ පෙම්වතිය හැනා හා ඔවුන්ගේ මිත්‍රයන් පිරිසක් යනවා හිමෙන් වැසුන පෙදෙසක නිවාඩුක් ගත කරන්න. සියල්ල සතුටෙන් ගෙවෙනවා ඔවුන් සොයාගත යුතු නැති නාසි රත්‍රරන්වගයක් හොයාගන්නා තෙක්. ඒ එක්කම මෙතරම් කලක් හිමේ මියගොස් සිටි නාසි බලකායක් ඇහැරෙනවා සොම්බින් ලෙස. ඔවුන් තමුන්ගේ රත්රන් සොරාගත් සියල්ලන්ගෙන්ම භයානක ලෙස පළිගන්නවා. ඕකයි මුල් චිත්‍රපටය.
ඔක්කොගෙන්ම පළිගන්නවා කිව්වට මාර්ටින් සොම්බි එකක් පොඩි ගනුදෙනුවක් කරනවා. ඔහු සියලුම රත්රන් නැවත ඔවුනේ වෙත දීලා ඒ වෙනුවෙන් තමුන්ගේ ජීවිතය ගලවා ගන්නවා. හැබැයි මුල් කතාවේදී මාර්ටින් සොම්බි සපා කෑමට ලක්වුණා නිසා ඔහුගේ අතක් කපා ඉවත් කරලා තියෙන්නේ… වාහනයට ඇවිත් නගින්නේ යන්තම් ගැලවුනා කියලා හිතාගෙන නමුත් රන් කාසියක් ඔහු ලග.. ඒක ගන්න නැවතත් සොම්බින් ඔහු පිටුපස ඇවිදින්… අරගලයෙන් පස්සේ මාර්ටින් පැනගන්නවා, සොම්බි නායකයාගේ අත ඔහුගේ රථයේ, ඔහුට සිහින එනකොට ඒක ඔහුගේ නැති වුන අත වෙනුවෙන් බද්ධ කරලා… දැන් සොම්බි එනවා හිට්ලර් ඔවුන් හට පැවරු මෙහෙයුම අවසාන කරන්න, ඒ මොකද්ද? අර සොම්බි අත සතු බලය කුමක්ද? සොම්බි හා සොම්බි සමඟ මිනිස් යුද්ධය කොහොම වේවිද? ඒ ඔක්කොම ඔයාලම බලන්නකෝ…
මේ චිත්‍රපටයේ බොහොම භයානක දර්ශන තියනවා කියන්න පුළුවන්, ලෙහෙසියෙන් බය වෙන පිරිස් හා කුඩා දරුවන් මෙම චිත්‍රපටය බැලීමෙන් වලකියනවා නම් බොහොම හොඳයි. එහෙනම් තවත් චිත්‍රපටියක් එක්ක හමුවෙමු. ඔබ සැමට ජය වේවා…!!
780 MB (BR) කොපිය මෙතනින් බාගන්න
0BC9E7B6EDCFFD3B5DF47897316F17D2A1F441351.55 GB (BR) කොපිය මෙතනින් බාගන්න
DD8F258C7EB6EE595D8B7A7307A26C7EF86202773.17 GB (BR) කොපිය මෙතනින් බාගන්න
02E60E71E8CFF6F7C4CEE6B089818C337D1B9F12 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,939 downloadsDownload Dead-Snow-Red-vs.-Dead-2014.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
52 comments
chinthaka
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Global
Thanks Sameera Malayo..!
Isu DP
Niyamai.... Patta Kathawak Wage....
Bates Motel Season 2 Dennako Sameera Aiye....
Subata Thuthi....
Jaya Wewa !!! :-) :-Pනලින්
ස්තුතියි සමිර මල්ලි
ජය වේවා!
ෂෙහාන් බුද්ධිම [Shehan]
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
kanthaDLA
Thanks very much ....Thanks very much..
very..very..Thanks....!Sisira Hegoda
Thanks.
Sisira Hegoda
Aiyo man Balapu Gonma gon Film eka. Sameera wage kenekgen mehema ekak devi kiyala hitiwe ne.
