Watch Trailer

Heavenly Forest (2006) with Sinhala Subtitles | අපේ ආදර ජිවිත කතාව. [සිංහල උපසිරසි සමඟ]

මේ චිත්‍රපටිය තියෙන්නේ එක් තරුණියක් මුල් කරගෙන. ඒ තරුණිය විශ්වවිද්‍යාලයට ඇතුලත් උනත් ඇගේ ශරීර වරධනය තියෙන්නේ තවම ළමා මට්ටමක. එකට හේතුව කලාතුරකින් හැදෙන ලෙඩක් ඇයට උරුම වී තිබීම. නමුත් මේ ගැහණු ළමයා ඒ පාසලේ තවත් පිරිමි ළමයෙකුට ආදරය කරනවා…

Heavenly Forest (2006)

ඔන්න මම මගේ 4 වන චිත්‍රපටිය අරගෙන ආවා. කලින් මම japan චිත්‍රපට 2ක් හා Korean එකක් තමා දුන්නේ. බොහෝදෙනාගේ ඉල්ලීම නිසා මෙවරත් මගේ චිත්‍රපටිය Japan Movie එකක්. මේක 2006 තිරගත උණු චිත්‍රපටියක්. මුලින්ම කියන්න ඕනේ මේකේ සිංහල උපසිරසි files 2ක් තියෙනවා. එකට හේතුව Torrent ලින්ක් එකේ මේ චිත්‍රපටිය කොටස් 2 කට තියෙන නිසා. කලින් දාපු චිත්‍රපට 3ට ප්‍රතිචාර දැක්වූ සැමට ස්තුති වන්ත වෙන්න ඕනේ. තව subtitles වල අඩුපාඩු කියලා දෙන royly Fernando සහෝදරයාටත් ස්තුතිවන්ත වෙන්න ඕනේ.

චිත්‍රපටිය ගැන කියනවනම් මේකත් ආදරය තේමාව කරගත් සුන්දර ආදර චිත්‍රපටියක්. ආදරය සැමවිටම අවසන් වන්නේ දුකෙන්මද? සතුටින්ද ? මේක බලලම තීරණය කරන්න. කලින් japan චිත්‍රපට 2 වගේම මේකත් පාසල් සිසුන් සම්බන්ධ එකක්. සබෑ ආදරය කියන්නේ මොකක්ද කියලා ඔබට මේක අවසන් වනතෙක් බැලුවොත් තේරේවි. මේ චිත්‍රපටිය තියෙන්නේ එක් තරුණියක් මුල් කරගෙන. ඒ තරුණිය විශ්වවිද්‍යාලයට ඇතුලත් උනත් ඇගේ ශරීර වරධනය තියෙන්නේ තවම ළමා මට්ටමක. එකට හේතුව කලාතුරකින් හැදෙන ලෙඩක් ඇයට උරුම වී තිබීම. නමුත් මේ ගැහණු ළමයා ඒ පාසලේ තවත් පිරිමි ළමයෙකුට ආදරය කරනවා. මේ දෙන්නා හොද යහළුවෝ. නමුත් ඒ පිරිමි ළමයා ඇලුම් කරන්නේ වෙනත් ගැහැණු ළමයෙකුට. දවසක් එක්තරා සිදුවීමක් නිසා මේ සියල්ල වෙනස් වෙනවා. අර මුලින් කියපු තරුණිය එක වරම ඒ සිදුවීමෙන් පස්සේ අත්රුදහන් වෙනවා. අර පිරිමි ළමයා, ඇයව සොයන්න උත්සහ ගත්තත් එක වැඩක් වෙන්නේ නැහැ. නමුත් වසර 2කට පස්සේ තරුණයට, අර තරුණියගෙන් ලියුමක් එනවා, ඇය පවත්වන photo ප්‍රදර්ශනයක් බලන්න එන්න කියලා ඇමරිකාවට. අපි බලමු තරුණයාට ඇමරිකාවට යන්න පුළුවන් වේවිද කියලා? අර තරුණිය මුණ ගැසේවිද කියලා? නැත්තම් වෙන මොකක් හරි සිදු වෙලා තියනවද කියලා. ඊලග චිත්‍රපටියෙන් හමුවෙමු

The Plan Man (2014) on IMDb

 

 

1.3 GB කොපිය මෙතනින් බාගන්න

d0fcd1a6127aa0c1fcd29055ee89bd739639a733&dn Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.Sinhala Subtitles

1,305 downloadsDownload Heavenly.Forest.2006.sinhala.zip44 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/559926_10151470234816259_1563765772_n.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලසන්ත W.C” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ලසන්ත W.C

Subtitles

1,305 downloadsDownload Subtitles44 KB

24 comments

  1. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!!

  2. ගුරා

    නියමයි ... එල මචන් කොරියන් දෙන්න පුලුවන් තරම්... මීට කලින් දාපු කොරියන් ටිකත් නියමයි... උබලා නිසා තමා අපි අසාවෙන් ‍ෆිල් 1ක් හරි බලන්නේ ... බයිස්කෝස් කාර්ය මණ්ඩලයට ස්තුතියි..ඔබටත් ජය!!!

  3. nion

    නියමයි සහෝ.

  4. Siraj Priyantha

    නියමයි නියමයි සහෝ
    සුපිරි කතාවක්
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!!!
    ජයෙන් ජයම වේවා !!!!

  5. indika

    උබ මාව ඇඩෙව්වා බන්..කාලේකින් හොදට ඇඩුවා... මේ වගේ සබ් දෙන්න..

  6. nelson

    Thanks Friend

  7. asela

    why no Sinhala description

  8. tharusi

    හරිම ලස්සනයි ඔයා දුන්න කථා ඔක්කෝම.තව ලස්සන කථා දෙන්න.

  9. Dilki Madushani

    ai oya mechchara lassana ktha denne.hitha ganna bah meshshra lasana film thiyenawa kiyala.mechchaa kal balala thiyenne monawada kiyala hithenawa mewa baluwama

  10. Lasantha w.c

    Thx for everyone for comments. .. The purpose of giving dis kind of film is to make sure what is reality the meaning of love. .. Bcz of lack of did kind of films were one of reason to increase sex crimes in sri lanka recently. .. This giv gud messages to society how a film can contribute to we'll being for the society. .. thx... look forward to dis kind of films in the future as well

  11. Jayani

    Thank you :) Thawath lassana katha denna.... :)

  12. Kulanjana Maduranga

    niayamai…thawa me wge movies denn....thanks LASANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. රොයිලි

    බොහොම ස්තූතියි ලසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. pabasara lihini

    lassana kathawak.kohmath japan films lassanai.eyalaeg katha baluwama hadawathata eka danenawa.wena films balala ewara unama eka ethanin ewarai. namuth japan katha ewara unata passeth apita yamak hithanna ethiri karanawa.thxxxxx me wage lassana katha walata sub aran enawata.digatama me de karanna shakthiya labewa kiyala parthana karanawa.

  15. kavinda

    thank you

  16. pabasara lihini

    japan ekak enakam maga balagena ennawaaaaaaaaa.

    1. lasantha w.c

      u wil get a new film with in next few days...

  17. Dilusha Nuwan Narasinghe

    Thank you!!

  18. Tharaka

    Thanx

  19. Suu

    thank u Sub 1kta

  20. ras

    Million Thanks........

  21. janith

    Thanks sahoo sub 1ta.jaya wewa!!!

  22. malith

    Ela ela

  23. ricadodamien

    Such a beautiful & emotional movie it was. Thank u Lasantha brother & baiscope team for the sub, all the best to baiscope team...............