Watch Trailer

Wild Things 2 (2004)|සටකපට ලෝකයක්… (18+) [සිංහල උපසිරසි සමඟ]

එහෙනම් යාලුවනේ හැමෝම මුලින් මේක අහගන්න, මේ තමයි මගේ පලවෙනි උපසිරැසිය, මන් මේක බාර අරගෙන නම් හුගක් කල්. එහෙනම් ඔන්න මේ සබ් එකේ අව්ල් ජාලාවක් එහෙම තිබ්බොත් මට සමාව දීල ඒ අව්ල ගැන පොඩි සදහනක් කරලා යන්න. තව දෙයක් මේ සුද්දෝ මහා නරක මිනිස්සු. කොයි වෙලෙත් නරක වචන කියනවා කරනවා. ඉතින් අපේ පොඩි කට්ටිය එහෙම ම…

Wild Things 2 (2004)

එහෙනම් යාලුවනේ හැමෝම මුලින් මේක අහගන්න, මේ තමයි මගේ පලවෙනි උපසිරැසිය, මන් මේක බාර අරගෙන නම් හුගක් කල්. එහෙනම් ඔන්න මේ සබ් එකේ අව්ල් ජාලාවක් එහෙම තිබ්බොත් මට සමාව දීල ඒ අව්ල ගැන පොඩි සදහනක් කරලා යන්න. තව දෙයක් මේ සුද්දෝ මහා නරක මිනිස්සු. කොයි වෙලෙත් නරක වචන කියනවා කරනවා. ඉතින් අපේ පොඩි කට්ටිය එහෙම මේක නොබලනවනම් තමයි හොද. :v බබාලා බලන්න එපා හොදේ.. 

මෙන්න කතාව එහෙනම්. වැඩිය මුකුත් නැහැ. මේක ඇවිල්ල තනිකරම උගුල් ගොඩක්. කෙනෙක් අනිකාට නොදැනෙන්න තවත් උගුලක් අටවල. කොහොම හරි අන්තිමට පටන් ගත්ත තැන ඉදල දිගටම වෙලා තියෙන්නේ අපි රැවටිච්ච එක. චරිත 10ක් වත් නැහැ. හැබැයි අවරුදු 20ක් ජීවත් වෙච්ච මීයෝ ඉන්නවා. :v ඒ වගේම පුළුවන් තරම් අනවශ්‍ය වැඩ වලට ඇගිලි ගහන්න හොද නැහැ කියල හිතන්නත් ඔයාල ඉඩ තියෙනවා මේක බලපුවම.

එහෙනම් බාගෙනම බලන්න කට්ටියම මොකක්ද මේ කියන කතාව කියල. ජය වේවා හැමෝටම.. 

Wild Things 2 (2004) on IMDb

 

 

700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

1e10835fa59cad389be219ca354831366b3293bd ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,274 downloadsDownload Wild-Things-2-2004.zip38 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/charith-harshana.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චරිත් හර්ෂණ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චරිත් හර්ෂණ

Subtitles

2,274 downloadsDownload Subtitles38 KB

45 comments

  1. Udaya Jaliyagodage

    මම එක අද. ස්තුතියි සහෝ

    1. හර්ෂණ

      එල එල මචන්

  2. sanj

    Thanx bro

  3. ෂෙහාන් බුද්ධිම

    පළමු වැඩේට සුබපැතුම්!! දිගටම වැඩේ කරගෙන යමු
    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  4. Global

    Thanks Charith Malli. First Sub Ekata Mage Suba Pathum.
    Digatama Me Wade Karagenayanna Obata Shakthiya Labewa..!

  5. නලින්

    ස්තුතියි චරිත් සහෝ!

    පළමු නිර්මාණයට කරලා තියෙන්නේ මැක්සාම එකක්

    ජය වේවා!

  6. Thanu

    Thanx saho sub 1ta

  7. kanthaDLA

    Thanks very much ....Thanks very much..
    very..very..Thanks....!

  8. Chami

    Thank you very much..

  9. අයේෂ්

    පලමු උපසිරැසියට සුභ පැතුම්..
    ගොඩාක් ස්තුතියි..