කැලුම් ගුණසේකර
සමීර මලයා ගේ ෆිල්ම් එකක් කාලෙකින් බලන්න බැරිවුන එකේ මේකවත් බලන්න ඕන. ස්තුතියි සහෝ උපසිරැසියට.
තරිඳු දිල්ෂාන්
නියමයි සහෝ...........
දිගටම සබ් දෙමූ..............kelum
එනකල් ඉදියේ....... තැංස් ආ............. සහෝ....... බුදු සරණයි ඔයාට.....
Darshana
elazzzzzzzzzzzzzzzzz
Lakdi pasan
like it so much
Aditha Praween
නියමයි අයියා
ඔන්නා බානවෝ
බොහොම තුති සබට
:DThanu
Thanx bro
HimEshCrEeD
බොහොම තුති
indika
thnq :)
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
ඒ බං , මේක කොමඩි එකක්ද? එහෙමනම් අනිවා බලනවා..
නැත්නම් ඉතිං උඹ දන්නවා නේ මගේ ටයිප් එක...
අනික ට්‍රේලරේ හැටියට නම් කොමඩි එකක් වගේ...
මුල් ෆිල්ම් එක බලලා ඉන්න ඕනද?
ඉක්මනට උත්තර දීහං...
ජය වේවා...thilina
siraawata bn.. trailer ekanan LOL comedy ekak wagemai bn
Kulanjana Maduranga
niyamai.subata thanks SAMEERA saho.ohoma yn.jaya wewa......
LAKSHAN
උපසිරැසියට තුති…… :)
#ChalinduDeshan (කිනා)
අම්මටසිරි. පොඩි එවුංට බලන්ට එපා කියනවනම් නොබලා ඉන්නම් ඈ! :P
ජයවේවා!Nishshanka ruwan
ස්තුතියි :)
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
සජිත්
අඩේ නියමයි... බයවෙන්න පුළුවන් හොදට... නියමයි..
සජිත්
මචෝ මේක බොලොක් කරලනේ.. මක්කැයි දැන් කොරන්නේ.. බාගන්න විදිහක් කියන්ඩෝ
dev
bohoma stuti....
lahiru
ela
දිමුතු තරංග ඉලුක්කුඹුර
සුපිරි සහෝ, පලවෙනි කොටහත් ඔන්න ඕනේ,ජයවේවා.
“චූටී මල්ලි”
එල සහෝ
කාලෙකින් නෙහ්
සබට තුති
ඔබට ජය......sara
thanks
anuska
thank you……………. :)
රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. මේකට උබ සබ් දැම්මා කියලා දැක්කහමත් මට ඇස් අදහගන්න බැරිවුණා. :/ ජය෴෴ :P :P
Amil
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ..
bee
tnx tnx
පසිඳු උදාර
බොහොම ස්තුතියි
පසිඳු උදාර
ලකින් එකට සබ් නැතෙයි :(
kasun
niymai mchn.. supiri sub ekta thankzz :D :D :D
Sanjaya
Thanks Saho......
ANJANA
thanks..
madhawa
thanks macho........
Binara Kavishka
godak thanks sub ekata. BATES MOTEL SEASON 2 ekata sinhala sub den nethida ?
Asitha
"බොහොම භයානක දර්ශන" තියෙන ඒවාට මම ආසයි.රෑටම තමා ඒවා දාගෙන බලන්නේ..තැන්කු වේවා....
රවිඳු නිපුන්
film eka bawa.
sub ekata thanks ayye!!!madusha
Tnkz sub ekata
arju
plz kauru hari dead snow 2009 download link eka ewanawada...weda karana link ekak
Hashan M. Priyadarshana
Thank you bro sub ekata
Amalka Himeshan
Thanks sub ekata
ayodh
Machan dead snow 2009 sub ekath diyanko plz
Anonymous
blu-ray sub waradee.
hasiya
sub eka hodai ayye ohomma dead snow 1 (2009) film ekatath sub dennako
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Dead Snow: Red vs. Dead (2014) | මියැදුන හිම පළිගැනීම…. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Dead-Snow-Red-vs.-Dead-2014-.jpg)

ela ela patta film ekak wage