Watch Trailer

Blue Streak (1999) with Sinhala Subtitles | බඩ අල්ලන් හිනාවෙන්න [සිංහල උපසිරසි සමඟ]

හායි! ඔන්න සෑහෙන කාලෙකට පස්සේ ගෙනාවා සෑහෙන්න හිනාවෙන්න පුළුවන් action, comedy ෆිල්ම් එකක්. මාර්ටින් ලෝරන්ස් ගැන කියනවනම් මේ ෆිල්ම් එක ගැනත් අනිවාර්යෙන්ම කතාකරන්න වෙනවමයි. මම මේ ෆිල්ම් එක තුන් හතර පාරක්ම බැලුවා. කොව්චර බැලුවත් එපා වෙන්නේ නම් නෑ. ෆිල්ම් එක ගැන නම් වැඩි විස්තරයක් ඕනේ වෙන්නේ නැති වෙයි.…

Blue Streak [1999]

හායි! ඔන්න සෑහෙන කාලෙකට පස්සේ ගෙනාවා සෑහෙන්න හිනාවෙන්න පුළුවන් action, comedy ෆිල්ම් එකක්. මාර්ටින් ලෝරන්ස් ගැන කියනවනම් මේ ෆිල්ම් එක ගැනත් අනිවාර්යෙන්ම කතාකරන්න වෙනවමයි. මම මේ ෆිල්ම් එක තුන් හතර පාරක්ම බැලුවා. කොව්චර බැලුවත් එපා වෙන්නේ නම් නෑ. ෆිල්ම් එක ගැන නම් වැඩි විස්තරයක් ඕනේ වෙන්නේ නැති වෙයි. මොකද ලහිරු මේ ගැන ලොකු විස්තරයක් කරලානේ තියෙන්නේ. මාර්ටින් ලෝරන්ස් ගේ මේ ෆිල්ම් එක, මේ සයිට් එකේ නොතිබුනොත් ඒක ලොකු අඩුවක් කියල මට හිතුන නිසයි මම මේකට සබ් දාන්න තීරණය කලේ. ඒ වගේම මම බලපු සුපිරි ම ෆිල්ම් එකක්. එහෙනම් බලලා, අඩු පාඩු තියනවනම් කියන්න. සමහර English වචන(ඩිටෙක්ටිව්, ඔෆිසර්, වගේ ඒවා)  මම ඒ විදිහට්මා තිබ්බා. මොකද ඒවා සිංහලට පරිවර්තනය කරොත් ඒවා දිග වැඩියි. ඒ වගේම තේරුමත් වෙනස් වෙන්න ඉඩ තියනවා. හරි එහෙනම් ලඟදිම තවත් film එකකින් හම්බ වෙමු. ජයවේවා.

Blue

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Blue Streak (1999) 720p BrRip x264 YIFY

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.

4,489 downloadsDownload Blue.Streak.1999.baiscopelk.zip49 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “KASUN [කසුන්]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

KASUN [කසුන්]

Subtitles

4,489 downloadsDownload Subtitles49 KB

19 comments

  1. VIDEOS|9

    ස්තුතියි ඔබට . ජය ...!!!

  2. රසික ධනා

    සබ් එකට ස්තුතියි සහෝ.............

  3. Tharindu Athukorala

    thax bro...jaya wewa

  4. Shehan Madhusanka

    අනේ මම ෆිල්ම් එකක් සබ් කරලා එවලා දැන් දවස් 3 විතර වෙනවා තාම සයිට් එකේ දාලා නෑනේ

  5. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!!

  6. Siraj Priyantha

    නියමයි නියමයි සහෝ
    සුපිරි කතාවක්
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!!!
    ජයෙන් ජයම වේවා !!!!

    1. kasun

      thanks සහෝ....

  7. ud@IDM

    thanks bro

  8. Kulanjana Maduranga

    niayamai…thanks KASUN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. nelson

    Thanks Brother

  10. රොයිලි

    බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. BOBBY

    බොහෝම ස්තතියි.

  12. Chami Sisara

    patta bro

  13. lakshan

    thanks machn.....

  14. roshanst

    kalin beluwata ayeth balanna hithuna.... thank you

  15. ricadodamien

    Thank You Kasun brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team

  16. Janitha220

    Thanks you bro &baiskope team

  17. Gihan

    සබ් එක extract කරන්න බෑනෙ

    1. Ravindu Heshan - Admin

      Dan Wada