  10. dilan k

    niyamai saho
    me ape 2pela kastiya wedata behela wage
    ohoma yan ohoma yan kattiyatama jawa wewa

  11. me

    Thanks

  12. eranga

    good job....meka series ekak puluwannam series eke okkomatama sub denna..

  13. සදීෂ් රවිදු

    පලමු සබ් එකට සුභ පැතුම් සහෝ...!
    දිගට ම කරගෙන යන්න...
    ජය.....!!!

  14. shanaka

    Congratz & thanks for sub

  15. Saman Prasad ( Black Panther )

    පළමු වැඩේට සුභ පතනවා කොල්ලෝ...

  16. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු වැඩේට මගේ ය්නුසුම් සුබ පැතුම්, හැකිනම් WILD THINGS (1998) සහ WILD THINGS - 03 DIAMONDS IN THE ROUGH (2005) ෆිල්ම් දෙකත් දෙන්න බලන්න,ජයවේවා.

    1. දිමුතු තරංග ඉලුක්කුඹුර

      උණුසුම් සුබ පැතුම්

  17. හර්ෂණ

    හික්ස්ස්... තැන්කිව් වේවා...!

  18. හර්ෂණ

    තැන්කිව් වේවා

  19. Kulanjana Maduranga

    G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks.subata thanks CHARITH saho.Me wge thawa sub karanna shakthiya labewa.jayen jaya…………

  20. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    පළමු වැඩේට සුභ පතනවා කොල්ලෝ
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

    1. හර්ෂණ

      අහද්දිත් බය හිතෙනවා සහෝ... හෙන අමාරුයිනේ බන් මේ වැඩේ..

  21. Jack

    නියමයි මචෝ.
    ස්තුතියි සබ් එකට.

  22. “චූටී මල්ලි”

    ටිකක් අමුතු 1ක් වගෙ
    හොද වැඩක්
    තව සබ්ස් කරමු
    සබට තුති
    ඔබට ජය.......

  23. Aditha Praween

    පළවෙනි එකට සුභ පතනවා !
    දිගටම සබ් දෙන්න .
    ජය වේවා !
    :D

  24. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  25. Nandana

    thank U Charith.

  26. webmaxter

    බලමු කොහොමද කියලා, ස්තුතියි.

    1. හර්ෂණ

      බලල කියහන් සහෝ හොද නරක..

  27. රොයිලි

    බොහොම ස්තූතියි චරිත් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

    1. හර්ෂණ

      අනිවා සහෝ... ඔයාල එක්ක එකතු උන එක ගැන මට හුගක් සතුටුයි...

  28. dilan madusan

    mchoooo mta torrant aken download karnna be. SSL Error akak anawa. moko aula????

    1. හර්ෂණ

      ගුගල් එකේ හෑෂ් එක සර්ච් කරලා බලන්න සහෝ. වෙන එකකින් බා ගන්න පුළුවන් වේවි.

  29. සමීර

    පළමු වැඩේට බොහොම ස්තුතියි. දැන් ඊලග උපසිරැසත් කරගෙන යනවා ඇති කියල හිතනවා... ;) සුභ පැතුම් සහෝ..!

    1. හර්ෂණ

      අඩේ මන් තවම එකක් බාර ගත්තේ නැහැ හොදේ... :v

  30. Sanjaya

    Thanks Saho.............

  31. shehan

    wild things foursome eka natda ekane honda

  32. rajika

    thnx dr wish u all da bst.........digatama sub karaaaaaaaaaaaanda haki veva

  33. muditha gayan

    Thankzzzzzzzz පළවෙනි ෆිල්ම් එකටත් සබ් එක කරන්න නම් හොඳයි නේද

  34. Lakshansilva18

    Sub ekata bohoma sthuthi

  35. Kasunabayasekara

    Thanks bro

  36. Rukshan37

    Ela

  37. prabath

    Where the Wild Things Are UNRATED (2009) mekata sinhala subtitle karanna kawruth nadda

  38. MaxAB

    Sub එකට බොහෝම ස්තූතී..පලවෙනි ෆිල්ම් එකටත් දෙන්නකෝ❤️